Meka aththatama una deyakda???? monawa unath ela nirmanaya.....aththatama wuna deyak thama bun ekane dukaKenthiyen liyala thiyenawa kiyala penawaMeka aththatama una deyakda???? monawa unath ela nirmanaya.....
හම්ම් හිත හදා ගන්න අමාරු වුන් නෑ බන් කරපු වැඩේ හින්ද දැන් කොල්ලා ෆන් එකේ ඉන්නවා, එත් ඉතින් මතක් වෙනවාhmmm!owa ohoma thamai ban!hitha hadaaganin!![]()
good creation machan, ewage deyak une natham uba ada oyawage deyak liyanath neneda
kohoma hare hetha hada ganin kollo,
math ubawagema bohoma amaruwen inne hethen duk weda weda

අයියා හැමදාම කලේ මාත් එක්ක වාද කරන එකනෙ.
අදත් මම මේක දැම්මට පස්සෙ ඔයා මට නොයෙක් දේවල් කියයි. ඒ විතරක් නෙමේ...මාත් ඒ ගොඩේම ඉන්න කෙල්ලෙක් කියයි. ඔයා මට කලින් කිව්ව 60% ගොඩේ. නේද?
එක පාරක් ඔයා මාව ඒ ගොඩට දැම්ම නිසා අද මේක කියෙව්වට පස්සෙ ආයෙමත් මට ඒකම කිව්ව කියලා වැඩි වේදනාවක් දැනෙන එකක් නෑ. ඒත් කිව යුතු දේ කියන්න හිතුනා මට
එක්තරා සිද්ධ්යක් පදනම් කරගෙන රැවැට්ටුවා`යි චෝදනාව මේ කවියේ සදහන් වෙන ගැහැනිය වෙත එල්ල කරන පිරිමියා නිර්භීතව කියනවා " තමන් මේ වගේ දේවල් වලට කෝඩුකාරයෙකුත් " නොවෙන වග
දැන් මෙතැනදී දෙදෙනාම එක හා සමානව දෙදෙනාගේ අතීතයන්හී වැරැදීම් කරතිබෙනවා ( කවිය කියවද්දි දැනෙන විදියට )
ඒත් මේ පිරිමියා පැහැදිලිවම අපේක්ෂා කර ඇත්තේ පිරිසිදු කාන්තාවක්....
සාධාරණද ?
සමාජයේ විවිධ සමාජ ප්‍රශ්ණ වලට මූණ දෙන කාන්තාවක් තමන්ගේ පිරිසිදු බව මුළු ජීවිත කාලයටම ප්‍රශ්ණයක් වේවි කියන බය නිසා හෝ වෙනයම් කරුනක් නිසා හෝ සගවා ඇති නිසා ඇයට මෙම චෝදනවාව එල්ල වෙනවා
ගැහැනිය සහ පිරිමියා යන දෙදෙනාවම නිර්මාණය කොට ඇත්තේ එකම විදියට හැගීම් සහ ආශාවන් ඇතුව....
පිරිමියා නිදහසේ තමන්ගේ සතුට විදින්නටත් ගැහැනිය ඒව සිරකරගෙන ජීවත් වන වටපිටාවක් ආසියානු පරිසරය තුල පිහිටා තියෙනවා...
සාධාරණද ?
කරුනාකර මේ දේවලට ඔබ ඉවසීමෙන් පිළිතුරු දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබේ පිළිතුරට පසුව මම ඉතිරි ටික ලියන්නම්
උඹේ අදහස මම අනුමත කරන්නේ නැහැ සහෝදරයා.........
උඹම කියනවා උඹත් කෝඩුකාරයෙක් නෙවී කියලා.........
උඹ "Genuine" පොරක් වෙලා කෙල්ලගේ වැරදි හෙව්වනම් කමක් නැහැ........
මේ problem එකේදි උඹත් සුදනා නෙවෙයිනේ........
අයියා හැමදාම කලේ මාත් එක්ක වාද කරන එකනෙ.
අදත් මම මේක දැම්මට පස්සෙ ඔයා මට නොයෙක් දේවල් කියයි. ඒ විතරක් නෙමේ...මාත් ඒ ගොඩේම ඉන්න කෙල්ලෙක් කියයි. ඔයා මට කලින් කිව්ව 60% ගොඩේ. නේද?
එක පාරක් ඔයා මාව ඒ ගොඩට දැම්ම නිසා අද මේක කියෙව්වට පස්සෙ ආයෙමත් මට ඒකම කිව්ව කියලා වැඩි වේදනාවක් දැනෙන එකක් නෑ. ඒත් කිව යුතු දේ කියන්න හිතුනා මට
එක්තරා සිද්ධ්යක් පදනම් කරගෙන රැවැට්ටුවා`යි චෝදනාව මේ කවියේ සදහන් වෙන ගැහැනිය වෙත එල්ල කරන පිරිමියා නිර්භීතව කියනවා " තමන් මේ වගේ දේවල් වලට කෝඩුකාරයෙකුත් " නොවෙන වග
දැන් මෙතැනදී දෙදෙනාම එක හා සමානව දෙදෙනාගේ අතීතයන්හී වැරැදීම් කරතිබෙනවා ( කවිය කියවද්දි දැනෙන විදියට )
ඒත් මේ පිරිමියා පැහැදිලිවම අපේක්ෂා කර ඇත්තේ පිරිසිදු කාන්තාවක්....
සාධාරණද ?
සමාජයේ විවිධ සමාජ ප්‍රශ්ණ වලට මූණ දෙන කාන්තාවක් තමන්ගේ පිරිසිදු බව මුළු ජීවිත කාලයටම ප්‍රශ්ණයක් වේවි කියන බය නිසා හෝ වෙනයම් කරුනක් නිසා හෝ සගවා ඇති නිසා ඇයට මෙම චෝදනවාව එල්ල වෙනවා
ගැහැනිය සහ පිරිමියා යන දෙදෙනාවම නිර්මාණය කොට ඇත්තේ එකම විදියට හැගීම් සහ ආශාවන් ඇතුව....
පිරිමියා නිදහසේ තමන්ගේ සතුට විදින්නටත් ගැහැනිය ඒව සිරකරගෙන ජීවත් වන වටපිටාවක් ආසියානු පරිසරය තුල පිහිටා තියෙනවා...
සාධාරණද ?
කරුනාකර මේ දේවලට ඔබ ඉවසීමෙන් පිළිතුරු දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබේ පිළිතුරට පසුව මම ඉතිරි ටික ලියන්නම්
ලේ රත්වුනා මට!!පොඩි ප්‍රශ්න වගයක් තියනවා..,මේ කියන කතාවේ
really nice creation.eya karapu de weradi thamai eyata thibuna eththa kiyanna. but now forgive her. eya ehema karanna eththe oyawa nethiwei kiyana bayata. e oyata adre nisa neda? hitha galak karagena adareta riddanna yanna epa. how ever oya paw.