big match awe naha neda ?
එන්න උනේ නෑ..... මෙදා පාර අපේ බැච් එකේ උන් ලොකුවට වැඩක් කරා නේ...... 
big match awe naha neda ?
එන්න උනේ නෑ..... මෙදා පාර අපේ බැච් එකේ උන් ලොකුවට වැඩක් කරා නේ...... 
අය්යෝ... ජයනාතයා ආපහු ලිඳේ...
යකෝ මම මේක දන්නෙත් නැ... මම කවි ලිව්වෙත් නැ... ලියන තැනක හිටියෙත් නැ .. මුන් මාවම නෙහ් ලිඳේ දාන්න යන්නේ 
ඒක නේ බලහං කෝ දැන් මුනුත් මාව කන්න හදන්නේ මම ලියපු කවියක් දාල මෙතන.......
අර පූෂ අහුවුනොත් මම කොස්සෙන් ගහනව.........

එන්න උනේ නෑ..... මෙදා පාර අපේ බැච් එකේ උන් ලොකුවට වැඩක් කරා නේ......
![]()
මට හිතෙන්නෙ මේකෙ කොමාව වැටිලා නෑ වගේ හරි තැනට. හරි විදිහට මෙහෙම වෙන්න ඕනෙ.
ඉබ්බා, මල්ලි බලාගෙන, කිඹුලා කයි
![]()
වහ කට .. අර කවි ලියපු සෙට් එක ලිඳේ දා 
අය්යෝ... ජයනාතයා ආපහු ලිඳේ...
සස්ලිටා කිව්වා..... මැයි මාසේ ඌයි, ජයියයි කසාද බදිනවා කියලා ස්කයිප් එකේ මේ දැන් ටිකකට කලින්......

Mama marry karanna inneth online meet una girl kenek![]()


Sorry machan mama joke ekata ubata gay kiwwe 

චාටර් හොදේ![]()



panadure lokka apita wada older neda ?

පූස්;13999055 said:අනේ! මට මේ ත්රෙඩ් එක දැකල ඇඬුනා. මම මෙයාව දැකලත් නෑ. කතා කරලත් නෑ. ඒත් මේක මෙයාගෙ ජීවිතේ අන්තිම ත්රෙඩ් එක වෙයි කියල දැනගත්තම කඳුළු ආව. ඔයා ඉවර කලේ දුක් විඳීම.
ඒ අතරෙ එළකිරි යාළුවො හම්බ වෙලා දුක අතරින් උපරිම සතුටක් ලබන්න ඇති.
ඔයා හොඳ තැනක අද ඇති.
REST IN PEACE!!!
ආ... එල.. එල... මගේ එක්කෙනා මාව මීට් වුනාට පස්සේ තමයි ඔන්ලයින් ආවේ...![]()
Parissamen ah kello narak wenawa aluthen online awama.සස්ලිටා කිව්වා..... මැයි මාසේ ඌයි, ජයියයි කසාද බදිනවා කියලා ස්කයිප් එකේ මේ දැන් ටිකකට කලින්......
![]()
![]()