oya "archirasika" kiyana eka kiwwa webcam eken dolly wa dakka arakai mekai kiyala ... kalayak nathuwama idala oya thread eka dannamai awe ... sekayak pahala wenawa![]()
අයියා හැමදාම කලේ මාත් එක්ක වාද කරන එකනෙ.
අදත් මම මේක දැම්මට පස්සෙ ඔයා මට නොයෙක් දේවල් කියයි. ඒ විතරක් නෙමේ...මාත් ඒ ගොඩේම ඉන්න කෙල්ලෙක් කියයි. ඔයා මට කලින් කිව්ව 60% ගොඩේ. නේද?
එක පාරක් ඔයා මාව ඒ ගොඩට දැම්ම නිසා අද මේක කියෙව්වට පස්සෙ ආයෙමත් මට ඒකම කිව්ව කියලා වැඩි වේදනාවක් දැනෙන එකක් නෑ. ඒත් කිව යුතු දේ කියන්න හිතුනා මට
එක්තරා සිද්ධ්යක් පදනම් කරගෙන රැවැට්ටුවා`යි චෝදනාව මේ කවියේ සදහන් වෙන ගැහැනිය වෙත එල්ල කරන පිරිමියා නිර්භීතව කියනවා " තමන් මේ වගේ දේවල් වලට කෝඩුකාරයෙකුත් " නොවෙන වග
දැන් මෙතැනදී දෙදෙනාම එක හා සමානව දෙදෙනාගේ අතීතයන්හී වැරැදීම් කරතිබෙනවා ( කවිය කියවද්දි දැනෙන විදියට )
ඒත් මේ පිරිමියා පැහැදිලිවම අපේක්ෂා කර ඇත්තේ පිරිසිදු කාන්තාවක්....
සාධාරණද ?
සමාජයේ විවිධ සමාජ ප්රශ්ණ වලට මූණ දෙන කාන්තාවක් තමන්ගේ පිරිසිදු බව මුළු ජීවිත කාලයටම ප්රශ්ණයක් වේවි කියන බය නිසා හෝ වෙනයම් කරුනක් නිසා හෝ සගවා ඇති නිසා ඇයට මෙම චෝදනවාව එල්ල වෙනවා
ගැහැනිය සහ පිරිමියා යන දෙදෙනාවම නිර්මාණය කොට ඇත්තේ එකම විදියට හැගීම් සහ ආශාවන් ඇතුව....
පිරිමියා නිදහසේ තමන්ගේ සතුට විදින්නටත් ගැහැනිය ඒව සිරකරගෙන ජීවත් වන වටපිටාවක් ආසියානු පරිසරය තුල පිහිටා තියෙනවා...
සාධාරණද ?
කරුනාකර මේ දේවලට ඔබ ඉවසීමෙන් පිළිතුරු දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබේ පිළිතුරට පසුව මම ඉතිරි ටික ලියන්නම්
e boy ge yaluwo nadda dan EKaru paw.den uu shock welada danne ne![]()

මටත් ඒ කාලෙ ඉදලම මූ ගැනත් ඔය වගේ කුකුසක් පැන නැගුනා...මට දැන් උබවත් සුවර් නැ !
උබත් ඔයවගේ ඒවා සැහෙන්න දානවනේ !![]()


