වොට් සහ ඇම්පියර් Help එකක් ඕනේ.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බොහෝම් ස්තූතී මචං ඒ ටිකනම් තේරුනා. එතකොට ඔය චාජර්වල Output 2.8V
    220mA කියලා ගහලා තියෙන්නේ. ඒගැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදවුවක්.

    වොල්ට් ප්‍රමානය (ඉලෙක්ටොන වෙනස ධන රින අතර) 2.8
    විදුලි ධාරා ප්‍රමාණය මිලි ඇම්පියර් 220
     
    බොහෝම් ස්තූතී මචං ඒ ටිකනම් තේරුනා. එතකොට ඔය චාජර්වල Output 2.8V
    220mA කියලා ගහලා තියෙන්නේ. ඒගැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදවුවක්.
    ඊ කියන්නේ මචන් ඔය කියන චාජර් එකෙන් ගන්න පුළුවන් උපරිම ධාරාව 220mA,
    ඊට අඩුවෙනුත් ගන්න පුළුවන්,
    හැබැයි වෝල්ටීය තාව ස්ථිරයි 2.8 V
    දැන් උඹ ළඟ බැටරියක් තියනවා කියමු එකේ ගහල තියනවනම් 3.6V කියල ඒ බැටරිය ඔය චාජරෙන් චාර්ජ් කරන්න බැහැ
    ඒ වගේම උඹ ළඟ බැටරියක් තියනවනම් 300mA කියල ගහපු එකත් චාර්ජ් කරන්න
    බැහැ
    හැබැයි 200mA කියල ගහපු බැටරියක් පුළුවන්
    2.8V කියන අගහට වැඩ අඩු අගයක බැටරියක් 2.0V වගේ එකක් ගැහුවොත් බැටරිය ඉවරයි,

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිස්සු පුසා;14836855 said:
    ඊ කියන්නේ මචන් ඔය කියන චාජර් එකෙන් ගන්න පුළුවන් උපරිම ධාරාව 220mA,
    ඊට අඩුවෙනුත් ගන්න පුළුවන්,
    හැබැයි වෝල්ටීය තාව ස්ථිරයි 2.8 V
    දැන් උඹ ළඟ බැටරියක් තියනවා කියමු එකේ ගහල තියනවනම් 3.6V කියල ඒ බැටරිය ඔය චාජරෙන් චාර්ජ් කරන්න බැහැ
    ඒ වගේම උඹ ළඟ බැටරියක් තියනවනම් 300mA කියල ගහපු එකත් චාර්ජ් කරන්න
    බැහැ
    හැබැයි 200mA කියල ගහපු බැටරියක් පුළුවන්
    2.8V කියන අගහට වැඩ අඩු අගයක බැටරියක් 2.0V වගේ එකක් ගැහුවොත් බැටරිය ඉවරයි,

    බොහෝම් ස්තූතී මචං
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බොහෝම් ස්තූතී මචං ඒ ටිකනම් තේරුනා. එතකොට ඔය චාජර්වල Output 2.8V
    220mA කියලා ගහලා තියෙන්නේ. ඒගැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදවුවක්.
    මචන් බැටරියක් charge කරද්දී ඕක පොඩ්ඩක් වෙනස් වෙනවා. charge rate එක තීරණය
    වෙන්නේ බැටරිය මත.

    ඒ කියන්නේ charge කරද්දී වෝල්ට් (V) ගාන බැටරියේ සදහන් ගාන උනත් ඇම්පියර් (A) වෙනස්
    වෙනඩ පුළුවන් අඩු/වැඩි
    උදාහරණයක් විදිහට වැඩි ඇම්පියර් (A) ගානක් අඩු කාලයක් සහ අඩු ඇම්පියර් (A) ගානක් වැඩි කාලයක්