IPL බලන Wife..!

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    IPL_Governing_C6665.jpg


    සැමියා සහ බිරිද IPL තරඟාවලිය නරඹන අතරතුර :

    මිනිත්තු 5ට පසු...

    Wife: අන්න Bret Lee?

    Husband: නෑ ඒ ඉන්නෙ Chris Gayle,
    Bret Lee තමයි බෝල් කරන්නෙ.

    Wife: අන්න තව විකට් එකක් ගිය.

    Husband: නෑ නෑ ඒ කලින් විකට් එකේ replay එක.

    Wife: හ්ම් මටනම් පේන්නෙ ඉන්දියාව Win කරයි වගේ.

    Husband: ඔයාට පිස්සුද මේ IPL නෙ, play කරන්නෙ Bangalore vs
    Mumbai.

    Wife: එහෙමද.තව ලකුණු කීයක් ඕනිද මැච් එක දිනන්න?

    Husband: තව බෝල් එකකට ලකුණු 8ක් ඔනි.

    Wife: අයියෝ ලේසීනෙ තව 6 පාරක් ගහල 2ක් දිව්වනම් ඉවරයිනෙ.

    Husband: *රූපවාහිනිය ඕෆ් කරයි*

    Wife: *නැවතත් රූපවාහිනිය ඕන් කර තරගයේ විශේශ අවස්තා බලන අතරතුර*
    පැටියො....! මෙන්න තව මැච් එකක් පටන්ගත්ත. පිට පිට විකට් ගොඩාක් යනව. ඉක්මනට එන්නකො .....

    Husband:
    :frown::frown:

    picard_ashamed.jpg


    ඉස්සුවේ බුකියෙනි.
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :P

    උබ වගේ එකෙක් ක්‍රිකට් බැලුවොත්:rofl:
    මම එච්චර ක්‍රිකට් වලට කැමති නැ(ෆයිනල් මැච් ඇර):oo: ෆුට්බෝල් සහ රගර් හොදයි වගෙ:dull:
    නැ බන් දවසක් නංගිගෙ යාලුවෙක් මැච් එක බලන ගමන් හෙන කමෙන්ට්‍රියක් දුන්නා:baffled: මගෙ ඔලුවට පොල්ලෙන් ගැහුවා වගෙ නිකන්:rofl: