අතීතය දුකක් නම් එය නොදුටුවා මෙන් ඉන්න..
කඳුළු ගෙන දුන්නද අතීතය සුන්දරයි
එය හමුවූ විට ඔබම හඳුනා ගන්න
එය ඔබට සමු වූ වේනම් එතුළ දුක
නොමැති වග ඔබටම හැඟී යාවී
නැවත නැවත මතක් වීම යනු තැවීමයි
ඔබ තවමත් තැවෙන්නේ ඒනිසා වෙනි
එහෙත් තැවීම තුළ ඇත්තේ බලාපොරොත්තුවකි..
ඇත්තටම ඔබට කඳුළු දුන්නේ කවරෙක් ද
නැවතත් ඔබ ආරාධනා කරන්නේ එයටම ය
එය වසන්තයක් එතුළ පවතී ද නොදනී..
වසන්තයට ඔබට එළඹේවී ඔබ ඉදිරියට යා නම්..
ආපසුට හැරී යා නම් ඒ ගැන නොසිතා සිටින්න
මන්ද ඔබ විසින්ම නොදැන හෝ දැන එය මඟ හරී
යටි සිටින් ඔබ සොයා යන්නේ තැවීමක් නොවෙද!
ආදරය වෙනුවෙන් ආයාචනා නොකරන්න
එමෙන්ම ආදරය සිඟමන් ද නොයදින්න
ඔබ ඔබේ ආදරයටම කරන නිගාව කි
එවිට ඔබ තුළ ඔබම නොමැති වී යා හැක.
ඔබ ඔබ ඔබට අන් සැමටම වඩා ආදරය කරන්න
එය සතුටින් විඳින්න එතුළ ජීවත් වන්න
මන්ද ලොව අන් කිසිවකට වඩා වටින්නේ එයයි
තමුන් තුල නොමැත්තක් අන් අයකු තුළ තිබේ නම්,
එය විය හැක්කකට වඩා නොහැක්කක් නොවේද..
!!!!


බුර බුරා නැගෙන රුදු වේදනා පසෙක ලා...
බුර බුරා නැගෙන රුදු වේදනා පසෙක ලා...
බිද වැටුනු මන්දිර අළු මතින් පිබිදිලා.....
සුන්දරම වසන්තයෙ අරමුණක හැඩ බලා....
ජීවිතය ගෙනෙන්නම් ඉන්නවද ඔබ බලා.....
ඔය සුසුම් උනුසුමට ජීවිතය අතුරලා...
සැගව ගිය නෙතු යලිත් දැක ගන්න මග බලා...
කල්ගෙවා හිදින්නම් දසන් පා හිනැහිලා...
ඉගිලෙයිද ආයෙමත් ආදරේ තටු සලා...

nice mcn![]()


බුර බුරා නැගෙන රුදු වේදනා පසෙක ලා...
බිද වැටුනු මන්දිර අළු මතින් පිබිදිලා.....
සුන්දරම වසන්තයෙ අරමුණක හැඩ බලා....
ජීවිතය ගෙනෙන්නම් ඉන්නවද ඔබ බලා.....
ඔය සුසුම් උනුසුමට ජීවිතය අතුරලා...
සැගව ගිය නෙතු යලිත් දැක ගන්න මග බලා...
කල්ගෙවා හිදින්නම් දසන් පා හිනැහිලා...
ඉගිලෙයිද ආයෙමත් ආදරේ තටු සලා...
thanx a lot 4 ur valuable comment bro..
aththa kathawa..sad truth...![]()
සත්සියක් අරවින්ද පිබිදේවි නම් ඉතින්
පිපි පියුම් යලි යලිත් හිනැහේවි නම් ඉතින්
තටු සිඳුණු ආදරේ යලිත් පිබිදේවි නම්
මම ඉතින් හිනැහෙමි ආදරේ නාමයෙන්...


![]()
![]()
ජම්බූ ජූස් විකුණන
අපේ අරා(0716 Aravinda )
ගැන නෙමෙයි නේද කියන්නේ...


