ලයිට් බිල වැඩි කරපු එකාගේ අම්මට.....

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලයිට් බිල වැඩි කරපු එකාගේ අම්මට.....

    534049_559941140693086_1247582063_n.jpg

    555782_4478254885139_576408158_n.jpg

    529209_10151427136326559_1772900845_n.jpg

    556034_571955486182112_313106932_n.jpg

    480393_10151312908578616_1799622554_n.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුන්ව සරමේ පිහදා ගන්න තිබ්බ එව්වො බන්. ජොලියට ගහලා කරුමෙට ඉපදුන එව්වෝ
     
    • Like
    Reactions: Anuja methsara

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට මතකයි 2000 වසරේ.මට වයස 18යි. මගේ බ්‍රෑන්ඩ් නිව් බජාජ් බයික් එකට පෙට්‍රල් ලීටර් 10ක් ගැහුවා. රුපියල් 400යි ගියේ. මුලු කොලඹම ජොලියට පැදලා රුපියල් 200ක විතර පැට්‍රල් ඉතුරු වුනා.එතකොට ගෑස් සිලින්ඩරයක් රුපියල් 367යි. ලයිට් බිල රුපියල් 400යි.හැබයි හැම වෙලේම ටීවී එක සහ ලයිට් දාලා ගෙදර පුරාම.හෙල උරුමය,වීරවංශලා වගේ කාලකන්නි පාර්ලිමේන්තුවේවත් නෑ.හොඳට කාලා බීලා හිටපු කාලයක්.2005න් පස්සේ ඔක්කොම සෑහෙන්න වෙනස් වුනා නේද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ කාලකන්නි හුන්ඩුවේ නාස්තිය වහගන්ඩ දැන් මුන් මිනිසුන්ගේ විදුලි බිලටත් ගහලා. බලපන් අරහේ ප්ලේන් එන්නේ නැති රෙද්දක් දාගෙන පැය 24 ම කොච්චර විදුලි බලයක් නාස්ති වෙනවද? නොරෙච්චෝලේ රෙද්දක් හැදුවා එකත් ෆේල්. ඒවත් කර ගහන්ඩ ඕනේ මේ රටේ මිනිස්සු. බලපල්ලා ඔය හුන්ඩුවේ ඉන්න එක හොරෙකුටවත් විදුලි බිල්, වතුර බිල් නෑ. උන්ට සැප. නොදකින් මේ රටේ මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවද? :angry::angry::angry::angry::angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සුනිමල්,දත් කිඹුලා,මාතර කිඹුලා ,සයිලන්ට් සහන්,ඉරෝෂන්,ඩෙඩ් අයිලන්ඩ් ,ගයාන් කුවේට් කියන ආන්ඩුවට කඩේ යන එවුන් මේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සුනිමල්,දත් කිඹුලා,මාතර කිඹුලා ,සයිලන්ට් සහන්,ඉරෝෂන්,ඩෙඩ් අයිලන්ඩ් ,ගයාන් කුවේට් කියන ආන්ඩුවට කඩේ යන එවුන් මේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුනිමල්,දත් කිඹුලා,මාතර කිඹුලා ,සයිලන්ට් සහන්,ඉරෝෂන්,ඩෙඩ් අයිලන්ඩ් ,ගයාන් කුවේට් කියන ආන්ඩුවට කඩේ යන එවුන් මේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ.
    කරන්ට් බිල වැඩි කොට
    රීරි මස් අපෙ කන්නට
    වැඩ කරන උන් හට
    හෙණ වදීවා අද හෙට

    කඩවර නමින් ගොන් ආසන වැඩම වනා
    අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා
    විදුලි බිල්පතට වින කල සැවොිම ගෙනා
    හප කර දමන් රීරි ම බී මතු දිනෙකා

    **** මේක නම් ඇත්තට ම ටිකක් ගණ පිහිටුවලා ලිව්ව එකක්. කඩවර යක්ෂයාට. මේක 26 වෙනිදට පස්සෙ කිව්වොතින් නම් වදිනවා මොකද හදේ අවපසට කඩවර එන්නේ යකා විදියට නිසා.

    අනේ වසලයො තොගෙ අම්මට......!!!!!
    ගිහින් චූ කලර බුදිය ගනින්..........රිදුන නම් හම්බ වෙච්ච -රෙප් වලට............
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ වසලයො තොගෙ අම්මට......!!!!!
    ගිහින් චූ කලර බුදිය ගනින්..........රිදුන නම් හම්බ වෙච්ච -රෙප් වලට............

    උඹලම ගෙනාපු යක්ෂයා නේද උඹලගේ ඊරි මාංශ දැන් අනුභව කරමින් ඉන්නේ.
    දැන් තේරෙනවා නේද මේ ආණ්ඩුව රට කන්න ආපු ඊරි යකෙක් කියලා.අන්න ඒක තව තේරෙන්න තව ඒවා එනවා.දන්නවද ලංකාවේ බැංකු කඩාගෙන වැටෙන්න ඕන්න මෙන්න කියලා.දන්නවද චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරිව අය වැය බැලන්ස් කරගන්න බැරිව ට්‍රෙෂරි එකේ නිලධාරින් ඉන්නේ කියලා.දන්නවද ණය ගෙවන්න තවත් ණය ගන්නවා කියලා.ඩොලර් බිලියන6-7ක් තිබුන ණය ඩොලර් බිලියන 30ක නැග්ගුවේ පසුගිය වසර 5 ඇතුලත හරිද.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලම ගෙනාපු යක්ෂයා නේද උඹලගේ ඊරි මාංශ දැන් අනුභව කරමින් ඉන්නේ.
    දැන් තේරෙනවා නේද මේ ආණ්ඩුව රට කන්න ආපු ඊරි යකෙක් කියලා.අන්න ඒක තව තේරෙන්න තව ඒවා එනවා.දන්නවද ලංකාවේ බැංකු කඩාගෙන වැටෙන්න ඕන්න මෙන්න කියලා.දන්නවද චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරිව අය වැය බැලන්ස් කරගන්න බැරිව ට්‍රෙෂරි එකේ නිලධාරින් ඉන්නේ කියලා.දන්නවද ණය ගෙවන්න තවත් ණය ගන්නවා කියලා.ඩොලර් බිලියන6-7ක් තිබුන ණය ඩොලර් බිලියන 30ක නැග්ගුවේ පසුගිය වසර 5 ඇතුලත හරිද.
    දැන් උඹ මෙතන උඩ පැන්නම ට්‍රෙෂරියට සල්ලි එනව ද පොන්ස්.........
    එන්ජීඕ වලට *ක දෙන උඹ වගේ හු**ගේ පුතාල ට ඕන අපේ රට වැටෙනව දකින්න තමා......
    රජාව අයින් කරල උඹ දාන්නේ පොන්න රනිල් වද? නැත්තං ජෙප්පොද?
    රජාට මමත් විරුද්ධයි.........නමුත් කියපිය කෝ *කෝ විකල්පය.........

    තෝ දන්නේ මේකෙට වෙලා උඩ පනින්න විතරයි.......
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    :yes::yes: