මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
යකෝ මූගේ විචාරය, විකාරයක් වගේ:rofl::rofl:

:D මූ කොහෙන්ද මෙතනට ආවේ :angry::angry:

GlobalFacepalm.jpg


ඉහි ඉහි :D :D :P :rolleyes::rolleyes:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමූහ ළිඳක් අවශ්‍ය කර තිබේ..:oo::oo::oo:
    එකෙන් ම වක පුන්ස්.....එකෙන් ම...................

    මට පේන්නේ එකෙක් හැට හුට හමාරකට ඉන්වර්ස් ගැන්ග් බැන්ග් එකක් දීල වගේ...........
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අඩේ බින්දුව කවි ලියන උන්ට එක එක ඒව කියනව මමත් කවි ලියන්න ඉන්නේ .....
    විල් තෙරත් නතර කරපු එකේ.............
    මම ලියන්න කලින් ම මූ ලිදේ දානව නේ බං ...............:baffled::dull::angry:

    :D:D අර ලෙවල් එකට නොවැටි ලියන්න කිඹුලෝ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    මොකද්ද ඕයි මේ... පත්තර කියවන්න කම්මැලියි :P

    කියවලා බලපන්..අපේ කාලේ සක්විති කෙනෙක් ගැන :P
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    බින්දු;14830603 said:


    සිරාවට. අපිත් ගෑනු අයි ඩී එකකින් ඇවිත්, කවියක් කියලා මොකක් හරි හෑල්ලක් දැම්මා නම් අඩුම ගානේ සයිට් එකේ බාගයක වත් දත් ගලවන්න පුලුවන්. :baffled::baffled: අහු වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන. අනිත් එක මුං හිතං ඉන්නේ ඔය කවි දාන වාහෙලා පට්ට ලස්සන සිරා කෑලි කියලා. පට්ට ලස්සන සිරා කෑලි වලට කොල්ලෙක් අල්ලගන්න ඕන නම් කවි උරච්චි කර කර ඉන්න ඕන නෑ. ඔය හදවතේ ලස්සන බලන්න , හදවත බලන්න කියන වාහේලා සේරම යක්කු වගේ කැත ඩයල් :P මූන බැලුවම ලොවෙත් කොල්ලෙක් තියා සීයා කෙනෙක් වත් කැමති වෙන්නෙ නෑ. උන් එක්ක යාලු වුනොත් පාරේ ගෙනියන්න වෙන්නේ බුර්කා අන්දලා.:baffled::baffled: අපේ වාහේලත් මේවට අහු වෙනවා නේ. :oo::oo:

    that's right~~~
    echchara merenna ona nehe.. akuru thunai, ilakkam dekai, kellekge Avatar ekai, hodatama ethi :rofl::rofl::rofl:
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    බින්දු;14830524 said:
    :P:P ඉන්ටර්නෙට් එකේ කවි ලියන වාහේලා නම් මෙලෝ රහක් නැති එවුන්. මුං කවියක් ලිව්වොත් ලියන්නේ බූට් එකක් කාපු හැටි, කෙල්ලට/කොල්ලට ලව් එක කියාගන්න බැරුව ජීවිතේම මෙව්වා වෙච්ච හැටි, කෙල්ල/කොල්ලා මුංදාලා වෙන එකෙක් එක්වල් මේ ගිහැටි. ලිව්වොත් ලියන්නේ යාතිකා, අඳෝනා, විලාප. වෙලාවකට හිතෙනවා මුං මිනිස්සුද පොන්ටියොද කියලා :baffled::baffled: ඇයි යකෝ බූට් කෑවා කියලා මර විලාප දීගෙන හෑලි ලියලා අනිත් මිනිස්සුංට කිය කිය ඉන්නේ මුංට ලැජ්ජ නැද්ද :oo: කෙල්ලෙක්/කොල්ලෙක් දාගන්න , කෙල්ලෙක්ගෙන්/කොල්ලෙක්ගෙන් කැමතිද කියලා අහන්න කොංද පණ නැති වාහෙලාගේ අනිත් වැඩ ගැන මොන කතාද :baffled::baffled: අම්පා මුං වගේ උන් ගෑනිත් එක්ක යනකොට හොරු සෙට් එකකට අහු වුනාමත්, උන්ට ගෑනිට අරින්න දීලා , ඒ අත්දැකීමේ සෝකාලාපය කියලා විලාපයක් කවියක් කියලා දාවි.

