මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    images


    :rofl::rofl::rofl::rofl::P:baffled:

    :P
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,785
    8,556
    113
    In Your Heart
    Blog karala , kawi liyanna, ratakata gihin igena ganna modayek ta be .. eth dakapu nethi kellek nisa ohomath gonek wenawada .. kujeethai :baffled::baffled::baffled:

    mama nam kawada wath kellanta salli nam yawanne na...skype dakinakal wishwasa karanneth na ,,, fb eken unath oluwa pawichchi karanna dannawa nam fake da nadda kiyala hoyanna easy :P:P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඉන්නවා.....ඇයි මීට කලින් දැකල නැද්ද?????:dull::frown:
    නිකං වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න...................
    :angry::angry::angry::angry:

    ube avatar eke inne pyramid ekaka hitiya nariyekda :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
    එන යන හැමටම කොලේ වසා.......
    හිතේ තියේ තව ඇය ලියු ගී පද...
    හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
    මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
    ගොනා වෙලා අද බොහෝ දෙනා........
    දෑත ලයේ බැද තව එක් ගමනක්..
    ඒ සමයයන්නටම ගියා....

    එදා මෙදා තුර....

    දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
    නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
    ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
    ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
    අමතක වෙන්නට උඹව ඉතිං......
    මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
    ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...

    එදා මෙදා තුර....

    ඊයේ ඉපදී අද මිය යන්නට...
    කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
    හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
    තාමත් මතකේ තියේ තියේ.....
    ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
    මම තනිවෙන්නං බෝතලයේ....
    සංසාරෙටවත් උඹව එපා මට....
    ෆේක් ආදරේ වින්නැහියේ.......


    එදා මෙදා තුර

    මරු යකෝ...... :rofl::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Blog karala , kawi liyanna, ratakata gihin igena ganna modayek ta be .. eth dakapu nethi kellek nisa ohomath gonek wenawada .. kujeethai :baffled::baffled::baffled:

    mama nam kawada wath kellanta salli nam yawanne na...skype dakinakal wishwasa karanneth na ,,, fb eken unath oluwa pawichchi karanna dannawa nam fake da nadda kiyala hoyanna easy :P:P

    scurvy
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ube avatar eke inne pyramid ekaka hitiya nariyekda :oo:
    :no::no::no:
    සොබෙක්.............
    images

    නයිල් නදියට, සශ්‍රීකත්වයට සහ අස්වැන්නට අධිපති පැරණි මිසර දෙවියා...........
    ඔළුව නරි නෙවෙයි බං....
    කිඹුල්............
     
    Last edited:
    Status
    Not open for further replies.