can't pull my forskin back..

MyRules

Member
Mar 29, 2013
18
1
0
Mekai machanla aula. Mata topa eliyata ganna be. Dan wayasa awrudu 21i.
Man kona kapanna kamati nehe meka godin beraganna widiyak dannawada?? Man sex karala nam ne tama.
plz help.
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mama danna widiyata okata podi surgery ekak thiyanawa ......:yes:..

    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අම්මො බන්. උඹ කෙල්ල එක්ක කතා කරලා බැලුවද ඕක ගැන ? යකො කැපුවොත් හෙන දුකක් විඳින්න වෙනවා රළුභාවයට පත්වෙනකම්. රෙද්දෙ ඇතිල්ලෙනකොට රජ මගුල්. ගොඩදාගන්න කොන කප්පාදු නොකර.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    නෑ නෑ. මම ඇහුවෙ කෙල්ල එක්ක ප්‍රශ්ණෙ ගැන කතා කරාද කියලා. නූල නම් කැඩිලා නැත්තං කෙල්ල ඒක කරයි. ඒත් උඹ කියන දේ වෙනත් ගැටළුවක්නෙ මචන්.
     
    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    ඔය තත්වයට කියන්නේ Phimosis කියලා. ඕකට හොඳම විසදුම තමා Circumcision කියන surgery එක.(කොන කපනවා කියන්නේ). Surgeon කෙනෙකුට පෙන්නුවානම් හරි!
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    another LMFAO thread...:rofl:

    පවු බං. තො හිනා වෙලා තොටත් වෙයි එන ආත්මෙ ඕක. :P මුට නම් තව කපලා හදන්න පුළුවන් තොට කපලා හදන්නත් එකක් නැති වෙන්නෝන. :P:P
     
    MyRules

    Member
    Mar 29, 2013
    18
    1
    0
    Athe gahaddi oka thamantama hadaganna puluwan kiyanne attada?? A kiyanne ban tikak eliyata gnna puluwn et sampurnayen behe. Oka kapan natuwa hitiyot aulak weida??
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    නොකැපුවොත් උඹට සන්සර්ගයෙ යෙදෙන්නත් සාමාන්‍ය අඹු සැමි යුවලක් විඳින අන්දමට කම්සැප විඳින්නත් බැරි වෙයි මචො. නැතුව වෙන අවුලක් වෙන්නෙ නැහැ උඹ මැරෙන්නෙ නැහැ. ඒත් වයිෆ් නොසෑහෙන්න අවුල් යයි. මොකද කම්සැප විඳීම ගොඩක් මනුස්සයන්ට කායිකව මානසිකව අවශ්‍ය දෙයක් නිසා. ඒක නිසා කවදා හරි ඕක හදාගන්න නම් වෙයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම දැන් ඔය ගැන net එකේ හොයල බැලුව. පොඩි අත් බෙහෙතක් හම්බුනා. මට PM එකක් දාපන්. මම එවන්නම් . image එකක් තියෙන්නේ. ඕව මෙතන දැම්මොත් එලවයි ද දන්නේ නැහැ
    (හරියනවද කියන්න දන්නේ නැහැ හරිය ) :D

    ලෙඩේ තියෙන ඕන එකෙක් එවපන් PM එක
    ඔබේ රහස්‍ය බාවය සුරකිනු ලැබේ
     
    Last edited:

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Ai ban oka podi kaale idan thibbanam podi kaalema karanan thibbane ban. podi kalema ammala lamaiva navaddi machan ova hitan balanava. ape nanadage mallige eham thibila podi kalema oya surgery eka kara. eka karana eka hodai ethakota machan topa pirisiiduwata thiyaganna puluwanlu. eth uba dan oka karanna yana eka gananamm kianna dan ne, doctor kenekta pennapan
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මට අහන්න ඕනේ ප්‍රශ්ණ දෙකක් තියනවා...
    1. උඹට නැග්ගම කැක්කුමක් එනවද..??
    2. උඹට ඔය සිද්දිය නිසා අතේ ගහන්න බැරිද...??

