බින්_ලාඩන් මැරූ කණ්ඩායමට සාපයක්
2011 මැයි දෙවැනිදා පාකිස්ථානයේ ඇබෝටාබාද්හිදී අති ත්‍රාසජනක වැටලීමකින් ඔසාමා බින් ලාඩන් මරා දමා බලවත්ම සතුරා වනසා ඇමෙරිකාව සාඩම්බරයට පත් කළ සීල් නාවික භටයන් 25 දෙනාගෙන් 22 නෙක්ම මරුමුවට පත්ව සිටිති.
බින් ලාඩන් මරා දැමූ ‘හය දෙනාගේකණ්ඩායමේ‘ දැන් ඉතිරිව සිටින්නේ දෙදෙනකු පමණි.
හෙලිකොප්ටර අනතුරකින් 22ක් මරුමුවට පත් විය. තවත් සීල් භටයෙක් සරඹ පුහුණුවකදී මරුමුවට පත් විය.
මාර්ක් ඕවන් නම් ආරූඪ නාමයෙන් මෙහෙයුමක් ගැන පොතක් ලියන්නට ගිය මැට් නිසොනට්ට මරණ තර්ජන එල්ල විය.
නාවික හමුවෙන් නිගරු ලෙස ඉවත් කැරිණි. එම තොරතුරු හෙළි කිරීමට ඇයට ඉඩ නොලැබිණි. එපමණක් නොව බිල් ලාඩන්ට වෙඩි තැබූ සෙබළා පැවසූවේ විශ්‍රාම ගැනීමෙන් පසුව තමාට විශ්‍රාම වැටුප් නොලැබෙන බවයි.
ඔහු පීඩනය හා ආවේග ඉවසා ගත නොහැකිව වසර විස්සේ සේවය වසර 16කින් අවසන් කළේය.
ලංකාදීප

Last edited: