Girl Friend dunna hodama GIFT eka monada?

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
උට හැම වෙලෙම උයාව මතක් වෙන දෙයක් දෙන්න ඕනෙ. ඔරලෝසුවක්, ෆෝන් එකක් වගෙ දෙයක් දුන්නා නම් හරි. මොකද හැම වෙලෙම මතක් වෙන නිසා. පොඩ්ඩක් හිතල අරන් දෙන්න ඒ වගෙ හැම වෙලෙම එයාට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. නැත්තං ඉතින් ටිකක් වටින සෙන්ට් එකක් වගෙ දෙයක් දෙනන. උ වැඩිය සල්ලිකාරයෙක් නෙවෙ නම් ටිකක් වටින ෆෝන් එකක් අරන් දෙන්න.

ඔය කෝකටත් වඩා වටින්නෙ ඔයා උව සතුටින් තියන එකයි. ඌගෙ ඉන්ට්‍රෙස්ට් එක දන්නවනෙ. ආස කරන දෙයක් අරන් දෙන්න.
 
˚Nilushi˚

Member
Apr 21, 2013
24
4

Eya mage yaluwek witarai :baffled: dhanata :P boxing gloves thama danata hita gena inne
 
Ali Don

Member
Aug 1, 2012
427
18
0
Ammage ukkule
it depends.
for me the most valued physical thing ( there are things much more value than any physical gift) is the cards she gave me in the special days (b'day, aniv) which she hand made just for me. I love them so much. then her hand made gifts (cross stiches, ribbon flowers etc).

aw :love:

matath mage ekkena card ekak dunna. thawa ape photo wagayak frame karala lassanata hadala dunna. owa thamai mata amathaka nowena scene. thawa eyage adare ekath lokuma loku gift ekak. kohomath kollo washayen api gift expect karanne na. apith ekka hamdama santhosen inna puluwanan matanan eeta wadiya loku gift ekak na :D

p.s. sahamaraktanan flower bouquets hamba wenawa ne banz :confused::P
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
˚Nilushi˚;14844482 said:
Eya mage yaluwek witarai :baffled: dhanata :P boxing gloves thama danata hita gena inne

shok.gif
 
ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
be honest she buys long lasting good pleasure condoms for me..

when none left , she does good blow job too

thats the two great things I have ever had in my life:yes:
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
අයි ෆොන් එක අරන් දෙන එක රිස්කි උ තාම සෙට් වෙලත් නැත්තං. අපරාදෙ සල්ලි. ඔය කිව්ව වගෙ පොඩි දෙයක් දෙන්න. නැත්තං සල්ලිත් නෑ ඌත් නෑ වෙනවා. ෆෝන් එකක් අරන් දීලා උ වෙන කෙල්ලෙක් එක්ක සෙට් උනොත් හෙන අවුල.
 
˚Nilushi˚

Member
Apr 21, 2013
24
4
0
අයි ෆොන් එක අරන් දෙන එක රිස්කි උ තාම සෙට් වෙලත් නැත්තං. අපරාදෙ සල්ලි. ඔය කිව්ව වගෙ පොඩි දෙයක් දෙන්න. නැත්තං සල්ලිත් නෑ ඌත් නෑ වෙනවා. ෆෝන් එකක් අරන් දීලා උ වෙන කෙල්ලෙක් එක්ක සෙට් උනොත් හෙන අවුල.

Ahala tiyenne :love: mama thawama kiwwe naha :baffled: phone ekak denna taram nam salli naha mage gawa :(
 
ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
ලස්සනයි මචන්. අමෙරිකන්ද ඉන්ග්ලිෂ්ද ? සුබ පැතුම්. වයිෆ් කරගන්න ලැබේවා. ;)

Thanks kolla , she has got nice two dimples too :love:
english ban (19 Yrs)
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
˚Nilushi˚;14844638 said:
Ahala tiyenne :love: mama thawama kiwwe naha :baffled: phone ekak denna taram nam salli naha mage gawa :(

එහෙනම් මරුනෙ මචන්. මේවෑ ත්‍රෙඩ් දානවට වඩා සෙට් එකෙ කොල්ලො ඉන්න කෙල්ලෙක් ගෙන් ඇහුවා නම් කියයි කොහොමද කින්ද මන්ද දෙන්න ඕනෙ කියලා. පොඩ්ඩක් උ ගැන හොයලා බලලා කැමැත්ත දෙන්න. ගුඩ් ලක්. මම හිතුවෙ ඔයැයිට සෙට් කරගන්න ඕනෙ කොල්ලට ඇමට දාන්න අහනවා කියලා. :rofl: