සෝමක්කා.....

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    සොයිස ෆ්ලැට් එකේ සෝමක්කව ඉතිං කවුරුත් දන්නව. හිත හොඳ ගෑණි. හැබැයි මොනා කොලත් සයිමන් අයියට හොරෙන් තමා.. අහුවුණොත් ඉතිං සොරිම තමා.. ඒ පැත්තෙ කරා සුදු මල්ලි.. සෝමක්ක සිදුමල්ලිට බොහොම හිතවත් සෝක්මක්ක කිව්වට මේකි බොහෝම විසේකාර හැඩකාර අම්මණ්ඩි.. නානා ගමේ ඔය රෙදි වෙළදාම තමා කළේ.. දවසක් සෝමක්කව දැකල

    නානා : "ෂෝමා, බෝම ලෂ්ෂන තමා, යේත් යපිල දියා පලාන්නෙ නේනේ.යපිල ඔන්දට
    ෂලකොනවා..."
    මෙහෙම කිව්වම සෝමක්කත් ඉතින් නානට සයිමන් නැති දවසක එන්නකිව්ව..

    ඉතිං නානා ඇවිත් ඔන්න කාමරේ දොර වහල කටයුත්තට සැරසෙනකොටම, ලෑලි දොරට කවුද හෙමින් තට්‍ටුවක් දානව..

    "සෝමක්කෙ.... සෝමක්කෙ..... දොර ඇරපන් මම සුදු මල්ල්ලි.. "

    දැන් මොකෝ කරන්නෙ , සෝමක්ක නානාව ඇඳ යටට රිංගවල, දැන් සුදු මල්ලිත් එක්ක ඔන්න වැඩ පටන්ගත්ත.. ඇඳේ කිරිකිරි හඬ පටන් ගත්ත විතරයි... ආපහු ලෑලිදොරට තඩි බාන්න පටන්ගත්ත

    "සෝමා ... සෝමා... දොර ඇරපන් මම ආවා..."

    "හුටා සයිමන් අයිය... රිංගපන් සුදු මල්ලියෙ ඇඳ යටට.."

    දැන් නානයි සුදු මල්ලී දෙන්නම ඇඳ යට...

    සයිම ඇවිත් ඔන්න නීත්‍යානුකූලවම වැඩේ පටන් ගත්ත.. හොඳටම බීල නිසා ලේසියෙන් ඉවරවෙන පාටකුත් නෑ... ඇඳේ කිරිකිරිය දිගටම ඇහෙනව..
    සුදුමල්ලි කල්පනා කරල හෙමින් සැරේ බඩගාගෙන ලෑලි දොර ගාවට ගිහින් දොර අරිනකොටම දොරේ සරනේරුවල ක්‍රී........ස්..........ගාල සද්ද වුණා...
    දොර ඇරිච්ච හඬ ඇහුණ සයිමා

    "කවුද යකෝ .... අම්මට..... " කිව්ව ගමන් සුදු මල්ලි

    "ඤාව්....." ගාල පූසෙක්ගෙ සද්දයක් දාගෙන ... හෙමින් සැරේ එලියට පැනගත්ත...

    ඕක බලන් හිටපු නානා.... දැන් යන විදිය සෙට් නිසා බඩගාගෙන ගිහින් ලෑලි දොර අරිනකොටම ආයෙ අර ක්‍රී.............ස් සද්දෙ ආව..

    ආයෙත් සයිම කගාලදයකෝ ඒපාර .....කියල කෑගැහුව...

    මුස්ලිම් නානා අන්දොස් වෙලා එකපාරටම

    තවත් පූෂෙක්.... කිව්වලු...

    මලපැනපු සයිමා උඹෙ අම්මට $^@$$%#^&$^#$@$#^$#$%%

    ඉතුරු ටික හිතාගන්න .....
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    patta...rep iwarayi sahoo

    අව්ලක් නෑ මචන් එළකිරි

    hehe lole lol..
    rep kalin dila saho

    අව්ලක් නෑ මචන් එළකිරි

    umbe katha okkoma anda yatata gihin kelinewa tjhamai.... :lol: :lol:
    rep kalin ekata deela iwarai bro......
    :P:P:P සෙට් වෙන්නෙම ඒවානේ බන් මොනවා කරන්නද....
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif


    +4