මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පැරණි සිංහලයෙන් නැතුව වර්තමාන කුජීත සිංහලයෙන් දාන්නද???????

    :oo: ඔය කියන ලෙසට ස්ත්‍රී යෝනි මාර්ගය ලෙව කෑමේ ආශාවක් මා හට නැත:baffled:

    හරිද?
    තෙරියමා????????

    ලස්සන සින්දු අප වැළඳගන්නේ ආසම සින්දුව, මේ වගේ එකක් ලොව තවත් නැත කියාය:love::P. එසේ කියා අප එය පරිගණකයේ, දුරකථනයේ, රේඩියෝවේ ගබඩා කරගෙන නිතර අසමු:love::love:. දවසට දස වතාවක් හෝ අසන්නෙමු:shocked:. මෙසේ අසා අසා පසු කලෙකදී ලොව ලස්සනම යැයි කියූ සින්දුද එපා වී ආශාව පහ වී යන බව අප හොඳින් දන්නෙමු:rofl::rofl::rofl:. එය මිනිස් ස්වභාවයයි.:rolleyes:
    (එපා වන්නේ නිතර නිතර ඇසීමෙනි:rofl::rofl::P)
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මට නම් ඇති ලව් එකක් තිබ්බෙත් නෑ... එක එක්කෙනා ලියන නිසා මාත් ලිව්වා... වයසෙ වැරැද්ද මම හිතන්නෙ... :oo:

    :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    MalKavi ge Kavi nam melo rahak naha bun :dull: U ewa Bindu paththarendha kohedha ussala thiyenne :rofl:

    ඒවා බින්දු පත්තරේටවත් ගත්තේ නැති නිසා තමයි එලකිරි දැම්මේ.. :(:dull:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    ඉබ්බ මල්ලි බලාගෙන කිඹුලා කයි... :baffled:

    මට හිතෙන්නෙ මේකෙ කොමාව වැටිලා නෑ වගේ හරි තැනට. හරි විදිහට මෙහෙම වෙන්න ඕනෙ.

    ඉබ්බා, මල්ලි බලාගෙන, කිඹුලා කයි

    :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් කාලයක් ලිව්වා ඕයි.... :lol: දැන් ඒවා දැක්කහම ලැජ්ජාවේ බෑ.... :P
    ඒක නේ බලහං කෝ දැන් මුනුත් මාව කන්න හදන්නේ මම ලියපු කවියක් දාල මෙතන.......
    අර පූෂ අහුවුනොත් මම කොස්සෙන් ගහනව.........
    බන්ටු;14831306 said:
    මොකක්ද බන් මේ case එක? මීනු කසුන්ව රැවට්ටුවද? මැරුණේ නැද්ද?
    උයාල දන්න කෙනෙක් කියන්නකෝ අනේ. කුතුහලේ ඇවිස්සුන :oo:
    ඇවිසුස්නා නං මුල ඉදන් බලහං.........:P
     
    Status
    Not open for further replies.