බින්_ලාඩන් මැරූ කණ්ඩායමට සාපයක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බින්_ලාඩන් මැරූ කණ්ඩායමට සාපයක්

    2011 මැයි දෙවැනිදා පාකිස්ථානයේ ඇබෝටාබාද්හිදී අති ත්‍රාසජනක වැටලීමකින් ඔසාමා බින් ලාඩන් මරා දමා බලවත්ම සතුරා වනසා ඇමෙරිකාව සාඩම්බරයට පත් කළ සීල් නාවික භටයන් 25 දෙනාගෙන් 22 නෙක්ම මරුමුවට පත්ව සිටිති.

    බින් ලාඩන් මරා දැමූ ‘හය දෙනාගේකණ්ඩායමේ‘ දැන් ඉතිරිව සිටින්නේ දෙදෙනකු පමණි.

    හෙලිකොප්ටර අනතුරකින් 22ක් මරුමුවට පත් විය. තවත් සීල් භටයෙක් සරඹ පුහුණුවකදී මරුමුවට පත් විය.

    මාර්ක් ඕවන් නම් ආරූඪ නාමයෙන් මෙහෙයුමක් ගැන පොතක් ලියන්නට ගිය මැට් නිසොනට්ට මරණ තර්ජන එල්ල විය.

    නාවික හමුවෙන් නිගරු ලෙස ඉවත් කැරිණි. එම තොරතුරු හෙළි කිරීමට ඇයට ඉඩ නොලැබිණි. එපමණක් නොව බිල් ලාඩන්ට වෙඩි තැබූ සෙබළා පැවසූවේ විශ්‍රාම ගැනීමෙන් පසුව තමාට විශ්‍රාම වැටුප් නොලැබෙන බවයි.

    ඔහු පීඩනය හා ආවේග ඉවසා ගත නොහැකිව වසර විස්සේ සේවය වසර 16කින් අවසන් කළේය.

    ලංකාදීප
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    0002068A.gif
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම හිතන්නේ ලාඩන් කාරයා තවම ජීවත් වෙනවා. මුන් ටික පන පිටින් ඌව ගේන්න ඇති. ඒක වහන්න මුන් ටිකට ශේප් එකේ වැඩේ දෙනවද කොහෙද
    උඹල හිතනවද ඔය වගේ මිනිහෙක් එකපාර මරල දායි කියලා

    :oo::oo::oo::oo:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම හිතන්නේ ලාඩන් කාරයා තවම ජීවත් වෙනවා. මුන් ටික පන පිටින් ඌව ගේන්න ඇති. ඒක වහන්න මුන් ටිකට ශේප් එකේ වැඩේ දෙනවද කොහෙද
    උඹල හිතනවද ඔය වගේ මිනිහෙක් එකපාර මරල දායි කියලා

    :oo::oo::oo::oo:

    මටත් එක හිතෙනවා :yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම හිතන්නේ ලාඩන් කාරයා තවම ජීවත් වෙනවා. මුන් ටික පන පිටින් ඌව ගේන්න ඇති. ඒක වහන්න මුන් ටිකට ශේප් එකේ වැඩේ දෙනවද කොහෙද
    උඹල හිතනවද ඔය වගේ මිනිහෙක් එකපාර මරල දායි කියලා

    :oo::oo::oo::oo:

    :oo::yes::yes: hmm
     
    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    සමහර වෙලාවට මේක ඇමෙරිකන් හමුදාවේම ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන් සමහර අතිශය රහසිගත මෙහෙයුම් වලට යන හමුදා සෙබළුන්ව රහසිගත ලෙස මරා දානවා සාක්ෂි නැතිකරන්න..
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මම හිතන්නේ ලාඩන් කාරයා තවම ජීවත් වෙනවා. මුන් ටික පන පිටින් ඌව ගේන්න ඇති. ඒක වහන්න මුන් ටිකට ශේප් එකේ වැඩේ දෙනවද කොහෙද
    උඹල හිතනවද ඔය වගේ මිනිහෙක් එකපාර මරල දායි කියලා

    :oo::oo::oo::oo:

