ඕක ඉතින් බොරුවක් කියන්න බැහැනේ.කොහොමත් අද කාලේ ලංකාවේ ඉන්න ගෑනු,කෙල්ලෝ සල්ලි පෙරේතියෝ නේ.


ඕක ඉතින් බොරුවක් කියන්න බැහැනේ.කොහොමත් අද කාලේ ලංකාවේ ඉන්න ගෑනු,කෙල්ලෝ සල්ලි පෙරේතියෝ නේ.


ඌ ටිකක් බොලඳ ඩයල් එකක් මචන්.....Kasun monawa naththath Sujeewa Prasnnaarachchi ge fan kenek wage![]()






ඔව් මේ ලඟදි කෙල්ලෙක් අම්මවයි තාත්තවයි මරල තිබ්බේ ලව් සීන් එකක් හින්ද..![]()

අද උන් එකට
කලොත් වැඩක් ත්රෙඩ් පෝස්ට් කරන්නත් කලින් රෙදි නැත 

ඒක වෙන්නත් පුලුවන්.....
කොහොම හරි ඔය thread එක කවුරුහරි Elakiri facebook page එකේ post කලාට පස්සේ හෙනම කේස් ගොඩක් ගියා අර පින්තූරේ බොරුවක් හින්දා.......![]()

matath kawi liyanna hithenawa oi mewa dakkama![]()

පැටියා;14829712 said:යාලුවෝ තියා අම්මා තාත්තා වත් පේන්නෑ සමහරුන්ට ලවේ ඔවර් ගියාම![]()

Ubatath mehema mona hari wela thiyedha ban? Nikan a wage uba post danne![]()


meh oyath oya online kellanta kawi liyala amaruwe watenna epa![]()
කඩවතින් ජබුක්......කස්සව නම් ආපහු ගෙන්නන්න බැරි වෙයි මචන්.....රමේෂා සිරිවර්ධන කියන කෙනත් බ්ලොග් ලියනවා මහා අමුතු බ්ලොග් එකක් එකත කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා හිතා ගන්න බැ එත් පරණ ත්රෙඩ් බැලුවාම පැහැදිලි සැකයක් එනවා එක්කෝ මෙතනට කසුන් එන්න ඕනි එතකොට ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්






Dulz oya tama mewa edala ganne..ඔක්කොම එකතු වෙලා සයු1111 කියන්නේ ඩොලී කියල ඒත්තු ගන්නමු![]()
onna pute antimata mama oyawa blackmail kala kiyanna epa 