මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Register Post ekeda :dull:
    :no: ආදරය
    බොක්ක රබර් වෙන්නෙ අයියා.. ඔයා එවපු ලියුම නිසා මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියපු දවසට :rofl::rofl:
    :rofl:
    ane huke nannane :oo:
    Wena neththam thama ithin :rofl:
    අඩනවා
    කුක්කුවා :rofl::rofl::rofl: ලොල් ඕයි :rofl::rofl::rofl:
    :rofl: හොක් හොක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉස්සෙල්ලා උඹ දැනුවත් වෙලා හිටපං මේක මුල ඉදන් කියවලා... :P

    මම දැනුවත් දැන්:oo: මෙකෙ මුල ඉදන් කියවන්න ගියොත් පිස්සු හැදෙනවා:baffled:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මේක දැක්ක ගමන් මාවත් අන්ද කොරොස් වුනා.
    දිල් මිනූ කස්සා කියන්නෙ කාලෙකට ඉස්සර එලකිරි එකේ හිටිය ජනප්‍රියම චරිත තුනක්.
    මිනූ දිල් එක්කෙනෙක් නම් මොන බොරුව වුනත් ඒ චරිතයට තියෙන කවි හැකියාව නම් සුපිරියි.

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔක්කොම හොදයි........
    මමයි සසයි තව ටික දෙනෙකුයි කවියෙන් සෝකප්‍රකාශ අලවන්න ගිහින් නා ගත්ත නෑම නමි ඉතිහාස ගතවෙනවා බන්ස් ලා............
    නොදකින් ඊට වඩා හොදයි බලු සම්භෝගයක් ගැන පාර අයිනක වෙන කවියක් ලියනවා........
     
    Status
    Not open for further replies.