ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :oo::no: ඔකට ඇබ්බැහි උනොත් වහ කැවා වගෙ උබලට නම් මොකො ගෙවල් වලින් කන්න දෙනවනෙ:rofl:

    පල පල ඩො යන්න.. රීසන් එක ඉහත සදහන් කරන ලදී.. ව්‍යංගයෙන් උබත් කියල තියෙන්නෙ ඒකම තමා :rofl::rofl::rofl:
    ජබුක්‌ :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පුටෙ tournamentලෙකට හෝම් එකේ දාන්න බැන්ර් කෑල්ලක් හදල දීපල්ලකො.
    බැන්ර් ටික නැති නිසා තමයි පරක්කු.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අම්මප යකෝ මාත් දැක්ක බන්.. ඒ හීනෙ තිබ්බේ බිත්තර ගැන.. බිත්තර ඔයිට වඩා advanced වෙලා බිත්තරේ ලොකුයි අනික ඒක වටේ රවුමක් වැටිල පෙන්නනව කොච්චර area එකකට ගියොත් ඩ පුපුරන්නේ කියල..

    බලහන් බිත්තර නිසා මානසිකව වැටිල තියන වැටිල්ල..
    2.gif

    :rofl::rofl::rofl::rofl::rofl:

    මට නම් හීනෙන් පේන්නෙ ටූනමන්ට් එක
    සමහර වෙලාවට ෆුල් රවුන්ඩ් එකක් ප්ලේ කරනව හීනෙන් :baffled::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    15) There will be two awards for best Players in the tournament.

    1. Silent Hunter - this award will be given to the player with Highest Kill/death ratio.
    players who exceed total 150 kills in the tournament will only be eligible for in this award.

    2. The Mighty Killer - this award will be given to the player with highest number of kills in the tournament.

    :rolleyes::rolleyes:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    :cool::cool: :D
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Jetfireට DLM ගෙන් සහ Mal pappaගෙන් මැර ප්‍රහාරයක් :oo::oo:

    20g0k8g.png

    සැ.යු: මෙහි එන chat එක පොඩි එවුන් කියවීමෙන් වලකින්න. පස්සේ මානසිකව වැටුනා කියලා කියන්න එපා. මකන්න කම්මැලි නිසා මැකුවේ නෑ :baffled::baffled:

    :lol: patta chat eka :rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Jetfireට DLM ගෙන් සහ Mal pappaගෙන් මැර ප්‍රහාරයක් :oo::oo:

    20g0k8g.png

    සැ.යු: මෙහි එන chat එක පොඩි එවුන් කියවීමෙන් වලකින්න. පස්සේ මානසිකව වැටුනා කියලා කියන්න එපා. මකන්න කම්මැලි නිසා මැකුවේ නෑ :baffled::baffled:
    :rofl: :rofl: :rofl:
    ඔය මල් පප්පනන් මටත් පිහියෙන් අනිනව හරි කරදරේ ඕකත් එක්ක...:frown: (අනිත් එකා LLOYD :angry: )