ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මුනට මංද කයිප්පුවද බං. මුන් හැමෝටම MTA. එකෙක්ටවත් කෑල්ලක්වත් හීනෙන් පේන් නැද්ද?? :baffled::baffled:
    කෑල්ලක් නැති අපට ලෑල්ල සැපයි.....:P :rofl: :rofl:
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    fap+fap+fap_2c420c_3200032.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මුනට මංද කයිප්පුවද බං. මුන් හැමෝටම MTA. එකෙක්ටවත් කෑල්ලක්වත් හීනෙන් පේන් නැද්ද?? :baffled::baffled:

    එක දවසයි පෙනුනෙ.. හීන සාමාන්‍යයෙන් පේන්නෙ නෑ බන් මට.. :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අප්‍රියල් 22 සවස 3.00 හිරු ටීවී එකේ
    How To Train Your Dragon
    මේකට පිස්සු වැටුණු අය ඉන්නවනම් බලපන්.... :rolleyes::rolleyes:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අප්‍රියල් 22 සවස 3.00 හිරු ටීවී එකේ
    How To Train Your Dragon
    මේකට පිස්සු වැටුණු අය ඉන්නවනම් බලපන්.... :rolleyes::rolleyes:


    මේ අවුරුදු කාලෙටම දෙපාරක් පෙන්නුවානෙ බන්
    ආයිත් පෙන්නනවද ??
    url
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    අප්‍රියල් 22 සවස 3.00 හිරු ටීවී එකේ
    How To Train Your Dragon
    මේකට පිස්සු වැටුණු අය ඉන්නවනම් බලපන්.... :rolleyes::rolleyes:

    හිරු එකේම ගියා බන් දෙපාරක් .... කාල රාක්ෂයා = Night Fury lol :rofl::rofl::rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    අම්මප යකෝ මාත් දැක්ක බන්.. ඒ හීනෙ තිබ්බේ බිත්තර ගැන.. බිත්තර ඔයිට වඩා advanced වෙලා බිත්තරේ ලොකුයි අනික ඒක වටේ රවුමක් වැටිල පෙන්නනව කොච්චර area එකකට ගියොත් ඩ පුපුරන්නේ කියල..

    බලහන් බිත්තර නිසා මානසිකව වැටිල තියන වැටිල්ල..
    2.gif
    Mama dekke 119lk lag wevi duwanawa mata aim eka ganna bae:yes:;):rofl::dull:

    ;)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හිරු එකේම ගියා බන් දෙපාරක් .... කාල රාක්ෂයා = Night Fury lol :rofl::rofl::rofl:


    හිරු උන්ගෙ translation චොර බන්
    සිරසෙ උන් තමා ඕවට උපන් හපන්නු

    කඩේ යාමක් නොවන බව සලකන්න