naethiwa baeri kama neme![]()
මෙහෙම්ම හිටියට අපිත් හොඳ වැඩ කාරයෝ... දැන් නම් ඉතිං පැන්ශන්....
මට මහලු වයසේ... බැරිය වෙණ ගායනා පෙරසේ....

naethiwa baeri kama neme![]()

ඌ ගහනකොට අපි මැරිලා.
කියන තරමටම ගැහුවනම් මෙලහකට කොරියාවක් කියල එකක් නෑ![]()

එකපාරක් මේකේ මෙම්බර් කෙනෙක්ට අහුවුනා ඔය උස්සපු කවියක් වෙනස් කරපු එක... ඒක එයා ඒ ත්රෙඩ් එකේ දැම්මහම ඔය කවි සෙට් එක එයාගෙන් ගේම ඉල්ලුවා... එයා ඔය වලි සීන් වලට නැති නිසා මාරු වුනා.. ඊට පස්සෙ එලකිරි ආවෙත් නෑ... ලංකාවේ හැම පත්තරේකම කවි පිටුවක් තියෙනවා.. ඒව ඇති දවසකට කවි 3 ගානේ දාන්න...මේවා ඔප්පු කරන්න ඉතිං මට පරණ පත්තර නෑ. ඒ වුනාට ඕනෙම නම් ඔප්පු කරන්න බැරි කමකුත් නෑ.. ඕවා කියලා තමයි ඔය දිලක්ශිකා මට pm එව්වේ ඩොලි පිලිකා රෝගියෙක්.. ඕවා අවුස්සලා එයාගෙ හිත රිද්දන්න එපා කියලා.. ඒකයි මම සද්ද වහං හිටියෙ...
![]()


තෝ ඉතිං මල් ගසලා නේහ් කවි ලියන්නේ.....එකනේ තොට මල් කවි කියන්නේ.....
මල් ගහල කවි ලියන කොට ඒව කවි නෙවෙයි බයිල වෙනවා............![]()




dan thread eka minu gana nevei malkavi gana![]()

uba beela yanawada wade iwarakarala bonawada![]()




මේව අහල පිස්සු හැදෙනවනෙ.
තව මේ කී දෙනෙක් ඉන්නවද දන්නෙ නෑ මේකෙ.![]()
oya podi eka sure karanna epa habai![]()

[COLOR]ඌ ගහනකොට අපි මැරිලා.
කියන තරමටම ගැහුවනම් මෙලහකට කොරියාවක් කියල එකක් නෑ![]()
uooth ara kopi kade gajan la wage. kayya witharai. inna epai some ayyala sira la wage.
කොහොම කොහොම හරි අපි තොපි ඔක්කොම ළිදට සෙට් වෙලා දැන් ඒ දුකට මෙතකට වෙලා බයිල ගසනවා දුක තුනී වෙන්න. ඇත්ත පිළිගනියව්..................
මම නම් පිළිගත්තා ඔන්න...............


බයවෙන්න දෙයක් නෑ.උගෙ තාත්ත කිම් ජොන් ඉල් මයි කියල හොඳටම ශුවර්[COLOR]

එක බීමට දෙක් අනිත්වට
ආයෙම බාර් එක අප් කරල ගනින් බං![]()
poddak sanipa nathi nisa ada poddak free, aai itin busy wenawa ena mase ula idanඑකපාරක් මේකේ මෙම්බර් කෙනෙක්ට අහුවුනා ඔය උස්සපු කවියක් වෙනස් කරපු එක... ඒක එයා ඒ ත්රෙඩ් එකේ දැම්මහම ඔය කවි සෙට් එක එයාගෙන් ගේම ඉල්ලුවා... එයා ඔය වලි සීන් වලට නැති නිසා මාරු වුනා.. ඊට පස්සෙ එලකිරි ආවෙත් නෑ... ලංකාවේ හැම පත්තරේකම කවි පිටුවක් තියෙනවා.. ඒව ඇති දවසකට කවි 3 ගානේ දාන්න...මේවා ඔප්පු කරන්න ඉතිං මට පරණ පත්තර නෑ. ඒ වුනාට ඕනෙම නම් ඔප්පු කරන්න බැරි කමකුත් නෑ.. ඕවා කියලා තමයි ඔය දිලක්ශිකා මට pm එව්වේ ඩොලි පිලිකා රෝගියෙක්.. ඕවා අවුස්සලා එයාගෙ හිත රිද්දන්න එපා කියලා.. ඒකයි මම සද්ද වහං හිටියෙ...
![]()

පිස්සු හදාගන්න එපා බං... ආතල් එකක් අරන් ඉදපං... ඔන්ලයින් ෆෝරම් ව්ල 200% තියෙන්නෙ බොරුව තමයි...




uooth ara kopi kade gajan la wage. kayya witharai. inna epai some ayyala sira la wage.
pora ana ganne waraddala chine ta wage palaweni missile eka gahala![]()


උබ ඉතින් කොහොමත් අසනිපකරයනේ!![]()
මටත් හොද කරන්න බැරි ලෙඩක් හැදීගෙන එනවා වගේ![]()