    ඒත් ඉතින් තියාගෙන මොනව කරන්නද බං?
    :oo::oo:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම හිතන්නේ ලාඩන් කාරයා තවම ජීවත් වෙනවා. මුන් ටික පන පිටින් ඌව ගේන්න ඇති. ඒක වහන්න මුන් ටිකට ශේප් එකේ වැඩේ දෙනවද කොහෙද
    උඹල හිතනවද ඔය වගේ මිනිහෙක් එකපාර මරල දායි කියලා

    :oo::oo::oo::oo:
    වෙන්න පුළුවන්..:oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    මැරුණ 22 බින්ලාඩන් අල්ලන්න ගිය සීල් භටයන්ද වෙනත් අය වෙන්නත් පුළුවන්
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    සමහර වෙලාවට මේක ඇමෙරිකන් හමුදාවේම ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන් සමහර අතිශය රහසිගත මෙහෙයුම් වලට යන හමුදා සෙබළුන්ව රහසිගත ලෙස මරා දානවා සාක්ෂි නැතිකරන්න..

    මටත් එක හිතෙනවා :yes::yes::yes:
     
    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    සමහර වෙලාවට මේක ඇමෙරිකන් හමුදාවේම ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන් සමහර අතිශය රහසිගත මෙහෙයුම් වලට යන හමුදා සෙබළුන්ව රහසිගත ලෙස මරා දානවා සාක්ෂි නැතිකරන්න..
    11.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම නම් හිතන්නේ ඔය ප්‍රවුර්තිය පට්ට පල් බොරුවක්. මොකද ඔය කණ්ඩායම කවුද කියන එක ලෝකෙට හෙළි කලේ නැහැ. ලෝකෙට හෙළි නොවූ කණ්ඩායමක් මැරුණා කියල කියන්නේ කවුද කියන එකත් ප්‍රශ්නයක්.

    අනිත් එක ඔය ප්‍රවුර්තිය බින් ලාඩන් කියන ශ්‍රේෂ්ට මානව හිතවාදියා මරපු එකේ සාපය උන්ට වැදිලා කියල ලෝකයා මුලා කරන්න හදපු එකක් වෙන්නත් පුළුවන්. ඇයි ලෝකේ තියෙන අතිශය සාමකාමී ආගමක් අනුගමනය කරන කෙනෙක්නෙ අතිගරු ශ්‍රීමත් ඔසාමා බින් මොහොමඩ් බින් අවාඩ් බින් ලාඩන් කියන්නේ. :baffled:
    පරම අවිහිංසා වාදියෙක්නේ එතුමා. ඉතින් ඒ වගේ උත්තමයෙක් මරපු උන්ට හරි යයිද මන් අහන්නේ ඈ ඕයි . :P

    ඒක නිසා ඔය ප්‍රවුර්තිය ගත්තේ කොහෙන්ද, ලංකාවේ පල උනේ ලංකාදීපයේ නම් ඔවුන් ඒක කොහෙන්ද ගත්තේ කියන වගේ ඒවා දන්නේ නැතුව ඕකේ සත්‍ය අසත්‍යතාවය ගැන ලොකු සැකයක් තියෙනව.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඒත් ඉතින් තියාගෙන මොනව කරන්නද බං?
    :oo::oo:

    තියාගෙන ඔබාමා ඌගේ සංවිධානේ අරමුදල් සල්ලි ටික අරගෙන ඌට කියලා මුස්ලිම් එවුන් ටික තමන්ගේ පැත්තට හරවා ගෙන ඌට ඇමති කමක් දෙන්න හරියට නැගෙනහිර LTTE නායක කරුණට ඇමති කමක් දුන්න වගේ !

    ඊට පස්සේ ඔබාමාටයි උගේ සෙන්ට් මණ්ඩලයටයි කියන්න පුළුවන්නේ ඌ අපිට මේ ත්‍රස්තවාදය නැති කරන්න උදව් දුන්න නිසා ඌට ඇමති කම දුන්නා කියලා..

    ඊට පස්සේ ඒක අහලා දේශප්‍රේමි ඇමරිකන්කාරයෝ ටික ඌට සමාව දෙයි!

    ඌව මරන්න talk දුන්න ඇමරිකන් හමුදාවේ සෙබළු ටික උගේ පස්සෙන් ඌට ආරක්ෂාව දිදී යයි!

    අම්මටත් කෙලවන ඇමරිකාව පර හැත්ත.