මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl:


    naethiwa baeri kama neme:rofl:

    මෙහෙම්ම හිටියට අපිත් හොඳ වැඩ කාරයෝ... දැන් නම් ඉතිං පැන්ශන්....
    මට මහලු වයසේ... බැරිය වෙණ ගායනා පෙරසේ.... :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එකපාරක් මේකේ මෙම්බර් කෙනෙක්ට අහුවුනා ඔය උස්සපු කවියක් වෙනස් කරපු එක... ඒක එයා ඒ ත්‍රෙඩ් එකේ දැම්මහම ඔය කවි සෙට් එක එයාගෙන් ගේම ඉල්ලුවා... එයා ඔය වලි සීන් වලට නැති නිසා මාරු වුනා.. ඊට පස්සෙ එලකිරි ආවෙත් නෑ... ලංකාවේ හැම පත්තරේකම කවි පිටුවක් තියෙනවා.. ඒව ඇති දවසකට කවි 3 ගානේ දාන්න... :yes: මේවා ඔප්පු කරන්න ඉතිං මට පරණ පත්තර නෑ. ඒ වුනාට ඕනෙම නම් ඔප්පු කරන්න බැරි කමකුත් නෑ.. ඕවා කියලා තමයි ඔය දිලක්ශිකා මට pm එව්වේ ඩොලි පිලිකා රෝගියෙක්.. ඕවා අවුස්සලා එයාගෙ හිත රිද්දන්න එපා කියලා.. ඒකයි මම සද්ද වහං හිටියෙ... :)

    මේව අහල පිස්සු හැදෙනවනෙ.
    තව මේ කී දෙනෙක් ඉන්නවද දන්නෙ නෑ මේකෙ.:confused::confused:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    තෝ ඉතිං මල් ගසලා නේහ් කවි ලියන්නේ.....එකනේ තොට මල් කවි කියන්නේ.....:dull:
    මල් ගහල කවි ලියන කොට ඒව කවි නෙවෙයි බයිල වෙනවා............:frown::frown:

    Lyrics : Dinushasankalpa
    Vocal : dath kimbula


    එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
    එන යන හැමටම කොලේ වසා.......
    හිතේ තියේ තව ඇය ලියු ගී පද...
    හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
    මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
    ගොනා වෙලා අද බොහෝ දෙනා........
    දෑත ලයේ බැද තව එක් ගමනක්..
    ඒ සමයම යන්නටම ගියා....

    එදා මෙදා තුර....

    දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
    නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
    ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
    ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
    අමතක වෙන්නට උඹව ඉතිං......
    මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
    ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...

    එදා මෙදා තුර....

    ඊයේ ඉපදී අද මිය යන්නට...
    කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
    හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
    තාමත් මතකේ තියේ තියේ.....
    ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
    මම තනිවෙන්නං බෝතලයේ....
    සංසාරෙටවත් උඹව එපා මට....
    ෆේක් ආදරේ වින්නැහියේ.......

    එදා මෙදා තුර.... :rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොම කොහොම හරි අපි තොපි ඔක්කොම ළිදට සෙට් වෙලා දැන් ඒ දුකට මෙතකට වෙලා බයිල ගසනවා දුක තුනී වෙන්න. ඇත්ත පිළිගනියව්..................
    මම නම් පිළිගත්තා ඔන්න...............
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේව අහල පිස්සු හැදෙනවනෙ.
    තව මේ කී දෙනෙක් ඉන්නවද දන්නෙ නෑ මේකෙ.:confused::confused:

    පිස්සු හදාගන්න එපා බං... ආතල් එකක් අරන් ඉදපං... ඔන්ලයින් ෆෝරම් ව්ල 200% තියෙන්නෙ බොරුව තමයි...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඌ ගහනකොට අපි මැරිලා.
    කියන තරමටම ගැහුවනම් මෙලහකට කොරියාවක් කියල එකක් නෑ :rofl::rofl:

    :) uooth ara kopi kade gajan la wage. kayya witharai. inna epai some ayyala sira la wage.

    pora ana ganne waraddala chine ta wage palaweni missile eka gahala :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කොහොම කොහොම හරි අපි තොපි ඔක්කොම ළිදට සෙට් වෙලා දැන් ඒ දුකට මෙතකට වෙලා බයිල ගසනවා දුක තුනී වෙන්න. ඇත්ත පිළිගනියව්..................
    මම නම් පිළිගත්තා ඔන්න...............

    මාත් හිස මුදුනින්ම පිලිගත්තා. :yes::yes:
    දැන් දැන ගන්න ඕනෙ මේ වගේ ළිං කීයක තව වැටිලද කියලා
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    බයවෙන්න දෙයක් නෑ.උගෙ තාත්ත කිම් ජොන් ඉල් මයි කියල හොඳටම ශුවර් :rofl::rofl:[COLOR]


    :rofl:
    එක බීමට දෙක් අනිත්වට :P:P
    ආයෙම බාර් එක අප් කරල ගනින් බං :cool::cool:

    dan wela naha ban :( poddak sanipa nathi nisa ada poddak free, aai itin busy wenawa ena mase ula idan
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    එකපාරක් මේකේ මෙම්බර් කෙනෙක්ට අහුවුනා ඔය උස්සපු කවියක් වෙනස් කරපු එක... ඒක එයා ඒ ත්‍රෙඩ් එකේ දැම්මහම ඔය කවි සෙට් එක එයාගෙන් ගේම ඉල්ලුවා... එයා ඔය වලි සීන් වලට නැති නිසා මාරු වුනා.. ඊට පස්සෙ එලකිරි ආවෙත් නෑ... ලංකාවේ හැම පත්තරේකම කවි පිටුවක් තියෙනවා.. ඒව ඇති දවසකට කවි 3 ගානේ දාන්න... :yes: මේවා ඔප්පු කරන්න ඉතිං මට පරණ පත්තර නෑ. ඒ වුනාට ඕනෙම නම් ඔප්පු කරන්න බැරි කමකුත් නෑ.. ඕවා කියලා තමයි ඔය දිලක්ශිකා මට pm එව්වේ ඩොලි පිලිකා රෝගියෙක්.. ඕවා අවුස්සලා එයාගෙ හිත රිද්දන්න එපා කියලා.. ඒකයි මම සද්ද වහං හිටියෙ... :)

    Dan nae balala pannae mallen eliyata;)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පිස්සු හදාගන්න එපා බං... ආතල් එකක් අරන් ඉදපං... ඔන්ලයින් ෆෝරම් ව්ල 200% තියෙන්නෙ බොරුව තමයි...

    මේකෙදි මම අසුවූ ලොකුම බොරුව :):)
    කමක් නෑ දැන් ඔන්න ඒකත් හරි :rofl::rofl:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    අඩෝ මළගෙදරට එන්නත් කියල කව්ද කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුනේ මේ කෙල්ල ගැනද බන්?
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Crying01.gif

    මටත් ොද කරන්න බැරි ලෙඩක් හැදීගෙන එනවා ව
    Happy4.gif
    උබ ඉතින් කොහොමත් අසනිපකරයනේ! :rolleyes::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මතුදාක කාසී නිසා
    කරකාර බන්දන් ඔයා
    මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
    නැටු වන්නම් ඔබ නොදනී කිසිදා ..

    රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
    සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
    අපෙ හරහට උන් ඒ තරු ගලපා
    ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා ..

    නොකැඩී ගලනා දුක් සංසා‍රේ පැටලී වෙලිලා
    දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා‍
    අග හිඟ කම් දැන් යන්නේ පියඹා ..

     
    Status
    Not open for further replies.