අහෝ දත් කිඹුලා

Status
Not open for further replies.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අහෝ දත් කිඹුලා

http://www.elakiri.com/forum/showthread.php?t=1464353&page=3
20130419173710.png

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
:D:D:D:lol::lol::lol::lol::lol::lol:
පශ්චාත් භාගය ඉරාගෙන නිසැදසක් ලියලා තියෙන්නේ පට්ට හෙරියකටනේ.
මේ වගේ එවුනුත් අහුවෙනවනම් බුද්ධිය ගැන කණගා‍ටුයි.
 
  • Like
Reactions: prasad9805

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් උබට මොකො කහවාද උනෙ ලියලා තියෙන්නෙ උබෙ මැණියන් ගැනත් එකක් ලියව ගන්න ඔන වෙලාද
    මම් ඔනනම් කියලා දෙන්නම්:ලොල්:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතින් උබට මොකො කහවාද උනෙ ලියලා තියෙන්නෙ උබෙ මැණියන් ගැනත් එකක් ලියව ගන්න ඔන වෙලාද
    මම් ඔනනම් කියලා දෙන්නම්:ලොල්:
     
    ඉතින් උබට මොකො කහවාද උනෙ ලියලා තියෙන්නෙ උබෙ මැණියන් ගැනත් එකක් ලියව ගන්න ඔන වෙලාද
    මම් ඔනනම් කියලා දෙන්නම්:ලොල්:

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතින් උබට මොකො කහවාද උනෙ ලියලා තියෙන්නෙ උබෙ මැණියන් ගැනත් එකක් ලියව ගන්න ඔන වෙලාද
    මම් ඔනනම් කියලා දෙන්නම්:ලොල්:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනුන්ගේ පස්චාත්භාගේ ඇඟිලි ගහල ගඳ සුවඳ බලනවට වඩා උඹේ වැඩක් බලාගත්තනම් නරකද.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනුන්ගේ පස්චාත්භාගේ ඇඟිලි ගහල ගඳ සුවඳ බලනවට වඩා උඹේ වැඩක් බලාගත්තනම් නරකද.....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අහුවුන පොන්ස්ලා ටික පෝලිමට ඇවිල්ලා තියෙන්නේ.
    :rofl::rofl::rofl:

    උඹලානම් කමක් නෑ.මොකද උගත්කමක් නෑනේ.මම බැලුවේ කැම්පස් ගිය එකෙක් ඔය වගේ අහු වුන එක ගැන.මුන් ‍රැග්වෙලා මදි.
    ;)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඩොලී සෑහෙන කට්ටියගේ පශ්චාත් භගයට පොල්ල ලස්සනට බස්සලා තියෙන බව පේනවා.ගවුමක්,ජංගියක් දැක්ක ගමන් උඩ පැනගෙන දුවන අයට නියම ලෙසන් එකක් දීලා.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අහුවුන පොන්ස්ලා ටික පෝලිමට ඇවිල්ලා තියෙන්නේ.
    :rofl::rofl::rofl:

    උඹලානම් කමක් නෑ.මොකද උගත්කමක් නෑනේ.මම බැලුවේ කැම්පස් ගිය එකෙක් ඔය වගේ අහු වුන එක ගැන.මුන් ‍රැග්වෙලා මදි.
    ;)

    තෝ හෙන උගතනම්
    තොට තේරෙන්නැද්ද ඌ ඒ ගෑණීව ගෙදර ගිහින් බලල ආවේ නෑ කියලා:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    358yxbk.jpg

    මේක ෆේස් බුක් එකේ හුඟක් ෆේක් ප්‍රොපයිල් වලට භාවිතා කරන ෆොටො එකක්.මේක තියෙන ප්‍රොෆයිල් මම සෑහෙන්න දැකලා තියෙනවා.ඕක මීටර් කරගන්න බැරි වුනාද? ගෙවල් වල යන්න ඕනද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඩොලී සෑහෙන කට්ටියගේ පශ්චාත් භගයට පොල්ල ලස්සනට බස්සලා තියෙන බව පේනවා.ගවුමක්,ජංගියක් දැක්ක ගමන් උඩ පැනගෙන දුවන අයට නියම ලෙසන් එකක් දීලා.

    ප@##$ එ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ කුක්කුවා:baffled: එකිගෙ ජංගිය නෙමෙ දාල තියෙන්නෙ
    මරණය ගැන ඔව් ඉතින් තොපිට මර්ණ කොට එවා ගානක් නැහැනෙ අපි එහෙම නෙමෙ
    අපෙ ජාතියෙ උන් අනුන්ගෙ දුකකදි පිහිට වෙනවා දුක් වෙනවා කරන්න පුලුවන් දෙයක් තියෙනවානම් කරනවා උබල වගෙ $ පුක සුද්දන්ට දෙන උන්ට ඔවා කිවුවට තෙරෙන්නෙ නැහැ අනික උබ ගොඩාක් උගතානෙ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෝ හෙන උගතනම්
    තොට තේරෙන්නැද්ද ඌ ඒ ගෑණීව ගෙදර ගිහින් බලල ආවේ නෑ කියලා:P
    මු අමු සක්කිලි පරයෙක් බන්:dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලිලී මල් පෙති මතට
    වැටුණු මේ කදුළු කැට
    කියන්නේ තවත් මෙහි
    ඩොලී නැති බව නොවෙද.........
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුන්ට කියන්නේ පිස්සො කියලා බන්.කෙල්ලක්ගේ ෆොටෝ එකක් දැක්ක ගමන් මහ මෙරක් හිතාගෙන නිසැදැස් ලියනවා.
    කවුද අර ෆොටෝ එකකට අහුවෙල බණ කියලා දානේ දීලා සියදිවි නසාගන්න ගිය කෙනා. මුන්ට දෙවියන්ගේ පිහිටයි. දැන් අලුතෙන් ඒකිගේ ප්‍රොෆයිල් එක මොකක්ද?
     
    • Like
    Reactions: HondaMPLG
    Status
    Not open for further replies.