MAMA HOYA GATTA !!!OYA OKKOMA SUNIMAL GE FAKES
![]()
parana dewal adinna kamathi naha but me and twisted dennama Dilakshika ekka phone eken katha karala tiyenawa, e kale idanma api danagena hitiya, apita saka hithuna meenu gana dilakshika kiyana dewal gana, hugak dewal paras para wirodi dewal, dilakshika kiyanne real kellek kiyana eka confirm karanna puluwan eeth kasun and meenu kiyanne fake id dekak kiyala sakai, ekata eka hethuwak mekai, dil ta dunna yam deyak comment ekak danna menna kassa ekata comment kalaapi itin apita newei wage hitiya, anyway who cares
minu kiyanne fake ekak malkavi, eka 100% sure

venna ba bn.... myita vada devaluth vena eke
minu kiyanne fake ekak malkavi, eka 100% sure
අප්පටසිරි ගිහාන්.... උඹලා කතා කරලත් තියෙනවද...? එහෙනම් ඉතිං සීන් එක ඇත්ත වෙන්න ඕනේ උඹ කියන හැටියට... මොකද ඔය ඩොලි කියන කෙනා කවදාවත් එලියට ආපු චරිතයක් නෙමෙයිනේ... අනිත් එක එයා පුදුම විදිහට දැඟලුවා කට්ටියගෙන් අනුකම්පාව ගන්නයි එයා හරි ස්වීට් ච්රිතයක් කියලා පෙන්නන්නයි... මට ඒ කාලේ සැකයක් ආවා ඔය කැන්සර් කතාව නම් බොරුවක් කියලා... මම හිතං හිටියේ දිලක්ෂිකා කියන්නේ ඩොලිගෙ ෆේක් එකක් කියලා...![]()
mamai twsitai e kale idanma danagena hitiya oya id 3 ma ekak kiyala eeth virtually maruna kenekta hari mada gahanna one nahannehari ayya api denna itin eka gewal laga kollo dennaneman gana expose karannepa itinn
hari hariapooo
meyaata weeluwak wath therennathi hati
![]()
හා හා හරි හරි ......!! 
උඹල ම කියපල්ලා එහෙනම් මෙච්චර මේ සීන් එක කිරිපල්ලෙ ඉදන් දන්නේ කොහොමද කියල මේක ලිව්ව එකී...................
මේකට ඉන්වෝල්ව් වෙච්ච හැම දෙනාම බන්වෝල්ව් වෙලා තියෙන්නේ මේකට භාගික වශයෙන්, නැත්තං අර්ධ ලෙස.
මුළු කතාවම හරියට ම දන්නේ මේ තුන් දෙනාම එක්කෙනෙක් නම් විතරයි..........
නැත්තං මේ තුන් දෙනාම මෙයා හොදින් දන්නවා සහ කතාව කිරිපල්ලේ ඉදන් අහගෙන තියනවා.
ඒක වෙන්න බඋ මොකද මෙනූ දැං නෑ කියන නිසා.......
එහෙනම් වෙන්න පුළුවන් හොදම පොසිබිලිටි එක මොකක්ද?????????

minu kiyanne fiction ekak .. eka use kale me gema denna .. paththare seen eka aththanam

හරි සරලයි නේ ගිහාන්..........mata tiyena prshne ai me parana dewal aai aai adnne kiyala
මේක පත්තරකාරයින්ගේ ගොතපු කතාවක් වෙන්න බැරිද..? අනිත් එක අරූ මූන නොදැක ලව් කරා කියන එක නම් වෙන්න බැරි වැඩක්නේ... බාගයක් ඇත්ත බාගයක් බොරු සීන් එකක්ද දන්නේ නෑ...
හරි සරලයි නේ ගිහාන්..........
හොදට මාර්කට් කරන්න පුළුවන්............
දැන් කස්ස ගේ බ්ලොග් එක මාර්කට් වෙනවා......
තටු සිදුනු කිරිල්ල මාර්කට් වෙනවා.......
ඇඩ් සෙන්ස් එනව නම් එනවා........
කාට ද වාසිය....උඹට ද ? මට ද? නෑ........
මේ කේස් එකේ තැන් පෙරලපු උන්ට.................
දැං බලපං ඕක ගැන තව ලිපියක් නොගියොත් ලබන පාර............



)
ko ??Archrasika kiyana kenawa hoyagena imu da okkomatama kalin.. mans thamai sitha paarawana dukka daai news eka genawe... Funeral ekatath giye 
කව්රුහරි මෙතන එකෙක් ඉන්නවද දතක් ගැලවුණු EK කෙල්ලෙක් නිසා
ඉන්නවා නං නොවළහ පවසන්න අන්න එකී තමටි දිල් කියන්නේ 