Elakirian's Got Talent 2013 | Next Step

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මෙහෙම දෙයක් ලිව්වට ම එක්ක වලියට එන්න එපා. මම මේ අහන්නේ මගේ හිතට ආපු ප්‍රශ්නයක්. මේ තරඟ ඉසව් සඳහා විනිශ්‍ය මණ්ඩලය වශයෙන් සහභාගිවෙන උදවිය ඒ විනිශ්‍ය සඳහා කොයිතරම් සුදුසුකම් තියනවද කියන විනිවිද භාවය තිබුනනනම් අනාගත පරම්පරාවට හා ඉදිරි කාලයේ පැවැත්වෙන මේ වගේ වැඩසටහන් වලට ලොකු ආදර්ශයක් වෙයි. ඕනෑම කෙනෙක් නිර්මාණයක් කරන්නේ නිර්මාණ කරණයේ හැකියාවක් තියෙන හින්ද. ඉතින් ඒ නිර්මාණ කරුවෝ විනිශ්චය කරන්න පත්කෙරෙන උදවිය ඒ සඳහා සුදුසු නැත්තම් එකෙන් වෙන්නේ නිර්මාණ කරුවෝ නිර්මාණකරණයට පසුභට වෙන එක විතරයි. දැනට ලංකාවේ රුපවාහිනී නාලිකාවල පැවැත්වෙන තරඟ වල වෙන්නේ ඕකයි. ගායනයෙන් විශාරද විභාගේ සමත් වෙච්ච එවුන් ශිහාන් මිහිරංගගෙන් විනිශ්චයට ලක්වෙන තැනට පත්වෙලා. සමහරවිට ගායකයෙක් විනිශ්චය කරන්න එන්නේ ප්‍රසිද්ධය නළුවෙක්. මේ වැඩේ මේ මෙතනදීත් වෙන්න දෙන්න එපා. විනිශ්ය මණ්ඩලය කව්ද එයාලගේ සුදුසුකම් මොනවද කියල ප්‍රේක්ෂක අපිට ඉදිරිපත් කරනවානම් මම පුද්ගලිකව මේ සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා.
eka nam etta mamath nam yojana kala hitanawa eyalawa thoraganeewi kiyala..sartakawakaragena yamata suba pathum :yes:
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
නිර්මාණයක් ඉදිරිපත් කිරීම කියන්නෙත් මගේ මතය අනුව ජයග්‍රහණයක් හා සමාන දෙයක්. ඒක නිසා අ‍පේ සියලුම සොයුරු සොයුරියන්ට සුභ පැතුම් එක්කරනව එයාලගෙ අනාගත නිර්මාණ දිවිය තව තවත් සාර්ථක වෙන්න කියල.
oyathbana kiya kiya inne nisadasak wath liwwoth narakada:P
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මටත් සෙට්වෙන්න ඕනේ තරගෙට.. එත් තමා අරගන් මගේ නම දාලා නැ.. :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් සෙට්වෙන්න ඕනේ තරගෙට.. එත් තමා අරගන් මගේ නම දාලා නැ.. :(
    උඹ අප්‍රේල් 15 වෙනිදා වෙනකම් නිදාගෙනද හිටි‍යේ.....:oo::oo::oo:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උඹ අප්‍රේල් 15 වෙනිදා වෙනකම් නිදාගෙනද හිටි‍යේ.....:oo::oo::oo:

    මන් හිතන් හිටියේ සින්දු කියන සින් එකට විතරයි කියල. පස්සේ දන්නේ තව ඒවා තියෙනවා කියලා..

    15 ta kalin danna thibbene ban:oo:

    මගේ නනම් දාන්න මෙඅක් එඩිට් කරගන්න බැරිව ඉන්නේ .. :dull:
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මන් ලිරික්ස් එකක් ලියලා.. මන්ම කොම්පොස් කරලා.. මන් ම කිව්වා... :rolleyes:

    argan සහෝට පොඩි request එකක් දාල බලන්න මචෝ. :rolleyes: :rolleyes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් ලිරික්ස් එකක් ලියලා.. මන්ම කොම්පොස් කරලා.. මන් ම කිව්වා... :rolleyes:
    පට්ට‍යිනේ.....:cool::cool::cool:
    මේකට දාන්න බැරිවුනත් කමක් නෑ..... අපි publicity පාරක් දීලා නග්ගලා ගමු......
    :yes::yes::yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    argan සහෝට පොඩි request එකක් දාල බලන්න මචෝ. :rolleyes: :rolleyes:


    අරගන්ට කිව්වා.. එයට මේක එඩිට් කරන්න බැ.. ලු.. පොඩි මික්ස් එකක් හැදුවා.. ලිදට පනින්න බලාගෙන.. :rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පට්ට‍යිනේ.....:cool::cool::cool:
    මේකට දාන්න බැරිවුනත් කමක් නෑ..... අපි publicity පාරක් දීලා නග්ගලා ගමු......
    :yes::yes::yes:


    නැ.. බන් පොඩි Remix එකක් හැදුවා.. ලිදට පනින්න බලාගෙන.. :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැ.. බන් පොඩි Remix එකක් හැදුවා.. ලිදට පනින්න බලාගෙන.. :rofl:
    මේකට දාන්නේ නැත්තම් download link එකක් දීපන්කෝ..... අපිට පොඩ්ඩක් අහලා බලන්න......:cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැම්මේ නෙත්තන් දෙන්නන්.. :yes:
    11.gif