dan dakke babiyo
adenawa halo!!..
same as my situation :S
rep iwarailu![]()


වදනින් තිබේ තනි කම පාළුව ................පවසා
ඉන්නා ලෙසකි පෙනුනේ ගින්දර ............උසුලා
කවි පද ලියා මනරම් පද ගග ...............ගලලා
හිත සුවපත් වේවා පතනා පෙම ..............ලැබිලා


මොකෝ දිව දොට්ට....![]()


wasanthaya yali ragena
nube kadhulu pisadamanna
ohu ey piyabaa lagadeema
nohadan kumariye lathawulwa..


කාලය මහා ඔසුවකි සිත ගිනි නිවනා
ආලය ගුරුන් වේ දිවි පරිණත කරනා
ප්‍රේමය විරහව ලොව හැම දෙන විඳිනා
පිවිතුරු හදවත පමනයි ඉන් ජය ලබනා
අදහස ලස්සනයි... +

attamai red walin thina tika kiyawaddi godak hithata danenawa

