[Announcements] ElaKiri Interactive Radio !

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
    මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
    හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ //

    උඩ භාගේ හන්ස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන...♪ ♫
    පස්චාත් භාගේ යාන්තමින් කොට ඇඳුමෙන් වහගෙන...♪ ♫
    නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න සිත් දෙන...♪ ♫
    තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම...♪ ♫

    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
    මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
    හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫

    පවුල් අවුල් වෙන්ට පවා පෙර සලකුනු පතුරන...♪ ♫
    එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන...♪ ♫
    අනුරාගය තෑගි බෙදන මුව හසරැලි නංවන...♪ ♫
    තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම...♪ ♫//

    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
    මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
    හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ ///

    :rofl::rofl::rofl::rofl:

    සසාගේ ආසම සිංදුව;);):rofl::P

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ //

    තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම...♪ ♫

    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫

    තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම...♪ ♫//

    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ ///

    :rofl::rofl::rofl::rofl:

    සසාගේ ආසම සිංදුව;);):rofl::P

    [/COLOR]
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    00020472.gif