බොහෝම් ස්තූතී මචං ඒ ටිකනම් තේරුනා. එතකොට ඔය චාජර්වල Output 2.8V 220mA කියලා ගහලා තියෙන්නේ. ඒගැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදවුවක්. වොල්ට් ප්රමානය (ඉලෙක්ටොන වෙනස ධන රින අතර) 2.8 විදුලි ධාරා ප්රමාණය මිලි ඇම්පියර් 220