Please Read everything Mentioned below
![]()
[FONT="]මගේ කසුන් අයිය-[/FONT]
[FONT="]මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම[/FONT],[FONT="] ජීවිතේම කොටස්කාරයා[/FONT]
[FONT="]හැම තැනකදිම මට දිරිය දුන්නේ මගෙ කසුන් අයියා..... එයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය එයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...[/FONT]
[FONT="]දිල්-[/FONT]
[FONT="]මගෙම අක්කියා...[/FONT]
[FONT="]මොනාද කියන්නේ...ඔයා තමා මගෙ ශක්තිය. මගෙ දෙවැනි අම්මා.[/FONT]task[FONT="] එකක් බාර දීලා තියෙනවා .ඒක කරන්න[/FONT].& that’s must
[FONT="]අද මෙතැන උන්නෙ නැති උනත් මම ආව දවස්වලදී මට හොද යාළුවෙක් විදියට මග පෙන්නුවේ මාලන්...[/FONT]thanks a lot Marlon. Still you are a Very good friend for me
[FONT="]රසික අයියා-[/FONT]
[FONT="]මාලන් නිසා මම අදුර ගත්ත රසික අයියා මට මගේම අයිය කෙනෙක් උනා. මට ඉස්සරවෙලාම සිංහල කවි [/FONT]PS [FONT="]කරලා දුන්නේ රසික අයියා.[/FONT]Phone [FONT="]එකෙන් කතා කරලා දිරිමත් කලා හැම වෙලාවෙම.ස්තූතියි අයියෙ ඔයාට... මාව ඔයාගෙම නංගි කෙනෙක් විදියට හිතුවට[/FONT]
[FONT="]රොන් අයියා-[/FONT]
[FONT="]මම මගේ ලිවීමේ රටාව වෙනස් කලේ රොන් අයියා නිසා කිව්වොත් තමා වඩා නිවැරදි....රොන් අයියගෙන් මම හුගාක් දේවල් ඉගෙන ගත්තා. හුගාක් දේවල් නිහඩවම අපි ලියන දෙය තුලින් සමාජයට හඩක්[/FONT] [FONT="]නගන්න පුළුවන් කියලා මම ඉගෙන ගත්තේ රොන් අයියගෙන්. ඔයාගෙන් හදවතින්ම ලැබුන දිරි ගැන්වීම් වලට බොහොමත්ම ස්තූතියි අයියෙ[/FONT]
[FONT="]අරවින්ද අයියා-[/FONT]
[FONT="]මම පුදුමාකාර විදියට අරවින්ද අයියා ලියන ඒවට ආස කලා( දේශපාලන නිසැදැස් හැරෙන්නට ) අපි දෙන්නට තිබුනේ දෙයාකාරයක අදහස්.ඒත් [/FONT]phone [FONT="]එකෙන් කතාකරලා හොද යාළුවො උනා......අරවින්ද අයියෙ ඔයාටත්....ඉස්සර වගේම ලියන්න..හැමදාම කියනවා වගේ පරිස්සමින්[/FONT]…
[FONT="]මිස්සක අයියා- [/FONT](planthis)
[FONT="]ඉතාම ලගදි අදුරගත්ත මනුස්සකම්වලින් පිරිනු මනුස්සයෙක්...මගෙයි කසුන් අයියගෙයි හොද යාළුවෙක් උනා.මට හොද අයියෙක් උනා.ස්තූතියි ඔයාටත් අයියෙ( පොරොන්දුවක් වෙලා තියෙනවා මට. ඒක ඉටු කරන්න )[/FONT]
[FONT="]දුල් අක්කි [/FONT]
[FONT="]මට සැබෑම සහෝදරයො උනා.දුල් අක්කිට ගොඩාක් ස්තූතියි [/FONT]novel [FONT="]එකටයි [/FONT]card [FONT="]එකටයි......මට දුන්න දිග දිග [/FONT]calls [FONT="]වලටත් ස්තූතියි[/FONT]
[FONT="]තුසිත් අයියා ([/FONT]sl_pissa)
[FONT="]තවත් මනුස්සකම් දන්නා මනුස්සයෙක්[/FONT]
[FONT="]හිනත් යනවා මතක් වෙද්දී...බොනික්කි ගිහින් එන්නම් අයියේ.[/FONT]blog[FONT="] එක පැත්තෙ රවුමක් දාන්න..මම නැති උනාට කමක් නෑ[/FONT]
[FONT="]නුවන් අයියා-[/FONT](nunbs)
[FONT="]හැමදාම මාව දිරිමත් කලා.මට හොද යාළුවෙක් උනා..ස්තූතියි අයියෙ ඔයාටත්[/FONT]…
[FONT="]අශෝක අයියා-[/FONT]
[FONT="]තවත් සහෝදරත්වයෙන් බැදුන සහෝදරයෙක්.ස්තූතියි ඔයාටත් අයියෙ[/FONT]
[FONT="]ඒ වගේම රුවන් අයියා ([/FONT]meeharaka[FONT="]) ස්තූතියි අයියේ ඔයාටත්. සතුටින් ඉන්න[/FONT]…..
Dinuka888-
[FONT="]හැමදාම මාව දිරිමත් කරපු වගෙම...තව තවත් ලියන්න මාව ශක්තිමත් කල අයියා කෙනෙක්.[/FONT]thanks a lot for ur all support aiye
[FONT="]කිටී අක්කි- නිශා අක්කි[/FONT][FONT="]- දැන් එන්නේ කලාතුරකින් උනත් අපි සහෝදරත්වයෙන් බැදිලා උන්න. ස්තූතියි ඔයාලටත්.... [/FONT]
[FONT="]චින්තා අයියා[/FONT][FONT="]- මාව දිරිමත් කරපු තවත් එක් සහෝදරයෙක්.ස්තූතියි අයියෙ ඔයාටත්.ඇවිත් නිතරම ලියන්න[/FONT]
ඒ වගේම ඩිලූ , විකී අයියා ඔයදෙන්නත් මගේ සහෝදරයො වුනා
Minudil200 [FONT="]අයියා-[/FONT][FONT="] Congratulations on your upcoming wedding aiye,[/FONT][FONT="] I will shower you both with our prayers and blessings and may you have everlasting life together full of love, success, comfort and good health[/FONT]
[FONT="]And, of course, a big family with twins, triplets, and more than you can handle& thanks a lot for ur all support [/FONT]
[FONT="]සාගරී අක්කි[/FONT][FONT="], [/FONT][FONT="]ශමී අක්කි [/FONT][FONT="],[/FONT][FONT="]Joel,[/FONT][FONT="]චින්තක අයියා [/FONT][FONT="]([/FONT][FONT="]tchin123)cspmaxx,Awantha aiya,[/FONT][FONT="]අමිල අයියා[/FONT][FONT="],[/FONT][FONT="]Blacktarzan,The_CN,Dreams,sihina lahiru , kkroxc ([/FONT][FONT="]මුලින්නම් වලිම තමා.පස්සෙ නම් හොද අයියෙක් උනා[/FONT][FONT="])[/FONT][FONT="] ස්තූතියි[/FONT][FONT="] ඔයාල හැමෝටමත්[/FONT][FONT="]….[/FONT]
[FONT="]තව ගොඩාක් අය ඉන්නව.මම අමතක වෙලා තිබුනොත් මට සමාව දෙන්න. හැමෝටම බොහෝමත්ම ස්තූතියි.....[/FONT]
I thank all my friends in EK who have commented my posts and giving support to post more & more
Also I thank GTRZ for providing me such a nice forum to share my thoughts, read others sharing.
This is like a small world in this world which takes away your problems by sharing with lovely friends….[FONT="]
[/FONT]
I am very glad to be a part of this forum







