උලමා-halaal

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    382988_488517744535002_1763629683_n.jpg


    හලාල් යනු මෑත කාලයේ වඩාත් ආන්දොලනාත්මක වු නිතිවිරෝධි ආකරයෙන් ඉස්ලාමි ආගමික මතවාදයක් පදනමි කරගෙන සිංහල බෞද්ධයා ඇතුලු ඉස්ලාමි නොවන්නන් වෙත බලෙන් පැටවු සහතිකයකි. මේ සදහා බෞද්ධ සංවිධාන වලින් එක දිගට එල්ල වු බලපෑම , ව්‍යාපාර වර්ජනය හා චෝදනා නිසා යන එන මං නැතිව සිටි උලමා සංවිධානය මෙ වන විට හලාල් ඉවත් කරන බවද නිල වශයෙන් දැනුමි දි තිබිනි. නමුත් මුසල්මානුවන් යනු කපටි කමේ සංකේතයත් බව නැවතත් පෙන්නුමි කරමින් දැන් හලාල් නැවත වරක් වෙනත් නමකින් කරළියට පැමිණ තිබේ.

    HFAC(Halal Food Awarness Committee) යනුවෙන් හැදින්වෙන්නේ මෙම අලුත් සහතිකයයි. කලින් තිබු හලාල් සහතිකය පිළිබදව ජනතාව දිගින් දිගටම දැනුවත් වීම නිසා මෙවන් අලුත් සහතිකයක් හදුන්වා දිමෙන් එය මගහරවා නැවතත් ඉස්ලාමය වර්ධනය කර ගැනීම සදහා මුදල් එකතු කර ගැනීමට හැකිවේයැයි උලමා සංවිධානය සිතනනට ඇත. නමුත් මුසල්මානුවන්ගේ ක්‍රියා කලාපයන් අපි හොදින්ම දනිමු. මේ දෙය අනිවාර්යෙන්ම සිදුවන අප තීරණය කලේ උලමා මෙය සහතිකය නැවැත්වීම පිළිබදව නිල වශයෙන් දැනුමි දුන් දවසේමයි. මන්ද මුසල්මානුවන් යනු තමන්ගේ අරමුණ ඉෂ්ඨ වන තෙක් කෙසේ හෝ ක්‍රියාත්මක් වන කපටි ජාතියක් වන බැවිනි.

    කෙසේ වුවද නැවත වරක් හලාල් පැමිණ තිබේ. එය පහත ආකාරයෙන් ඉදිරියට පැමිණෙන භාණ්ඩ කවර වල දැකිය හැකි වනු ඇත. HFAC

    3.jpg


    70% ක් බෞද්ධයන් සිටින රටක ඉස්ලාමි සහතික වලට අපි හිස නැමිය යුතු නැත. ඒවා පිළිගත යුතුද නැත. එසේනමි නැවත වරක් හලාල් පිළිබදව දැවැන්ත කථිකාවක් ගොඩ නගා මෙය නැත්තටම නැති කිර දැමීම සදහා සියලු දෙනා එක්විය යුතුය. මෙ වෙනුවෙන් බොදු සංවිධානද නැවත තම අවධානය යොමු කළ යුතු අතර වහාම ක්‍රියාත්මක් විය යුතු කාලය දැන් නැවතත් පැමිණ තිබේ. පහත දැක්වෙන්නේ මන්චි බිස්කටි පැකැටිටුවක මෙම සහතිකය දැක්වෙන් ආකාරයයි.

    14042013027.jpg
     
    • Like
    Reactions: Minion

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    එලකිරි auditor;14827890 said:
    ai uba ahuwe nadda ghyaanasaara hamuduruwo kiwwa api meeta passe halal gana katha karanne na kiyala. uba ekawath danne na wage

    අහ් උබ ඒකත් අහන් හිටියද? ඒවා ඕන විදියට සිද්ද වෙයි උබ කලබල නෙවී ඉදපන්කෝ. :rofl::rofl: