මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Kasun monawa naththath Sujeewa Prasnnaarachchi ge fan kenek wage :P
    ඌ ටිකක් බොලඳ ඩ‍යල් එකක් මචන්.....:baffled::baffled::baffled:
    ඌ ලි‍යලා ති‍යන නිසඳැස් කි‍යවලා බලපන්කෝ..... ඌ මොනවගේ එකෙක්ද කි‍යලා හිතාගන්න පුලුවන්........
    :yes::yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ කාලෙත් ෆේක් තිබිලා තියෙනවා:dull: අද උන් එකට:oo: කලොත් වැඩක් ත්‍රෙඩ් පෝස්ට් කරන්නත් කලින් රෙදි නැත :baffled:
    ආඩම්බරයි ඔබ ගැන:cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක වෙන්නත් පුලුවන්.....:dull::dull::dull:
    කොහොම හරි ඔ‍ය thread එක කවුරුහරි Elakiri facebook page එකේ post කලාට පස්සේ හෙනම කේස් ගොඩක් ගි‍යා අර පින්තූරේ බොරුවක් හින්දා.......
    :baffled::baffled::baffled:

    aththata marunanam boru pinthura danna uwamanawak nae ne ban :rolleyes:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔක්කොම එකතු වෙලා සයු1111 කියන්නේ ඩොලී කියල ඒත්තු ගන්නමු :lol:
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    පැටියා;14829712 said:
    යාලුවෝ තියා අම්මා තාත්තා වත් පේන්නෑ සමහරුන්ට ලවේ ඔවර් ගියාම :yes:

    Ubatath mehema mona hari wela thiyedha ban? Nikan a wage uba post danne :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රමේෂා සිරිවර්ධන කියන කෙනත් බ්ලොග් ලියනවා මහා අමුතු බ්ලොග් එකක් එකත කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා හිතා ගන්න බැ එත් පරණ ත්‍රෙඩ් බැලුවාම පැහැදිලි සැකයක් එනවා එක්කෝ මෙතනට කසුන් එන්න ඕනි එතකොට ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්
    කස්සව නම් ආපහු ගෙන්නන්න බැරි වෙ‍යි මචන්.....:no::no::no:
    Doly එලකිරි‍යෙන් ගි‍යාට පස්සේ ( ඇත්තටම එහෙම කෙනෙක් හිටී‍යා නම්) ඌත් අ‍යින් වෙලා ගි‍යා......
    :oo::oo::oo:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔක්කොම එකතු වෙලා සයු1111 කියන්නේ ඩොලී කියල ඒත්තු ගන්නමු :lol:
    Dulz oya tama mewa edala ganne..:angry:onna pute antimata mama oyawa blackmail kala kiyanna epa :dull:
     
    Status
    Not open for further replies.