මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මේක පත්තරකාරයින්ගේ ගොතපු කතාවක් වෙන්න බැරිද..? අනිත් එක අරූ මූන නොදැක ලව් කරා කියන එක නම් වෙන්න බැරි වැඩක්නේ... බාගයක් ඇත්ත බාගයක් බොරු සීන් එකක්ද දන්නේ නෑ...

    venna ba bn.... myita vada devaluth vena eke
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    http://www.elakiri.com/forum/showthread.php?t=1464058&page=26

    Mchn archirasika we need to remove this photo this is not minu and the girl in this photo is still alive. This a disgrace for our whole community and our real MINU

    :baffled::baffled::baffled::baffled:

    මම එළකිරි එකට ආපු දවස් වල ඉදලම දන්න හොදම අහිංසකම සාමාජිකාවක් ඔයා. මම ඒ දවස් වල හීනෙකින්වත් හිතුවේ නැහැ ඔයා මෙහෙම අසනීපයකින් ඉන්නවා කියලා. ඔයාගේ ලස්සන පද පේලි ආසාවෙන් කියෙවුවා. මේ ත්‍රෙඩ් එක දැක්ක වෙලේ ඉදන් තාම මේක විශ්වාස කරන්නත් අමාරුයි. මේක ඇත්තටම මම දන්නේ අද. ඔයාගේ සසර ගමන අවසන් වුනත් ඔයාගේ කවි පද මතකය එළකිරි එකේ අපිත් එක්ක හැමදා රැදිලා තියෙයි. මතු ඉපදෙන සසරෙත් එළකිරි එකේ අපිත් එක්ක එකතු වෙන්න ලැබේවා. නංගියා ඔයාට නිවන් සුව.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Dear Friends of Minu (Doly), with great sarrow, i have to tell you the dismiss of our dear sister.. funarel will take place in Kandy today... Lets all wish her supreme bless of Nibbana...

    http://www.elakiri.com/forum/member.php?u=118820

    Such a beautiful girl..May her soul RIP!!

    P.S machan a small correction... its not dismiss, it should be demiss

    DISMISS THAMAI WUNE !!! :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    muu kohomada danne details hoyan thiyenne:confused:

    ඕය කතාව ඒ කාලේ හෙර්න ජනප්‍රිය සීන් එකක්නේ... අනිත් එක එලකිරියෙම එකෙක් ඕක කිව්වද දන්නේ නැහැනේ....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචං සමහර විට ඕක පත්තරේට දාල තියන කෙනා වෙන්න ඇති මේ කියන දිල්/මෙනූ/කස්සා ඔක්කොම.........
    :yes::yes:
    හපොයි..............මේක කියවල ඔලුවත් විකාර උනා.
    සුපිරි ගේමක්නේ දීලා තියෙන්නේ.. :dull:
    :yes::dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    parana dewal adinna kamathi naha but me and twisted dennama Dilakshika ekka phone eken katha karala tiyenawa, e kale idanma api danagena hitiya, apita saka hithuna meenu gana dilakshika kiyana dewal gana, hugak dewal paras para wirodi dewal, dilakshika kiyanne real kellek kiyana eka confirm karanna puluwan eeth kasun and meenu kiyanne fake id dekak kiyala sakai, ekata eka hethuwak mekai, dil ta dunna yam deyak comment ekak danna menna kassa ekata comment kala :P api itin apita newei wage hitiya, anyway who cares

    matat penne oya okkoma 1 wage

    මේක පත්තරකාරයින්ගේ ගොතපු කතාවක් වෙන්න බැරිද..? අනිත් එක අරූ මූන නොදැක ලව් කරා කියන එක නම් වෙන්න බැරි වැඩක්නේ... බාගයක් ඇත්ත බාගයක් බොරු සීන් එකක්ද දන්නේ නෑ...

    apo pattara wala tiyena ewa nam..:dull:..hadissi anthurkin kawuru hari marunoth,,monawa hari karadarak wunoth ehema e pora thama mey lankawe hipau hoda pora..:P
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Oluwa vikarai wage
    48.gif
    48.gif
    48.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    parana dewal adinna kamathi naha but me and twisted dennama Dilakshika ekka phone eken katha karala tiyenawa, e kale idanma api danagena hitiya, apita saka hithuna meenu gana dilakshika kiyana dewal gana, hugak dewal paras para wirodi dewal, dilakshika kiyanne real kellek kiyana eka confirm karanna puluwan eeth kasun and meenu kiyanne fake id dekak kiyala sakai, ekata eka hethuwak mekai, dil ta dunna yam deyak comment ekak danna menna kassa ekata comment kala :P api itin apita newei wage hitiya, anyway who cares

    :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lol matath ehema hithuna ban:oo:

    Exactly, oya ID 3ma ekkenage :yes:
    උඹල ම කියපල්ලා එහෙනම් මෙච්චර මේ සීන් එක කිරිපල්ලෙ ඉදන් දන්නේ කොහොමද කියල මේක ලිව්ව එකී...................
    මේකට ඉන්වෝල්ව් වෙච්ච හැම දෙනාම බන්වෝල්ව් වෙලා තියෙන්නේ මේකට භාගික වශයෙන්, නැත්තං අර්ධ ලෙස.
    මුළු කතාවම හරියට ම දන්නේ මේ තුන් දෙනාම එක්කෙනෙක් නම් විතරයි..........
    නැත්තං මේ තුන් දෙනාම මෙයා හොදින් දන්නවා සහ කතාව කිරිපල්ලේ ඉදන් අහගෙන තියනවා.
    ඒක වෙන්න බඋ මොකද මෙනූ දැං නෑ කියන නිසා.......

    එහෙනම් වෙන්න පුළුවන් හොදම පොසිබිලිටි එක මොකක්ද?????????
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    :yes:

    Mage yaaluwek eka parak AUS inna kellekta love kala. un denna paya ganan mal kadanawa skype. kella Igena gannawa kiwwa misa mu salli yawwa. kella muta pics ewala thibba pics wala nam kella lassanai :D.

    kella lankawata awata passe mu cake ekak karan giya kella balanna. kella dakala muuta epaa wela. awurudu 40 ka gaanu kenek :rofl:

    :rolleyes::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උඹල ම කියපල්ලා එහෙනම් මෙච්චර මේ සීන් එක කිරිපල්ලෙ ඉදන් දන්නේ කොහොමද කියල මේක ලිව්ව එකී...................
    මේකට ඉන්වෝල්ව් වෙච්ච හැම දෙනාම බන්වෝල්ව් වෙලා තියෙන්නේ මේකට භාගික වශයෙන්, නැත්තං අර්ධ ලෙස.
    මුළු කතාවම හරියට ම දන්නේ මේ තුන් දෙනාම එක්කෙනෙක් නම් විතරයි..........
    නැත්තං මේ තුන් දෙනාම මෙයා හොදින් දන්නවා සහ කතාව කිරිපල්ලේ ඉදන් අහගෙන තියනවා.
    ඒක වෙන්න බඋ මොකද මෙනූ දැං නෑ කියන නිසා.......

    එහෙනම් වෙන්න පුළුවන් හොදම පොසිබිලිටි එක මොකක්ද?????????

    mata tiyena prshne ai me parana dewal aai aai adnne kiyala

    sira machan mokada kassai dil ui ekama dawase EK eken gihin tiyenne :P

    mage scene ekaka ekama welawe ban karane set ekama GT

    matat penne oya okkoma 1 wage
    yep
     
    Status
    Not open for further replies.