    ඔය දෙකටම උත්තරේ අවුලක් නැහැ කියන එකනම් බය වෙන්න එපා.... මොකද ඒ දෙකම අවුලක් නැතිව වෙනවනම් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ..එහෙනම් ඔයාට තියෙන්නේ Physiological Phimosis කියන තත්වය... මේ ටික හොඳට අහගනින් පුතේ ඕක පොඩි Surgery එකකින් ගොඩ දාගන්න පුලුවන්.. ඒත් කොන කැපුවම එක පාර ශිෂ්ණ මුණ්ඩය පිටතට ආවරණය වෙන නිසා උඹට එපා වේනවා ඕක කලිසමේ ඇතිල්ලෙන වාරයක් වාරයක් ගානේ... අනික කටක් ඇරලා කොහොමද කියන්නේ කොන කැපුවයි කියලා.. ඕකට සමහරු Steroids Cream ගානවා... 0.1% ඔර් 0.05% Betamethasone ගාන්නේ එකෙන් වෙන්නේ ඔය හමේ තියෙන කොලැජන් දිරාපත් කරන නිසා සම තුනී වෙනවා... ඒත් මෙන්න වැදගත්ම දේ... ඔය cream එක ගාද්දි ශිෂ්ණය අවට දිලීර ආසාදන එන්න පුලුවන්.. ඒ නිසා මම තරයේම කියනවා ඕක කවුරුවත් කිව්ව පලියට ගාන්න එපා.. මොකද දිලීර ආසාදනයක් හැදුනොත් ඔතන වන වෙලා යනවා හොඳ කරන්ගන්න හෙනම ගේමක් දෙන්න වෙනවා මොකද දවස පුරාම යට කලිසම් (ජොකා) ඇඳගෙන ඉන්න නිසා දාඩිය කියන්නේ දිලීර වලට හොඳ මාධ්‍යයක්.. ඒක නිසා හොඳ කරගන්න මීයට කූඩුවක් නැතුව ඉන්න වෙනවා මාස 6ක් විතර.. පුලුවන්ද..?? මම සරල උපදෙසක් දෙන්නම්. මම උඩ අහපු ප්‍රශ්ණ දෙකටම අවුලක් නැත්නම් උබ ඉස්සෙල්ලා කොන ටිකක් ඉස්සරහට ඇදපන් ( පස්සට නෙමේ ඉස්සරහට ) එහෙම අදින්න පුලුවන්නම් ඊළඟ පියවරට යමු.. එහෙම අදින්න බැරිනම් general surgeon කෙනෙක් හම්බෙලා කොන කපා ගන්න (circumcision) ඉස්සරහට ඇදෙනවානම් ෆාමසි එකකට ගිහින් Eassy glide lubricating gel එකක් ගනින්.. රුපියල් 50 යි පැකට් 3ක් තියනවා.. ඕකේ එක පැකට් එකක ගෙල් පොඩ්ඩක් අරගෙන පෙර සමේ විවරේ පලල් කරලා ජෙල් ටික ඇතුලට දාලා හොඳට ඇතුලට තවරන්න. ( කොන මිරිකලා වටේ ඇතිල්ලීමෙන් ඕක කරන්න පුලුවන්.. පස්සේ හෙමිට හෙමිට පුලුවන් තරම් පස්සට අදින්න.. ඒක් පාර කෙළලා අරින්න එපා තුවාල උනොත් උඹට True Phimosis හැදේවි.. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට අදින්න... දවසට 4-5 වතාවක් ඕය වැඩේ කරන්න.. මතක තියාගන්න. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට.. එහෙම ඇදලා ඒ ඇදපු තැන විනාඩියක් විතර තියාගෙන අල්ලගෙන ඉන්න... ඔය වැඩේ ඔයා සති දෙකක් එක දිගට කරලා බලපන්කෝ... හරි ගියේ නැත්නම් general surgeon කෙනෙක් හම්බු වෙන්න.. අර වැඩේ සති දෙකක් කලොත් එක දිගට උඹටම තේරේවි ටික ටික පස්සට යන විත්තිය කලින් දවසට වඩා ඊ ලඟ දවසේ... අනික නාද්දි ඇඟ හොද්ද්දිත් ලාවට පුලුවන් තරම් පස්සට ඇදපන්.... එහෙනම් ගුඩ් ලක්.... බොහොම වගකීමෙන් මේ ටික කිව්වේ මචං.. try this gd luk
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම දැන් ඔය ගැන net එකේ හොයල බැලුව. පොඩි අත් බෙහෙතක් හම්බුනා. මට PM එකක් දාපන්. මම එවන්නම් . image එකක් තියෙන්නේ. ඕව මෙතන දැම්මොත් එලවයි ද දන්නේ නැහැ
    (හරියනවද කියන්න දන්නේ නැහැ හරිය ) :D

    ලෙඩේ තියෙන ඕන එකෙක් එවපන් PM එක
    ඔබේ රහස්‍ය බාවය සුරකිනු ලැබේ

    11.gif
    හැබැයි උඹෙ කට පොඩ්ඩක් සැර නිසා ෆේක් බස්සලා ඉල්ලයි. ලොල්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මට අහන්න ඕනේ ප්‍රශ්ණ දෙකක් තියනවා...
    1. උඹට නැග්ගම කැක්කුමක් එනවද..??
    2. උඹට ඔය සිද්දිය නිසා අතේ ගහන්න බැරිද...??

