කෙටියෙන්ම කිව්වොත් එක පාර බර ගානක් ලිදට වෑටිලා
…
…thread එක ඔක්කොම කියෝපන් එතකොට තේරේයි
thats the way to tell it.. thawa tekakin hamotama niwan suwa

කෙටියෙන්ම කිව්වොත් එක පාර බර ගානක් ලිදට වෑටිලා
…
…thread එක ඔක්කොම කියෝපන් එතකොට තේරේයි

is this true??????? shocked... all of them chat with me
)මමත් දන්නේ නෑ ගයියා පොරව, බට්, අපිත් ළිං ගැට්ටෙ කියහං කෝ මැරිච්ච එකීට සොව පලකරන්න කවි ලියලා.....කාවද අර කසුන් කියන චරිතයද?
උබ දනන්වාද ඔය කසුන්ව
කොහොම උනත්
මහ කැරි වැඩ වෙනවා ඔයි මෙකෙ (අන්ත්ර්ජාලයෙ)
උඹ පරක්කුයි අංකල්![]()





කසුන්ව බෑන් උනා ගොඩ කාලෙක්ට ඉස්සර පොඩි මුස්ලිම් වලියක්දි. එදායින් පස්සේ ඌව මේකෙනම් දැක්කේ නෑ ඒ නමින්
උද අර ජෙෆ් හාර්ඩිගෙ පික් එක්ක දාන් හිටපු එකා

උඹ පරක්කුයි අංකල්![]()
මට මතකයි උබ එකි ගැන කවි ලිවුවා අපිත් දුක් උනා මෙ එකිද?එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
එන යන හැමටම කොලේ වසා.......
හිතේ තියේ තව ඇය ලියු ගී පද...
හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
ගොනා වෙලා අද බොහෝ දෙනා........
දෑත ලයේ බැද තව එක් ගමනක්..
ඒ සමයම යන්නටම ගියා....
එදා මෙදා තුර....
දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
අමතක වෙන්නට උඹව ඉතිං......
මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...
එදා මෙදා තුර....
ඊයේ ඉපදී අද මිය යන්නට...
කවි ලියලා ත්රෙඩ් දැමූ ලයේ....
හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
තාමත් මතකේ තියේ තියේ.....
ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
මම තනිවෙන්නං බෝතලයේ....
සංසාරෙටවත් උඹව එපා මට....
ෆේක් ආදරේ වින්නැහියේ.......
එදා මෙදා තුර
උබ පරක්කු වෙලානේ ඇවිල්ලා තියෙන්නේ, මේක පට්ට කොමික් tread එකක් බන්ලිදට වැටිලා කියන්නෙ ඔක්කොම ලවු කරලාද එකිට![]()

මමත් දන්නේ නෑ ගයියා පොරව, බට්, අපිත් ළිං ගැට්ටෙ කියහං කෝ මැරිච්ච එකීට සොව පලකරන්න කවි ලියලා.....
ලොලේ ලොල් බං ......කැත සීන් එක....!!!!!!
ගයියත් ජබුක්!!!!!

ආහ් මට මතකයි එ කවි ලියපුවානම් සංකපාලයනම් දවස් ගානක් කැවෙත් නැහැ
උබ පරක්කු වෙලානේ ඇවිල්ලා තියෙන්නේ, මේක පට්ට කොමික් tread එකක් බන්![]()

අනිවා මෙක ෆන් ත්රෙඩ් එකක් නැත්නම් මෙ තරම් දුර යන්නෙ කොහොමද?No offence - kohomath oya kawi liyana unta puke idan pissu![]()
sirawatama. puke nemei munta anga purama pissuමහ කැරි වැඩ වෙනවා ඔයි මෙකෙ (අන්ත්ර්ජාලයෙ)
hapoiiii.... mata puke pole gahaganna hithenawa![]()

ආහ් මට මතකයි එ කවි ලියපුවානම් සංකපාලයනම් දවස් ගානක් කැවෙත් නැහැ
A unta nodanuwathma kala thiyannae ata nathi parippuwak nae![]()
වෙලාවට අද නිවාඩු දාලා ගෙදර හිටියේ නැත්තම් රසවත් කැලි miss වෙනවාඅනිවා මෙක ෆන් ත්රෙඩ් එකක් නැත්නම් මෙ තරම් දුර යන්නෙ කොහොමද?

මහ කැරි වැඩ වෙනවා ඔයි මෙකෙ (අන්ත්ර්ජාලයෙ)
hapoiiii.... mata puke pole gahaganna hithenawa![]()
sirawatama. puke nemei munta anga purama pissu

sirawatama. puke nemei munta anga purama pissu


ඒකි තමාආහ් කසුන්උද අර ජෙෆ් හාර්ඩිගෙ පික් එක්ක දාන් හිටපු එකා
මහ කැරි වැඩමට මතකයි උබ එකි ගැන කවි ලිවුවා අපිත් දුක් උනා මෙ එකිද?


එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
එන යන හැමටම කොලේ වසා.......
හිතේ තියේ තව ඇය ලියු ගී පද...
හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
ගොනා වෙලා අද බොහෝ දෙනා........
දෑත ලයේ බැද තව එක් ගමනක්..
ඒ සමයම යන්නටම ගියා....
එදා මෙදා තුර....
දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
අමතක වෙන්නට උඹව ඉතිං......
මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...
එදා මෙදා තුර....
ඊයේ ඉපදී අද මිය යන්නට...
කවි ලියලා ත්රෙඩ් දැමූ ලයේ....
හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
තාමත් මතකේ තියේ තියේ.....
ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
මම තනිවෙන්නං බෝතලයේ....
සංසාරෙටවත් උඹව එපා මට....
ෆේක් ආදරේ වින්නැහියේ.......
එදා මෙදා තුර
