මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැටියා;14829555 said:
    රෙන් අයියට මොකෝ උනේ බං?
    උඹෙ ඒ කාලෙ අයිඩී එක මොකක්ද? :P

    රොන් අය්යා අලි ටෝක් දුන්නට පස්සේ පොරම කවි උස්සලා මාට්ටු වුනානේ... :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    පැටියා;14829555 said:
    රෙන් අයියට මොකෝ උනේ බං?
    උඹෙ ඒ කාලෙ අයිඩී එක මොකක්ද? :P
    :rofl::P
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    පැටියා;14829555 said:
    රෙන් අයියට මොකෝ උනේ බං?
    උඹෙ ඒ කාලෙ අයිඩී එක මොකක්ද? :P

    ammoo mage ID ekathu kaloth rep power eka 100k withara wenawa :rofl: ee kaale apuwa ban mathaka naa ewa dan :dull: active naa issara nikan thread balala yanawa issara home page ekata awama tiyennema kavi ne :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උන් ඔක්කොටම කෙල උන අන්තිමට :P කස්ස බැන් උනා ,රොන් සිල්වා කවි හොරකන් කරලා මාට්ටු වෙලා එළකිරි අතැරලා ගලකට පැන්න :rofl: දැන් ගලත් නෑ හොයන්න :P

    රොන් අය්යා අලි ටෝක් දුන්නට පස්සේ පොරම කවි උස්සලා මාට්ටු වුනානේ... :rofl:


    :D:D:D
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    උන් ඔක්කොටම කෙල උන අන්තිමට :P කස්ස බැන් උනා ,රොන් සිල්වා කවි හොරකන් කරලා මාට්ටු වෙලා එළකිරි අතැරලා ගලකට පැන්න :rofl: දැන් ගලත් නෑ හොයන්න :P

    කස්සා බැන් වුනේ ඇයි මම හිතන්නේ ඇඩ්මින් මේ පැත්තට අවොත් ඇත්ත නැත්ත දැන ගන්න පුළුවන්
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කස්සා බැන් වුනේ ඇයි මම හිතන්නේ ඇඩ්මින් මේ පැත්තට අවොත් ඇත්ත නැත්ත දැන ගන්න පුළුවන්

    ron silva ge case ekakata da manda :oo: kooma hari GT thamai ronsilvawa expose kale :P dan uta welawak naa naththan mawath expose karanawa :rofl:
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    adenawa tani ahata mama nam kalinma dana gena hitiya meke mokak hari kossak tiyanawa kiyla dan makkay koranne?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හුටා:shocked: මාර සීන් එකක් නෙ:oo: අපෙ එවුන් ශෝක ප්‍රකාශ කලත් එක්ක:eek:
    මට මේක තව ගැටලු කාරි තැන් කිහිපයක් තියෙනවා:dull:

    :baffled:මාත් ටිකක් පෙරේසම් වෙන්න ඔනෙ:rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මන් දන්නා මිනුවෙක් වත් දිලෙක් වත් නැහැ. කවි කියවන්න ආසාවක් නැති නිසා නෙමෙයි. වෙලාවක් නැහැ. හැබැයි පට්ටම කේස් එකක්නේ මේක.
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Online forum wala / blog wala inna ungen 90% withara unta cancer's thiyenawa. Oka nikan ara anukampawa dina ganna kiyana ewa.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාර සීන් එකක්නේ.....මම අද වෙනකම් හිතන් හිටි‍යේ මේක ඇත්ත සීන් එකක් කි‍යලා......:shocked::shocked::shocked:

    ඔ‍ය පින්තූරේ නම් වෙන කෙනෙක්ගේ කි‍යලා කවුරුහරි කලින්ම දාලා තිබුනා......:yes::yes::yes:

    මට මේකේ තව එක ප්‍රශ්න‍යක් ති‍යනවා.......
    :dull::dull::dull:
    මෙන්න මේ thread එක දැම්මේ ඒ කාලේ හිටපු සාමාජික‍යෙක්....
    ඒ කි‍යන්නේ මේක අවුරුදු ගාණක් තිස්සේ ප්ලෑන් කරපු දෙ‍යක්ද......
    එහෙම නැත්තම් මෙතන වෙන මොකක් හරි අවුලක් ති‍යනවද.......
    :oo::oo::oo:

    Doly is no more....
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    රොන් අය්යා අලි ටෝක් දුන්නට පස්සේ පොරම කවි උස්සලා මාට්ටු වුනානේ... :rofl:

    ubawa witharai mata ee kaale idan meter acc. eka :P issara nitharama online innawa dakinawa :rofl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මන් දන්නා මිනුවෙක් වත් දිලෙක් වත් නැහැ. කවි කියවන්න ආසාවක් නැති නිසා නෙමෙයි. වෙලාවක් නැහැ. හැබැයි පට්ටම කේස් එකක්නේ මේක.

    :yes::yes:
     
    Status
    Not open for further replies.