මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
කෙටියෙන්ම කිව්වොත් එක පාර බර ගානක් ලිදට වෑටිලා

…thread එක ඔක්කොම කියෝපන් එතකොට තේරේයි

thats the way to tell it.. thawa tekakin hamotama niwan suwa:P
 
  • Like
Reactions: agdrig

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo:කාවද අර කසුන් කියන චරිතයද?:dull: උබ දනන්වාද ඔය කසුන්ව:no: කොහොම උනත්
    මහ කැරි වැඩ වෙනවා ඔයි මෙකෙ (අන්ත්‍ර්ජාලයෙ)
    මමත් දන්නේ නෑ ගයියා පොරව, බට්, අපිත් ළිං ගැට්ටෙ කියහං කෝ මැරිච්ච එකීට සොව පලකරන්න කවි ලියලා.....
    ලොලේ ලොල් බං ......කැත සීන් එක....!!!!!!
    උඹ පරක්කුයි අංකල්
    2.gif
    :baffled::rofl::rofl::rofl::rofl:
    ගයියත් ජබුක්!!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කසුන්ව බෑන් උනා ගොඩ කාලෙක්ට ඉස්සර පොඩි මුස්ලිම් වලියක්දි. එදායින් පස්සේ ඌව මේකෙනම් දැක්කේ නෑ ඒ නමින්

    ආහ් කසුන්:dull: උද අර ජෙෆ් හාර්ඩිගෙ පික් එක්ක දාන් හිටපු එකා:dull::P
    උඹ පරක්කුයි අංකල්
    2.gif

    මහ කැරි වැඩ :P මට මතකයි උබ එකි ගැන කවි ලිවුවා අපිත් දුක් උනා මෙ එකිද?
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
    එන යන හැමටම කොලේ වසා.......
    හිතේ තියේ තව ඇය ලියු ගී පද...
    හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
    මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
    ගොනා වෙලා අද බොහෝ දෙනා........
    දෑත ලයේ බැද තව එක් ගමනක්..
    ඒ සමයයන්නටම ගියා....

    එදා මෙදා තුර....

    දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
    නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
    ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
    ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
    අමතක වෙන්නට උඹව ඉතිං......
    මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
    ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...

    එදා මෙදා තුර....

    ඊයේ ඉපදී අද මිය යන්නට...
    කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
    හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
    තාමත් මතකේ තියේ තියේ.....
    ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
    මම තනිවෙන්නං බෝතලයේ....
    සංසාරෙටවත් උඹව එපා මට....
    ෆේක් ආදරේ වින්නැහියේ.......


    එදා මෙදා තුර

    meka pattai oi
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ලිදට වැටිලා කියන්නෙ ඔක්කොම ලවු කරලාද එකිට:confused:
    උබ පරක්කු වෙලානේ ඇවිල්ලා තියෙන්නේ, මේක පට්ට කොමික් tread එකක් බන් :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් දන්නේ නෑ ගයියා පොරව, බට්, අපිත් ළිං ගැට්ටෙ කියහං කෝ මැරිච්ච එකීට සොව පලකරන්න කවි ලියලා.....
    ලොලේ ලොල් බං ......කැත සීන් එක....!!!!!!

    :baffled::rofl::rofl::rofl::rofl:
    ගයියත් ජබුක්!!!!!
    :rofl::rofl: ආහ් මට මතකයි එ කවි ලියපුවානම් සංකපාලයනම් දවස් ගානක් කැවෙත් නැහැ:rofl:
    උබ පරක්කු වෙලානේ ඇවිල්ලා තියෙන්නේ, මේක පට්ට කොමික් tread එකක් බන් :rofl:
    :yes::rofl: අනිවා මෙක ෆන් ත්‍රෙඩ් එකක් නැත්නම් මෙ තරම් දුර යන්නෙ කොහොමද?
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Doly ge thread BUMP wenawa hoo galaa

    යකෝ ඈත්තටම මිනු මැරිලනම් අද රෑට මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරපු හැමෝගෙන්ම පලිගනී බු හා හා අ හා ඇහැ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අනිවා මෙක ෆන් ත්‍රෙඩ් එකක් නැත්නම් මෙ තරම් දුර යන්නෙ කොහොමද?
    වෙලාවට අද නිවාඩු දාලා ගෙදර හිටියේ නැත්තම් රසවත් කැලි miss වෙනවා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආහ් කසුන්:dull: උද අර ජෙෆ් හාර්ඩිගෙ පික් එක්ක දාන් හිටපු එකා:dull::P


    මහ කැරි වැඩ :P මට මතකයි උබ එකි ගැන කවි ලිවුවා අපිත් දුක් උනා මෙ එකිද?
    ඒකි තමා :oo::baffled:
    එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
    එන යන හැමටම කොලේ වසා.......
    හිතේ තියේ තව ඇය ලියු ගී පද...
    හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
    මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
    ගොනා වෙලා අද බොහෝ දෙනා........
    දෑත ලයේ බැද තව එක් ගමනක්..
    ඒ සමයයන්නටම ගියා....

    එදා මෙදා තුර....

    දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
    නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
    ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
    ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
    අමතක වෙන්නට උඹව ඉතිං......
    මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
    ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...

    එදා මෙදා තුර....

    ඊයේ ඉපදී අද මිය යන්නට...
    කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
    හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
    තාමත් මතකේ තියේ තියේ.....
    ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
    මම තනිවෙන්නං බෝතලයේ....
    සංසාරෙටවත් උඹව එපා මට....
    ෆේක් ආදරේ වින්නැහියේ.......


    එදා මෙදා තුර
    :rolleyes:
     
    Status
    Not open for further replies.