මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;14830361 said:
    :yes::D

    එතකොට අයියා එකම පොසිබිලිටි එක තුනම එකා කියන එක :confused:
    බොහෝ විට..............
    මොකද කිසරු පෙන්නපු විදියට නම් තුනේ යම් සමාන දෙයක් තියනව....
    ඒක අහම්බයක් වෙන්න පුළුවන් ද?

    මේක ලියන රමේෂා සිරිවර්ධන මෙච්චර දේවල් දන්නේ කොහොම ද?
    මේක චරිත 3ක් අතර වෙච්ච කෑලි කෑඩිච්ච කතාවක්........
    මුළු තකාව දන්නේ මේක කරපු දිල් විතරයි..........
    කස්සා දන්නෙත් ඌ රැවටුණා කියල විතරයි ඒකත් හරියට දන්නව නම්......

    එතකොට මොකක් ද එන්න තියන අවසාන නිගමනය..........
    රමේෂා = දිල්..............හරි නේද?

    අනික මෙච්චර හොදට චරිතයක් නිර්මාණය කරන්න පුළුවන් එතියක්ට පත්තරේක තැනක් ගන්න බැරි වෙන්නේ නෑ..........
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    s4v3mq.jpg


    :confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: maxxaa

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    hah haa..shrawta...ochchara boruwak karanna tharam mole amaruwak thiyenawane kellekuta...:baffled:

    Online kiyanne kellekge chaterma kunu jiwithe eli dakina pot eka kiwwoth hari...:D

    ekiwwe athul ganna oninam ekath karagena anthimedi kollawa atha arinawa block karanawa...owa sulu dewalne...hebei kollo amaruwe wetenawa anthimedi...kellata satis ithin...:lol:

    indala indala mara story ekak thama matath ahanna une...mage hithe thibuna prashna tikak wisandila giya...:D

    mugeth D ekak tiyenawa :lol: muth pradana saka kaarayek :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Dilakshika ekka mamai Twisted ui katha karala thiyenawa, habai kawadawath udaw illuwe naha apen or datha galawanna awe naha, eeth dilakshika dolly gana apita kiwwa dewal okkoma hathara biri katha, eka parak kiwwa Dolly awidaganna baruwa south Africa wala innawa kiyla, winadi 5 kin kiwwa dolly call ekak ganna town ekata walk ekak dana gaman kiyala :confused: mamai twsitai e kale idanma danagena hitiya oya id 3 ma ekak kiyala eeth virtually maruna kenekta hari mada gahanna one nahanne

    උන්ට කිසිම වාසියක් නැත්නම් ඇයි උන් මෙහෙම දෙයක් කරන්න හේතුව...? අමුතු ආතල් එකක් ගන්නද..? නැත්නම් මානසික ප්‍රශ්නයක්ද..?
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උන්ට කිසිම වාසියක් නැත්නම් ඇයි උන් මෙහෙම දෙයක් කරන්න හේතුව...? අමුතු ආතල් එකක් ගන්නද..? නැත්නම් මානසික ප්‍රශ්නයක්ද..?

    dath kibula kiwwa wage blog eka promote karaganna maybe ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක නෙවෙයි උබල එකෙක් වත් හිතුනැද්ද දැන් දිලක්ෂික මොන එකෞන්ටෙකෙන් ලොග් වෙලා මේක බලන් ඉන්නවද කියල :P කව්රුහරි මෙතන එකෙක් ඉන්නවද දතක් ගැලවුණු EK කෙල්ලෙක් නිසා :lol: ඉන්නවා නං නොවළහ පවසන්න අන්න එකී තමටි දිල් කියන්නේ :rofl:

    ඒකි පු*නුත් හිනා වෙනවා ඇති... :lol:
     
    Status
    Not open for further replies.