මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
එන යන හැමටම කොලේ වසා.......
හිතේ තියේ තව ඇය ලියු ගී පද...
හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
ගොනා වෙලා අද බොහෝ දෙනා........
දෑත ලයේ බැද තව එක් ගමනක්..
ඒ සමයයන්නටම ගියා....

එදා මෙදා තුර....

දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
අමතක වෙන්නට උඹව ඉතිං......
මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...

එදා මෙදා තුර....

ඊයේ ඉපදී අද මිය යන්නට...
කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
තාමත් මතකේ තියේ තියේ.....
ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
මම තනිවෙන්නං බෝතලයේ....
සංසාරෙටවත් උඹව එපා මට....
ෆේක් ආදරේ වින්නැහියේ.......


එදා මෙදා තුර

:rofl: Ibba Jabuk.. :lol:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
    එන යන හැමටම කොලේ වසා.......
    හිතේ තියේ තව ඇය ලියු ගී පද...
    හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
    මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
    ගොනා වෙලා අද බොහෝ දෙනා........
    දෑත ලයේ බැද තව එක් ගමනක්..
    ඒ සමයයන්නටම ගියා....

    එදා මෙදා තුර....

    එදා මෙදා තුර
    ----------රෙප්......
    අර ලස්සන ගීතය කෑවට මේ වගේ ගොං ගෑණියෙක් වෙනුවෙන්..............
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
    එන යන හැමටම කොලේ වසා.......
    හිතේ තියේ තව ඇය ලියු ගී පද...
    හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
    මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
    ගොනා වෙලා අද බොහෝ දෙනා........
    දෑත ලයේ බැද තව එක් ගමනක්..
    ඒ සමයයන්නටම ගියා....

    එදා මෙදා තුර....

    දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
    නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
    ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
    ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
    අමතක වෙන්නට උඹව ඉතිං......
    මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
    ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...

    එදා මෙදා තුර....

    ඊයේ ඉපදී අද මිය යන්නට...
    කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
    හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
    තාමත් මතකේ තියේ තියේ.....
    ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
    මම තනිවෙන්නං බෝතලයේ....
    සංසාරෙටවත් උඹව එපා මට....
    ෆේක් ආදරේ වින්නැහියේ.......


    එදා මෙදා තුර
    11.gif
    :yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඈ බොල ගොං හොට්ටො...:angry::frown::frown: කොම්පියුටරයක් තියෙන පලියට..:oo: ටයිප් කරන්න පුලුවං උන පලියට :oo::oo: ගොං කථා කියන්ඩ එපා.:dull::no::oo::angry::angry:. ආයෙ තෝ මාත් එක්ක කථා නොකලට කමක් නෑ :angry::angry::angry::angry:
    (Copyrights-Achcharu rathne ) :rofl:
    :rofl::rofl: කතා කලේ නෑ. ටයිප් කලා:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ----------රෙප්......
    අර ලස්සන ගීතය කෑවට මේ වගේ ගොං ගෑණියෙක් වෙනුවෙන්..............
    :rolleyes::baffled:
    ඇයි මීට කලිං ගීත කනවා දැකලා නැද්ද .. වැඩක් බලං යනවා මනුස්සයෝ :angry::angry:
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම නම් අර
    “අද දිනට ළිදට අයිතිවාසිකම් කියනු ලබන්නේ..........“ කියන ජින්ග් එක දාන්න වෙයි ෆ්රෝම් ටොප් ටු බොටම් නම් ටික කියවල මේකේ.............

    ලොල්ස් ද බ්‍රාවෝ!!!!!!!!:rofl::rofl:

    අද දවසේ ලිඳ ලඟ සිට ලිඳ තුල සිටිනා අසූ හාරදහසක් ජනයා හට ඔච්චම් කිරීමට හැකි වාසනාවන්තයන් වන්නේ........

    1.........
    2............

    එච්චරයි
    :rofl::rofl:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඈ බොල ගොං හොට්ටො...:angry::frown::frown: කොම්පියුටරයක් තියෙන පලියට..:oo: ටයිප් කරන්න පුලුවං උන පලියට :oo::oo: ගොං කථා කියන්ඩ එපා.:dull::no::oo::angry::angry:. ආයෙ තෝ මාත් එක්ක කථා නොකලට කමක් නෑ :angry::angry::angry::angry:
    (Copyrights-Achcharu rathne ) :rofl:

    :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Uba hena parana membarayek ne ban Admin kenekdha manda
    2006 idhan idhalath set une nadhdha bun kattiya ekka?

    පරණයි තමයි... ඇඩ්ඩියෙක් නම් නෙමෙයි.. :lol:

    හෙන සෙට් එකක් මීට් වෙලා තියෙනවා බං... ගොඩක් උන් තාම ෆිට් එකේ ඉන්නවා... ඔය කවි සෙට් එක එක්ක නම් සෙට් වුනේ නෑ.. ඒ ඇරෙන්න මේකේ ඉන්න බරගානක් මම පෞද්ගලිකව දන්නවා... :)
     
    Status
    Not open for further replies.