e boy ge yaluwo nadda dan EK![]()


mehema ewwa dakinna labena ekath hondai nodann ayata dana gannaammat udu.. . oya wage ewa godak ahala dhakala tiyenwa ban cyber love nisa jewite kaa gatta eun.

http://www.elakiri.com/forum/member.php?u=87688මාර කේස් එකනේ.. Elakiri eke කසුන් කියන්නේ කවුද .....



mehema ewwa dakinna labena ekath hondai nodann ayata dana ganna![]()

.
මට ඔය සීන් එක මතකයි උන් දෙන්න හෙන ලව් එකේ හිටියේ ඒ කාලේ ඩොලී ,කස්ස ඩී , රොන් සිල්වා , ශම්මි මුන් එකම සෙට් එකේ ඉදන් කවි එහෙම ලිව්වේ . මන් නං කියන්නේ කසස හෙන මෝඩයෙක් කවදාවත් දැකල නැති කෙල්ලෙක් ව විස්වාස කරන්නෙපා කොම්පුටර් එකක් ඉස්සරහට වෙලා ඕන කෙනෙක්ට ඕන චරිතයක් රඟ පාන්න පුළුවන් . කස්ස එළකිරි එන එක නවත්තුවෙත් මන් හිතන්නේ ඩොලී එන්නේ නැති හන්ද![]()

කස්ස බැන් උනා ,රොන් සිල්වා කවි හොරකන් කරලා මාට්ටු වෙලා එළකිරි අතැරලා ගලකට පැන්න
දැන් ගලත් නෑ හොයන්න 
Mage yaaluwek eka parak AUS inna kellekta love kala. un denna paya ganan mal kadanawa skype. kella Igena gannawa kiwwa misa mu salli yawwa. kella muta pics ewala thibba pics wala nam kella lassanai.
kella lankawata awata passe mu cake ekak karan giya kella balanna. kella dakala muuta epaa wela. awurudu 40 ka gaanu kenek![]()