    කොහොමත් මුං පොලොවෙ පය ගහලා ඉන්න එවුන් ටිකක් නෙවෙයි. මොකක් හරි යියක් නෙට් එකේ දාල, රෙප් හිඟාගෙ, තව සීනි බෝල සෙට් එකක්, අනේ ශෝයි, හරි සුවීට් කිව්වම , ලෝක ප්‍රසිද්ද කලාකාරයෝ කියලා හිතාගෙන ඉන්නේ. ඒ වුනාට ඇත්ත ලෝකේ මුංව කවුරුවත් සත 5කට ගණන් ගන්නේ නෑ. ඇත්ත ලෝකේ උන්ට කිසිම දෙයක් කරගන්න බෑ. ඔන්න ඕකයි තත්වේ.

    දැං මේ සීං කෝන් එක ඇත්ත කියලා හිතුවොත් කස්සා කියන එකා රැවටිලා තියෙන හැටි දැක්කම ඇඬෙනවා. අම්මප මෙහෙමත් ගොං බඳින කණු ඉන්නවද කියලා. සුවර් එකට කෙල්මූපික්පොකට් ද්දි මූ සත්‍ය ප්රේම සාගරයේ ගිලී ඉස්නානය කර කර ඉන්න ඇති. ඔය විලාප ටයිප් කරන වෙලාවේ පොඩ්ඩක් පාරට බැහැලා, අඩුම ගානේ කඩේ ගිහින් ගෙදරට පාන් රාත්තලක් අරන් ආව නම්, සමාජ ආස්සරේ වත් ලැබිලා එක එකාගෙන් ඔහොම බයිට් නොවී ඇඟ බේරගෙන ජීවත් ව්එන්න හරි පුරුදු වෙනවා :rolleyes:

    :yes::yes::yes::yes:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    "කළු පිරිමියෙක් වගේ ගෑණියෙක් උඹව හොයාගෙන ගෙදරට ආවා පුතේ"

    ආදරණීය ඉතාලි තාර පීප්පෙ :lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    බින්දු;14830603 said:


    සිරාවට. අපිත් ගෑනු අයි ඩී එකකින් ඇවිත්, කවියක් කියලා මොකක් හරි හෑල්ලක් දැම්මා නම් අඩුම ගානේ සයිට් එකේ බාගයක වත් දත් ගලවන්න පුලුවන්. :baffled::baffled: අහු වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන. අනිත් එක මුං හිතං ඉන්නේ ඔය කවි දාන වාහෙලා පට්ට ලස්සන සිරා කෑලි කියලා. පට්ට ලස්සන සිරා කෑලි වලට කොල්ලෙක් අල්ලගන්න ඕන නම් කවි උරච්චි කර කර ඉන්න ඕන නෑ. ඔය හදවතේ ලස්සන බලන්න , හදවත බලන්න කියන වාහේලා සේරම යක්කු වගේ කැත ඩයල් :P මූන බැලුවම ලොවෙත් කොල්ලෙක් තියා සීයා කෙනෙක් වත් කැමති වෙන්නෙ නෑ. උන් එක්ක යාලු වුනොත් පාරේ ගෙනියන්න වෙන්නේ බුර්කා අන්දලා.:baffled::baffled: අපේ වාහේලත් මේවට අහු වෙනවා නේ. :oo::oo:


    Sirama ban, lassana kellak leggin ekak gahagena pare giyahama api kela peragena passen yanne, un liyana kawi :rofl::rofl:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අඩෝ මිනු .............උඹ බොරුවට නේද ...මරුනේ...නගිටපිය වලෙන් දැන්ම....!
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.