umbatath online baduwaka innawa wageeee... ekath meyama daa kiyola sure naha needaaa![]()
![]()
how can you love someone who never seen in your life, unless I'm so blind about love

100% sure its never gonna happen to me
Last edited:
umbatath online baduwaka innawa wageeee... ekath meyama daa kiyola sure naha needaaa![]()
![]()

100% sure its never gonna happen to meLocation: UK, West Sussexhow you can love someone who never seen in your life, unless I'm so blind about love100% sure its never gonna happen to me



Mage yaaluwek eka parak AUS inna kellekta love kala. un denna paya ganan mal kadanawa skype. kella Igena gannawa kiwwa misa mu salli yawwa. kella muta pics ewala thibba pics wala nam kella lassanai.
kella lankawata awata passe mu cake ekak karan giya kella balanna. kella dakala muuta epaa wela. awurudu 40 ka gaanu kenek![]()



එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
එන යන හැමටම කොලේ වසා.......
හිතේ තියේ තව ඇය ලියු ගී පද...
හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
ගොනා වෙලා අද බොහෝ දෙනා........
දෑත ලයේ බැද තව එක් ගමනක්..
ඒ සමයම යන්නටම ගියා....
එදා මෙදා තුර....
දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
අමතක වෙන්නට උඹව ඉතිං......
මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...
එදා මෙදා තුර....
ඊයේ ඉපදී අද මිය යන්නට...
කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
තාමත් මතකේ තියේ තියේ.....
ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
මම තනිවෙන්නං බෝතලයේ....
සංසාරෙටවත් උඹව එපා මට....
ෆේක් ආදරේ වින්නැහියේ.......
එදා මෙදා තුර





තෝ මොනව ලියන්නද අනාත කුකුලෝ?පූස්;14832184 said:
මේ පද පේලි තරම් හිතට වැදුනේ නෑ කවදාවත්ම කිසිම පද පේලියක්.
මට මේකට කියන්න දෙයක් නෑ මචං. පට්ට මචං කියන්නද? එල මචං කියන්නද? තව ලියමු මචං කියන්නද? මම පිළිතුරු කවියක් ලියන්නද?
ඔය කිසි දෙයක් කරන්න බෑ. මොකද උඹ ලියල තියෙන්නෙ මරණයෙන් අවසන් උනත් ඊට පොඩ්ඩක් එහා ගියපු දෙයක් ගැන.
No Comments
![]()





ඊළග කොටස වඩා රසවත්..............මෙ මොකක්ද ? පොඩි විස්තරයක් කරපල්ලකො ඔක්කොම පිටු බල්න්න බැහැ අද දාපු ත්‍රෙඩ්
එකක් මෙච්චර දුර ගියා කියන්නෙ රසවත් ඇති


ඊළග කොටස වඩා රසවත්..............![]()
ඒ පෝස්ට් අයින් කළා අංකල්තෝ මොනව ලියන්නද අනාත කුකුලෝ?
මාව ළිදට දාන්න හදපු වල් පූෂා!!!!!!!!!!!!![]()
උඹ කොහේ ළිඳේද? මමත් ළිඳේ ඉන්නකොට 
පූස්;13999055 said:සමාවෙන්න Index කළාට - 12-05-2012, 09:46 PM
අනේ! මට මේ ත්‍රෙඩ් එක දැකල ඇඬුනා. මම මෙයාව දැකලත් නෑ. කතා කරලත් නෑ. ඒත් මේක මෙයාගෙ ජීවිතේ අන්තිම ත්‍රෙඩ් එක වෙයි කියල දැනගත්තම කඳුළු ආව. ඔයා ඉවර කලේ දුක් විඳීම.
ඒ අතරෙ එළකිරි යාළුවො හම්බ වෙලා දුක අතරින් උපරිම සතුටක් ලබන්න ඇති.
ඔයා හොඳ තැනක අද ඇති.
REST IN PEACE!!!
Location: UK, West Sussex
UK hitan lankaweee ewwata pani perana kotaaa parissamenn![]()

අපේ එකෙක් ව අන්දලා ජංගියේ සිට ම කෙල්ලෙක්..........සිරාවට කෙටියෙන් කියනවකො මොකො වෙලා තියෙන්නෙ?



සිරාවට කෙටියෙන් කියනවකො මොකො වෙලා තියෙන්නෙ?
අපේ එකෙක් ව අන්දලා ජංගියේ සිට ම කෙල්ලෙක්..........![]()
කාවද අර කසුන් කියන චරිතයද?
උබ දනන්වාද ඔය කසුන්ව
කොහොම උනත්කෙටියෙන්ම කිව්වොත් එක පාර බර ගානක් ලිදට වෑටිලා
…
…thread එක ඔක්කොම කියෝපන් එතකොට තේරේයි

කසුන්ව බෑන් උනා ගොඩ කාලෙක්ට ඉස්සර පොඩි මුස්ලිම් වලියක්දි. එදායින් පස්සේ ඌව මේකෙනම් දැක්කේ නෑ ඒ නමින්උබ දනන්වාද ඔය කසුන්ව
![]()
උඹ පරක්කුයි අංකල්මෙ මොකක්ද ? පොඩි විස්තරයක් කරපල්ලකො ඔක්කොම පිටු බල්න්න බැහැ අද දාපු ත්‍රෙඩ්
එකක් මෙච්චර දුර ගියා කියන්නෙ රසවත් ඇති