මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මිදි කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත.

අම්මටසිරි කිව්වලු, මෙයා මටත් දවසක් නැව් ටොක් එකක් දැම්මනේ . . .

තනි ඇහැට ඇඩෙනවා ඔයි මේවා අහලා . . .

ඒ මොකද්ද:dull: චතුවනම් ඉතින් ගල් ආදානේ:rofl::rofl:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Me kathawa sure da? Ethakota Doly ge malagedara giya kiyala e dawas wala ela kiri eke kawruhari damma wage mata mathakane. Ada ra oka gana poddak hoyanna one. E kale oya thread ekaka math reply dammane :baffled:
okkoma ahuwela ban me seen ekata:baffled:
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    පැටියා;14830116 said:
    :oo: උඹ කීයක් එකවුන්ට් එකට දැම්මද? :rofl:

    අනේ මන්දා බං. මට තාම මේක විශ්වාස කරන්න බෑ.
    බලමු හරියටම මේක Confirm කරගන්නකන්.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    okkoma ahuwela ban me seen ekata:baffled:

    මටත් මතකයි මළගෙදර නුවර තිබුණේ..කියලා කියලත් තිබුනා..
    ඒ නූල ආයේ උඩට ගන්න කාලේ ඇවිත් වගේ..
    දැන් කරහන්කෝ පෝස්-මෝටම් එක..
    සිරවටම ඒක ඇත්ත නම්...:oo::oo::oo:
    ඒ දවස එළකිරියම සැහෙන්න දුක් උන දවසක්...
    අඩේ ලොවෙත් කොල්ලෝ දෙන ගේම් එක්ක කෙල්ලෙක්
    කොල්ලොන්ට දුන්න ගේම සදා ජබුක් තමයි..

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් මතකයි මළගෙදර නුවර තිබුණේ..කියලා කියලත් තිබුනා..
    ඒ නූල ආයේ උඩට ගන්න කාලේ ඇවිත් වගේ..
    දැන් කරහන්කෝ පෝස්-මෝටම් එක..
    සිරවටම ඒක ඇත්ත නම්...:oo::oo::oo:
    ඒ දවස එළකිරියම සැහෙන්න දුක් උන දවසක්...
    අඩේ ලොවෙත් කොල්ලෝ දෙන ගේම් එක්ක කෙල්ලෙක්
    කොල්ලොන්ට දුන්න ගේම සදා ජබුක් තමයි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1464058

    :D
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මටත් මතකයි මළගෙදර නුවර තිබුණේ..කියලා කියලත් තිබුනා..
    ඒ නූල ආයේ උඩට ගන්න කාලේ ඇවිත් වගේ..
    දැන් කරහන්කෝ පෝස්-මෝටම් එක..
    සිරවටම ඒක ඇත්ත නම්...:oo::oo::oo:
    ඒ දවස එළකිරියම සැහෙන්න දුක් උන දවසක්...
    අඩේ ලොවෙත් කොල්ලෝ දෙන ගේම් එක්ක කෙල්ලෙක්
    කොල්ලොන්ට දුන්න ගේම සදා ජබුක් තමයි..

    Link eka kawuda daala thibunaa ban
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් මතකයි මළගෙදර නුවර තිබුණේ..කියලා කියලත් තිබුනා..
    ඒ නූල ආයේ උඩට ගන්න කාලේ ඇවිත් වගේ..
    දැන් කරහන්කෝ පෝස්-මෝටම් එක..
    සිරවටම ඒක ඇත්ත නම්...:oo::oo::oo:
    ඒ දවස එළකිරියම සැහෙන්න දුක් උන දවසක්...
    අඩේ ලොවෙත් කොල්ලෝ දෙන ගේම් එක්ක කෙල්ලෙක්
    කොල්ලොන්ට දුන්න ගේම සදා ජබුක් තමයි..

    hithnne naene boruwak karayi kiyala eka handha ahuwenna puluwan ban:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් මතකයි මළගෙදර නුවර තිබුණේ..කියලා කියලත් තිබුනා..
    ඒ නූල ආයේ උඩට ගන්න කාලේ ඇවිත් වගේ..
    දැන් කරහන්කෝ පෝස්-මෝටම් එක..
    සිරවටම ඒක ඇත්ත නම්...:oo::oo::oo:
    ඒ දවස එළකිරියම සැහෙන්න දුක් උන දවසක්...
    අඩේ ලොවෙත් කොල්ලෝ දෙන ගේම් එක්ක කෙල්ලෙක්
    කොල්ලොන්ට දුන්න ගේම සදා ජබුක් තමයි..

    මාත් කවියක් ලිව්වයි කියහං කෝ ඉතිං ඔය ත්‍රෙඩ් එකට..........ලොල්!!!

    මං වගේ මාව ම විතරක් විස්වාස කරපං වකපුන්ස්..........
    එතකොට ඕව නෑ................
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    parana dewal adinna kamathi naha but me and twisted dennama Dilakshika ekka phone eken katha karala tiyenawa, e kale idanma api danagena hitiya, apita saka hithuna meenu gana dilakshika kiyana dewal gana, hugak dewal paras para wirodi dewal, dilakshika kiyanne real kellek kiyana eka confirm karanna puluwan eeth kasun and meenu kiyanne fake id dekak kiyala sakai, ekata eka hethuwak mekai, dil ta dunna yam deyak comment ekak danna menna kassa ekata comment kala :P api itin apita newei wage hitiya, anyway who cares
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක පත්තරකාරයින්ගේ ගොතපු කතාවක් වෙන්න බැරිද..? අනිත් එක අරූ මූන නොදැක ලව් කරා කියන එක නම් වෙන්න බැරි වැඩක්නේ... බාගයක් ඇත්ත බාගයක් බොරු සීන් එකක්ද දන්නේ නෑ...
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මේක පත්තරකාරයින්ගේ ගොතපු කතාවක් වෙන්න බැරිද..? අනිත් එක අරූ මූන නොදැක ලව් කරා කියන එක නම් වෙන්න බැරි වැඩක්නේ... බාගයක් ඇත්ත බාගයක් බොරු සීන් එකක්ද දන්නේ නෑ...

    muu kohomada danne details hoyan thiyenne:confused:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේක පත්තරකාරයින්ගේ ගොතපු කතාවක් වෙන්න බැරිද..? අනිත් එක අරූ මූන නොදැක ලව් කරා කියන එක නම් වෙන්න බැරි වැඩක්නේ... බාගයක් ඇත්ත බාගයක් බොරු සීන් එකක්ද දන්නේ නෑ...

    minu kiyanne fake ekak malkavi, eka 100% sure
     
    Status
    Not open for further replies.