ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    :rofl: :rofl: :rofl:
    ඔය මල් පප්පනන් මටත් පිහියෙන් අනිනව හරි කරදරේ ඕකත් එක්ක...:frown: (අනිත් එකා LLOYD :angry: )

    මං ගාව අවශ්‍යය කරන භාණ්ඩේ තිබ්බා නම් එවේලේ දන්නවා කරන වැඩේ :P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    ඒ මොකද්ද බන් ඒ භාන්ඩේ.....:rolleyes: :P :P

    ප්‍රසිද්ධියේ කිව්වොත් බෑ. ඔවුන් දෙන්නාගෙන් එල්ල වන මතු ප්‍රහාර වලට ඒවා preserve කරන්න ඕනේ. උඹට මම PM එකක් දාන්නම් ඕන් :P:P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ප්‍රසිද්ධියේ කිව්වොත් බෑ. ඔවුන් දෙන්නාගෙන් එල්ල වන මතු ප්‍රහාර වලට ඒවා preserve කරන්න ඕනේ. උඹට මම PM එකක් දාන්නම් ඕන් :P:P

    :lol: :lol: :rofl: :P එල එල :P :rofl: :lol: :lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :rofl: :rofl: :rofl:
    ඔය මල් පප්පනන් මටත් පිහියෙන් අනිනව හරි කරදරේ ඕකත් එක්ක...:frown: (අනිත් එකා LLOYD :angry: )

    අපෝ .... අපි අපි ගහගද්දීත් එල ආතල්... මම ආතල් වැඩිකමට වටේ දුව දුව හිටිය, බලහන්කො අර හරුෂ පොන්සිය තිබ්බනේ ඔලුවටම.... :frown::frown:
    මං ගාව අවශ්‍යය කරන භාණ්ඩේ තිබ්බා නම් එවේලේ දන්නවා කරන වැඩේ :P:P

    උබ කියන්නේ අර ෆ්‍රී රෝම් එකේදී හම්බෙන ඩිල්ඩෝ එක ගැන වෙන්න ඇති :rofl::rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපෝ .... අපි අපි ගහගද්දීත් එල ආතල්... මම ආතල් වැඩිකමට වටේ දුව දුව හිටිය, බලහන්කො අර හරුෂ පොන්සිය තිබ්බනේ ඔලුවටම.... :frown::frown:
    උඹ තමයි මගේ ඇඟේ sachet එල්ලුව ගෙම්බා... :angry:
    පිපුරුවනන් එහෙම මගේ හිස කඳෙන් වෙන් වෙනවා.....:baffled:

    උබ කියන්නේ අර ෆ්‍රී රෝම් එකේදී හම්බෙන ඩිල්ඩෝ එක ගැන වෙන්න ඇති :rofl::rofl::rofl:
    රාක්ශයෝ ඇත්තද මේ කියන්නේ....:rolleyes: :rolleyes: :rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උඹ තමයි මගේ ඇඟේ sachet එල්ලුව ගෙම්බා... :angry:
    පිපුරුවනන් එහෙම මගේ හිස කඳෙන් වෙන් වෙනවා.....:baffled:
    ඔයාව මරන්න ඕන කියන හිතකින් නෙමෙයි කලේ ...... මට සමාවෙන්න !!!!! :sorry::sorry::sorry::(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    අපෝ .... අපි අපි ගහගද්දීත් එල ආතල්... මම ආතල් වැඩිකමට වටේ දුව දුව හිටිය, බලහන්කො අර හරුෂ පොන්සිය තිබ්බනේ ඔලුවටම.... :frown::frown:
    තොට ඔහොම වෙලා මදි :P

    උබ කියන්නේ අර ෆ්‍රී රෝම් එකේදී හම්බෙන ඩිල්ඩෝ එක ගැන වෙන්න ඇති :rofl::rofl::rofl:

    මල්ලී ඔරිජිනල් භාණ්ඩ තියාගෙන ඕවා පස්සේ මොකටද යන්නේ :rofl::rofl: නෑ නෑ. මේකට වෙනස් විදියක වැඩක් :P
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    mtascreen20130417235011.png

    mtascreen20130417234945.png
     
    • Like
    Reactions: prageeth119lk

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මල්ලී ඔරිජිනල් භාණ්ඩ තියාගෙන ඕවා පස්සේ මොකටද යන්නේ :rofl::rofl: නෑ නෑ. මේකට වෙනස් විදියක වැඩක් :P

    ඔරිගීනල් බාන්ඩ :confused::confused::confused: මල්ලියා කියනවා ඇත්තේ මේ වගේ එකක් වෙන්ටෑ ...
    1318191487052.jpg

    :rolleyes::rolleyes::rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    ඔරිගීනල් බාන්ඩ :confused::confused::confused: මල්ලියා කියනවා ඇත්තේ මේ වගේ එකක් වෙන්ටෑ ...
    1318191487052.jpg

    :rolleyes::rolleyes::rolleyes:

    මං හිතනවා Dildo එකක සහ විරුද්ධ පාර්ශවයේ අවයව වල වෙනස ගැන හොඳ අවබෝධයක් ඇති කියලා :lol::lol: නැත්තම් නම් ලොකු ප්‍රශ්නයක් :P:P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    මං හිතනවා Dildo එකක සහ විරුද්ධ පාර්ශවයේ අවයව වල වෙනස ගැන හොඳ අවබෝධයක් ඇති කියලා :lol::lol: නැත්තම් නම් ලොකු ප්‍රශ්නයක් :P:P

    ආයෙත් අහල... අපි luckyluke ගේ කොල්ලෝ හරියෑ... අපි අවශ්‍ය වෙලාවට උගේ ත්‍රෙඩ් refer කරලා මේ පිළිබධ දැනුම ලබා ගන්නවා... :D:D:rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    ආයෙත් අහල... අපි luckyluke ගේ කොල්ලෝ හරියෑ... අපි අවශ්‍ය වෙලාවට උගේ ත්‍රෙඩ් refer කරලා මේ පිළිබධ දැනුම ලබා ගන්නවා... :D:D:rofl::rofl:

    ලැජ්ජයි සහෝ...ඔවා සහජයෙන් එන්න ඕන කාරණා :P:P:rofl::rofl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අලුත් thread 1ක් ඕනේ.............
    31.gif
    58.gif
    31.gif

    මේ thread 1ඒ පොස්ට් 1ක් දාන්න විනාඩි 10ක් විතර යනවා..............
    20.gif
    1.gif
    20.gif