    ඔය දෙකටම උත්තරේ අවුලක් නැහැ කියන එකනම් බය වෙන්න එපා.... මොකද ඒ දෙකම අවුලක් නැතිව වෙනවනම් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ..එහෙනම් ඔයාට තියෙන්නේ Physiological Phimosis කියන තත්වය... මේ ටික හොඳට අහගනින් පුතේ ඕක පොඩි Surgery එකකින් ගොඩ දාගන්න පුලුවන්.. ඒත් කොන කැපුවම එක පාර ශිෂ්ණ මුණ්ඩය පිටතට ආවරණය වෙන නිසා උඹට එපා වේනවා ඕක කලිසමේ ඇතිල්ලෙන වාරයක් වාරයක් ගානේ... අනික කටක් ඇරලා කොහොමද කියන්නේ කොන කැපුවයි කියලා.. ඕකට සමහරු Steroids Cream ගානවා... 0.1% ඔර් 0.05% Betamethasone ගාන්නේ එකෙන් වෙන්නේ ඔය හමේ තියෙන කොලැජන් දිරාපත් කරන නිසා සම තුනී වෙනවා... ඒත් මෙන්න වැදගත්ම දේ... ඔය cream එක ගාද්දි ශිෂ්ණය අවට දිලීර ආසාදන එන්න පුලුවන්.. ඒ නිසා මම තරයේම කියනවා ඕක කවුරුවත් කිව්ව පලියට ගාන්න එපා.. මොකද දිලීර ආසාදනයක් හැදුනොත් ඔතන වන වෙලා යනවා හොඳ කරන්ගන්න හෙනම ගේමක් දෙන්න වෙනවා මොකද දවස පුරාම යට කලිසම් (ජොකා) ඇඳගෙන ඉන්න නිසා දාඩිය කියන්නේ දිලීර වලට හොඳ මාධ්‍යයක්.. ඒක නිසා හොඳ කරගන්න මීයට කූඩුවක් නැතුව ඉන්න වෙනවා මාස 6ක් විතර.. පුලුවන්ද..?? මම සරල උපදෙසක් දෙන්නම්. මම උඩ අහපු ප්‍රශ්ණ දෙකටම අවුලක් නැත්නම් උබ ඉස්සෙල්ලා කොන ටිකක් ඉස්සරහට ඇදපන් ( පස්සට නෙමේ ඉස්සරහට ) එහෙම අදින්න පුලුවන්නම් ඊළඟ පියවරට යමු.. එහෙම අදින්න බැරිනම් general surgeon කෙනෙක් හම්බෙලා කොන කපා ගන්න (circumcision) ඉස්සරහට ඇදෙනවානම් ෆාමසි එකකට ගිහින් Eassy glide lubricating gel එකක් ගනින්.. රුපියල් 50 යි පැකට් 3ක් තියනවා.. ඕකේ එක පැකට් එකක ගෙල් පොඩ්ඩක් අරගෙන පෙර සමේ විවරේ පලල් කරලා ජෙල් ටික ඇතුලට දාලා හොඳට ඇතුලට තවරන්න. ( කොන මිරිකලා වටේ ඇතිල්ලීමෙන් ඕක කරන්න පුලුවන්.. පස්සේ හෙමිට හෙමිට පුලුවන් තරම් පස්සට අදින්න.. ඒක් පාර කෙළලා අරින්න එපා තුවාල උනොත් උඹට True Phimosis හැදේවි.. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට අදින්න... දවසට 4-5 වතාවක් ඕය වැඩේ කරන්න.. මතක තියාගන්න. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට.. එහෙම ඇදලා ඒ ඇදපු තැන විනාඩියක් විතර තියාගෙන අල්ලගෙන ඉන්න... ඔය වැඩේ ඔයා සති දෙකක් එක දිගට කරලා බලපන්කෝ... හරි ගියේ නැත්නම් general surgeon කෙනෙක් හම්බු වෙන්න.. අර වැඩේ සති දෙකක් කලොත් එක දිගට උඹටම තේරේවි ටික ටික පස්සට යන විත්තිය කලින් දවසට වඩා ඊ ලඟ දවසේ... අනික නාද්දි ඇඟ හොද්ද්දිත් ලාවට පුලුවන් තරම් පස්සට ඇදපන්.... එහෙනම් ගුඩ් ලක්.... බොහොම වගකීමෙන් මේ ටික කිව්වේ මචං.. try this gd luk
    මේ ආවේ අපේ පොර..:D +4..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේ ආවේ අපේ පොර..:D +4..

    :D:D:D Rep balagena damme ne ban.. Oka godak unta tiyena prashnayak.. Api campus inna kale mama danna yaluwo 4-5 katath oka thibbaa.. Un lajjaawata kiwwe ne.. Ay ban Medical student kenekge kona kapaa gaththa kiwwama patta chatar kiyalai un kiwwe.. Pass out unata passe un monawa karagaththada danne ne.. Oka tamai kattiya ath hadaa balapu method eka.. Okata mama danna kipa deneuta hari giya.. Anyway You must spread some Reputation around before giving it to B_i_n_g_o again :sorry: