
ගන්න බැරි අයට මම extract කරපු ඒව upload කෙරුවොත් මගෙ activation එකට බඩු පැකට් වෙයිද දන්නෙ නෑ නේද
මචන් උඹ කියපු විදිහට ඔක්කොම කලා එත් හරිගියේ නෑ බං
ඔක්කොම කලේ ඉන්ටර්නෙට් නැතුව ඔය අන්තිම එකට විතරයි ඉන්ටර්නෙට් ඔන් කලේ .
![]()
machan man unzip kalaama cbi.dll file eka en neeneee machan
udaw karahan machan
ubata apahu uninstall karanna wenawa machan. uninstall karala net disconnect karala apahu instrall karanna, wede hari yai.
මචන් මගේ අතින් බන් වැරැද්ද වෙලා තියෙන්නේ 