මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක නේ බලහං කෝ දැන් මුනුත් මාව කන්න හදන්නේ මම ලියපු කවියක් දාල මෙතන.......
    අර පූෂ අහුවුනොත් මම කොස්සෙන් ගහනව.........

    වස චාටර් එක අප්පා... වෙලාවට ඔය දවස් වල මම කවි ලියන්නේ නෑ.. නැත්නම් මමත් ලිඳේ... :baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට හිතෙන්නෙ මේකෙ කොමාව වැටිලා නෑ වගේ හරි තැනට. හරි විදිහට මෙහෙම වෙන්න ඕනෙ.

    ඉබ්බා, මල්ලි බලාගෙන, කිඹුලා කයි

    :rofl::rofl:

    :angry: වහ කට .. අර කවි ලියපු සෙට් එක ලිඳේ දා :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:

    අය්යෝ... ජයනාතයා ආපහු ලිඳේ...

    :oo: සස්ලිටා කිව්වා..... මැයි මාසේ ඌයි, ජයියයි කසාද බදිනවා කියලා ස්කයිප් එකේ මේ දැන් ටිකකට කලින්...... :yes: :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    චාටර් හොදේ :P:P:rofl:

    උඹටත් ඕනේ නැති මගුලක් නෑ... ඒ අස්සෙම ආවනේ මේකට.... :dull::dull:

    කාගේ කාගෙත් තියෙනව පොඩ්ඩක් මොංගල් කාලා... ඔය ඒ වගේ කාලෙක ලියපු එකක්... :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;13999055 said:
    අනේ! මට මේ ත්‍රෙඩ් එක දැකල ඇඬුනා. මම මෙයාව දැකලත් නෑ. කතා කරලත් නෑ. ඒත් මේක මෙයාගෙ ජීවිතේ අන්තිම ත්‍රෙඩ් එක වෙයි කියල දැනගත්තම කඳුළු ආව. ඔයා ඉවර කලේ දුක් විඳීම.
    ඒ අතරෙ එළකිරි යාළුවො හම්බ වෙලා දුක අතරින් උපරිම සතුටක් ලබන්න ඇති.
    ඔයා හොඳ තැනක අද ඇති.
    REST IN PEACE!!!
    :sorry::(

    දුක තමයි අපි කව්රුත් වින්දෙ. :(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :oo: සස්ලිටා කිව්වා..... මැයි මාසේ ඌයි, ජයියයි කසාද බදිනවා කියලා ස්කයිප් එකේ මේ දැන් ටිකකට කලින්...... :yes: :P

    පුටේ උබ විතරයි අඩු වෙලා හිටියේ ... කාපිය කාපිය මාව... :angry: :angry:
     
    Status
    Not open for further replies.