Elakirian's Got Talent 2013 | Next Step

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැකියාවක් නැහැනෙ ඉතින්. බැරි දේවල් නොකර ඉන්න එක ඇඟට ගුණයිනෙ :D

    ඇත්ත ඒකනෙ ඉතින් :yes::yes:
    හැමදාම බෑ කිව්ව ගමන්ම‍යි ඉන්නේ......:oo::oo::oo:

    මම ඔබතුමා කලින් ලි‍යපු නිසඳැස් ඔක්කොම මෙතන පෝස්ට් කරන්නද.......
    :rofl::rofl::rofl:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    අරගන්ට කිව්වා.. එයට මේක එඩිට් කරන්න බැ.. ලු.. පොඩි මික්ස් එකක් හැදුවා.. ලිදට පනින්න බලාගෙන.. :rofl:
    vote කරන්න thread එකක් දාද්දි track එක සමහර විට දාගන්න පුළුවන් වෙයි. :yes::yes:

    බැරුව ගියොත් අපි ජනතා සම්මානයට ඉදිරිපත් කරමු :D:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සියලුම තරගකරුවන්ට උණුසුම් සුභපැතුම්
    ani-gifs-music-1315096138.gif
    ani-gifs-music-2126559158.gif

    ani-gifs-music-1110776702.gif
    ani-gifs-music-1110776702.gif

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම බෑ කිව්ව ගමන්ම‍යි ඉන්නේ......:oo::oo::oo:

    මම ඔබතුමා කලින් ලි‍යපු නිසඳැස් ඔක්කොම මෙතන පෝස්ට් කරන්නද.......
    :rofl::rofl::rofl:

    අපරාදෙ මේ ත්‍රේඩ් එක සවුත්තු වෙනව එතකොට :no::no::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇත්ත ඒකනෙ ඉතින් :yes::yes:
    no_answer_4_xlarge.jpeg

    හැමදාම බෑ කිව්ව ගමන්ම‍යි ඉන්නේ......:oo::oo::oo:

    මම ඔබතුමා කලින් ලි‍යපු නිසඳැස් ඔක්කොම මෙතන පෝස්ට් කරන්නද.......
    :rofl::rofl::rofl:
    me lagadhi liyapuwath athi LA 2 thread eke:yes:
    Meyage panditha kama nam ihalinma eth mewage dekata baaa kiya gatta gaman :oo:
    eka thma kathakarala wadak nae:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපරාදෙ මේ ත්‍රේඩ් එක සවුත්තු වෙනව එතකොට :no::no::dull:
    නොදෝකින් විතරක්......නිසඳැසක් ලි‍යන්න කිව්වට වැඩි‍ය හොඳ‍යි......................:dull::dull::dull:
    me lagadhi liyapuwath athi LA 2 thread eke:yes:
    ඒ ටික උඹ දාපන්..... නිසඳැස් forum එකේ ති‍යන ටික මම දාන්නම්......:cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොදෝකින් විතරක්......නිසඳැසක් ලි‍යන්න කිව්වට වැඩි‍ය හොඳ‍යි......................:dull::dull::dull:

    ඒ ටික උඹ දාපන්..... නිසඳැස් forum එකේ ති‍යන ටික මම දාන්නම්......:cool::cool::cool:
    ela ela:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Ow a kathaawa aththa....mamath mulin try ekak dunna artists latama kiyala me wade karanna....eth eka hari giye na....mehema karanna winishchaya mandalayata sudusu EK eke inna ayawa meke daanna ethakota mata puluwan a ayath ekka katha karala wadeta set karaganna....

    නිර්මාණ කරුවන්ට සාධාරණයක් වෙන විදිහට විනිශ්චයකට උපරිම සුදුසුකම් තියන පුද්ගලයින් ලව්වා මේ වැඩේ කරවන්න. එළකිරියේ දැන් ඉන්න සාමාජිකයින්ගෙන් මේ විනිෂ්‍ය මණ්ඩලය තේරුවොත් අදෘශ්‍යමානව අසාධාරණ වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්ද එලකිරියෙන් පිට විනිෂ්‍ය මණ්ඩලයකින් වඩා සාධාරණයක් සිද්දවෙයි කියල මගේ පුද්ගලික අදහස. මම serious වැඩිද මන්ද මේ පුංචි තරන්ගේකට?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නිර්මාණ කරුවන්ට සාධාරණයක් වෙන විදිහට විනිශ්චයකට උපරිම සුදුසුකම් තියන පුද්ගලයින් ලව්වා මේ වැඩේ කරවන්න. එළකිරියේ දැන් ඉන්න සාමාජිකයින්ගෙන් මේ විනිෂ්‍ය මණ්ඩලය තේරුවොත් අදෘශ්‍යමානව අසාධාරණ වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්ද එලකිරියෙන් පිට විනිෂ්‍ය මණ්ඩලයකින් වඩා සාධාරණයක් සිද්දවෙයි කියල මගේ පුද්ගලික අදහස. මම serious වැඩිද මන්ද මේ පුංචි තරන්ගේකට?

    සහෝ මෙහෙමයි, මේවා කියන්න නම් ලේසියි තමයි ඒත් ප්‍රැක්ටිකලි කරන එක තමයි අමාරු....මමත් මුලින් හෙන ට්‍රයි එකක් දුන්න ආටිස්ට් ල වම සම්බන්ද කරගන්න ඒත් මේ වගේ 10ක් 20ක් ඉන්න පොඩි ඉවෙන්ට් එකකට එහෙම ලොකු වැඩක් කරන්න අමාරුයි අනිත් එක ආටිස්ට් ල සම්බන්ද කරගන්න ගියාම වෙන වෙන සීන් ගොඩක් එන්න පුළුවන්....කොහොමත් වැඩේ වලි ඇති නොවෙන විදියට සාදාරන ව කරන්න තමයි අපේ උපරිම උත්සාහය, ඒත් වැඩේ වෙලා තියෙන්නේ අවුරුදු ක්‍රීඩා කරන්න ගිහින් වලි ගිහින් තියෙන නිසා විනිශ්චය මණ්ඩලයට එන්න ඉන්න කට්ටියත් අදිමදි කරනවා මේ දවස්වල.....ඒක නිසා මේ කියන තරම් ලොකු දේවල් නම් කරන්න අමාරුවෙයි මේ පලවෙනි ඉවෙන්ට් එකෙන්....:yes: