මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දැනුවත් දැන්:oo: මෙකෙ මුල ඉදන් කියවන්න ගියොත් පිස්සු හැදෙනවා:baffled:

    මම නම් මුල ඉඳන්ම හිටියා... අද දවස ගෙවාගත්තේ මේකට පින් සිද්ධ වෙන්න... කොහෙද අපේ MC උනුත් අද වැඩිය ආවේ නැහැනේ...
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔක්කොම හොදයි........
    මමයි සසයි තව ටික දෙනෙකුයි කවියෙන් සෝකප්‍රකාශ අලවන්න ගිහින් නා ගත්ත නෑම නමි ඉතිහාස ගතවෙනවා බන්ස් ලා............
    නොදකින් ඊට වඩා හොදයි බලු සම්භෝගයක් ගැන පාර අයිනක වෙන කවියක් ලියනවා........
    heta anidda idan kawi dana unta gal wadinna gani :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔක්කොම හොදයි........
    මමයි සසයි තව ටික දෙනෙකුයි කවියෙන් සෝකප්‍රකාශ අලවන්න ගිහින් නා ගත්ත නෑම නමි ඉතිහාස ගතවෙනවා බන්ස් ලා............
    නොදකින් ඊට වඩා හොදයි බලු සම්භෝගයක් ගැන පාර අයිනක වෙන කවියක් ලියනවා........
    :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක දැක්ක ගමන් මාවත් අන්ද කොරොස් වුනා.
    දිල් මිනූ කස්සා කියන්නෙ කාලෙකට ඉස්සර එලකිරි එකේ හිටිය ජනප්‍රියම චරිත තුනක්.
    මිනූ දිල් එක්කෙනෙක් නම් මොන බොරුව වුනත් ඒ චරිතයට තියෙන කවි හැකියාව නම් සුපිරියි.


    පත්තර වලින් ගන්න කවි වෙනස් කරලා ලියන්න... :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ලිවුවේ මම නෙවෙයි, අපේ කිඹුල් මාම. :P
    images
    කියහං කෝ ඉතිං.................:dull::dull::dull::angry:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඒකනේ... හම්බයින්ගෙන් තොර ත්‍රස්ථවාදයක් ගැන හීන දකින්නවත් එපා... :lol:

    :rofl::rofl::rofl::rofl::rofl: mama mara duken hitiye mekata muslim sambanda naha kiyala, dan happy :rofl:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14831461 said:
    අනේ! මට මේ ත්‍රෙඩ් එක දැකල ඇඬුනා. මම මෙයාව දැකලත් නෑ. කතා කරලත් නෑ. ඒත් මේක මෙයාගෙ ජීවිතේ අන්තිම ත්‍රෙඩ් එක වෙයි කියල දැනගත්තම කඳුළු ආව. ඔයා ඉවර කලේ දුක් විඳීම.
    ඒ අතරෙ එළකිරි යාළුවො හම්බ වෙලා දුක අතරින් උපරිම සතුටක් ලබන්න ඇති.
    ඔයා හොඳ තැනක අද ඇති.
    REST IN PEACE!!!

    :lol::lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔක්කොම හොදයි........
    මමයි සසයි තව ටික දෙනෙකුයි කවියෙන් සෝකප්‍රකාශ අලවන්න ගිහින් නා ගත්ත නෑම නමි ඉතිහාස ගතවෙනවා බන්ස් ලා............
    නොදකින් ඊට වඩා හොදයි බලු සම්භෝගයක් ගැන පාර අයිනක වෙන කවියක් ලියනවා........

    :lol:

    හොඳ වැඩේ බොලාටත්.... හැම මගුලටම කවි කියන්න යනවට.. බලපං නමට කවි තිබිලත් මම ඔය වැඩ කරන්නේ නැහැනේ... ( මුලදි කරලා නාගෙන නැවැත්තුව එක වෙනම දෙයක්.. )
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    keliya thappeta ; ekatah sambanda musilim buwek..


    ai ban hama (most) blast ehekatama mun sambanda???

    Any logical point??

    they thought to do anything to protect their religion so when they see Afgan muslims and other muslims getting harassed by Americans they get the motivation to do these things :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම නම් මුල ඉඳන්ම හිටියා... අද දවස ගෙවාගත්තේ මේකට පින් සිද්ධ වෙන්න... කොහෙද අපේ MC උනුත් අද වැඩිය ආවේ නැහැනේ...
    :dull::cool:
    පත්තර වලින් ගන්න කවි වෙනස් කරලා ලියන්න... :rofl:
    :rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    පත්තර වලින් ගන්න කවි වෙනස් කරලා ලියන්න... :rofl:

    පත්තර වල ඔච්චර කවි තියෙනවද බං
    ඒ කාලෙ උන් දෙන්න දවසට එක කවිය ගානෙ දානව.කමෙන්ට් වැටෙන්නෙ එකසිය ගානට.
    ඒ එකෙකුටවත් තේරුනෙ නෑනෙ මේව පත්තර වලින් ඉස්සුව කියල.
    මිනූගෙ කවියක් කවුද ඉස්සුව කියල ගිය කේස් එකකින්ද කොහෙද දිල් බෑන් වුනෙ:confused::confused:
     
    Status
    Not open for further replies.