අපරාදේ....number එක තිබුනා නම් උගෙන් ඇත්ත කතාව අහගන්න තිබුනා......කස්සා මට ගිය අවුරුද්දේ නම් SMS එකක් දාලා තිබ්බා.... ශික් මම ඒ නම්බර් එක සේව් කරන් නෑ........
![]()

අපරාදේ....number එක තිබුනා නම් උගෙන් ඇත්ත කතාව අහගන්න තිබුනා......කස්සා මට ගිය අවුරුද්දේ නම් SMS එකක් දාලා තිබ්බා.... ශික් මම ඒ නම්බර් එක සේව් කරන් නෑ........
![]()

Mata leda wela inneMage kondeth naha mailuth watila.. Ana mata udhaw kalanna ayyaa.. Aahh. Aaahhh.... AAhhhh
![]()

අන්න ක්රමේ
Mata leda wela inneMage kondeth naha mailuth watila.. Ana mata udhaw kalanna ayyaa.. Aahh. Aaahhh.... AAhhhh
![]()

අම්මටසිරි වෙනවා කියනනේ මේ වෙලාවට තමයි.....හෙනම අවුල් ජාලයක්නේ......

මට ඔය සීන් එක මතකයි උන් දෙන්න හෙන ලව් එකේ හිටියේ ඒ කාලේ ඩොලී ,කස්ස ඩී , රොන් සිල්වා , ශම්මි මුන් එකම සෙට් එකේ ඉදන් කවි එහෙම ලිව්වේ . මන් නං කියන්නේ කසස හෙන මෝඩයෙක් කවදාවත් දැකල නැති කෙල්ලෙක් ව විස්වාස කරන්නෙපා කොම්පුටර් එකක් ඉස්සරහට වෙලා ඕන කෙනෙක්ට ඕන චරිතයක් රඟ පාන්න පුළුවන් . කස්ස එළකිරි එන එක නවත්තුවෙත් මන් හිතන්නේ ඩොලී එන්නේ නැති හන්ද![]()
අනේ මන්දා බං..... ඈත්ත මොකක්ද කියලා දැන ගන්න කස්සාගේ කන්ටැක්ට් එක නෑ මගේ ලග..... ඌ මගේ හොද යාළුවෙක් වෙලා හිටියා ඒ දවස් වල...... 
kawudha eka dhanne?පැටියා;14829817 said:දන්න එකෙක් අර ෆොටෝ එක අයිති කෙල්ලගෙ ෆේස්බුක් ලින්ක් එක දියංකො![]()