2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෑම ජාතිවල පින්තූර දාන එවුන්ට බඩ පල......බීම ජාතිවල පින්තූර දාන එවුන්ට කබර‍යාම පල.......:dull::dull::dull:
    00020473.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    three guys splices 10000 each and buys something for 30000... right after they leave the store the salesman realises the price was 25000 and gives 5000 to his worker tells him to run after them....(never happens but still).... the boy keeps 2000 of the money and gives them 3000 of the money...
    But 9000*3= 27000+ 2000(the boy took)=29000.
    where is 1000 of the money??


    අලඟමුලා :cool::cool:

    ඇක්චුවලී මචං ඔක සිංහලෙන්ම දැම්මානං තමයි මෙතන කව්රුත් සතුටු
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූ ඒපාර සාහිත්යයෙන් ගහන්න අරගෙන ගොබිලා.....
    පල ලිදට කීවම අහල සෙවලයා...


    සාහිත්‍ය කියල ලියාගන්න දන්නැති ගමේ අනාථය....

    පල ලිදට කීවම අහල සෙවලයා...:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලොවේ නැති සිංදු කොහෙන්ද දන් නෑ සබනා හොයා ගත්තේ ????
    දන් නැති නිසා අහන්නේ .... එතකොට අපි දැන් ඉන්නේ කොහෙද ???:confused::confused: