USS Abraham Lincoln යනු USA නාවික හමුදාෙවි 5වන Nimits නැවි පන්තිෙය් 2වන නැවයි. ෙමහි ප්රධාන නැවතුමි ෙපාළ වර්ජිනියාවල Norfork වලයි.
නැව ගැන...
දිග 333m පළල 78m
උස 63m (තටිටු 25ක මහල් නිවාස උස)
උපරිම ෙවිගය පැ:සැ: 30කි
අධිකාරීලත් දිනය 1989 (US $ බිලියන 3.5 කි)
නාවික කාර්ය මණ්ඩලය...
නැෙවි මුලු නාවික පිරිස 5000 යි
යුධ හා අාරක්ෂක කටයුතු සදහා නාවිකයන් 2000 යි
(58% වයස 24ට අඩු 42% 25ට වැඩිමල් අය ෙවි)
(85% පිරිමි / 15% ගැහැණු)
නිදාගන්නා අාකාරය...
ෙජ්ෂ්ඨ නිළධාරීන් : තනි තනි කාමර වල
කනිෂ්ඨ නිළධාරීන් : අැදන් 4 කාමර වල
අෙනකුත් අය : 30-40 බැගින් අැදන් දැමූ ශාලාවල
ෙපාලීසිය/ තැපැල් කාර්යාල/බැංකුවක්/අාපනශාලා/දුරකථන පහසුකමි සලසා අැත.
ගුවන් යානා 80ක් ගාල්කර තැබිය හැක.තත්පර 30ක් අැතුලත යානා 2ක් පියාසර කර පැ.සැ. 275ක ෙවිගයකට ළගාවිය හැක.
නාවිකයන්ෙග් අාහාර දිනකට...
අාහාර ෙවිල් 20 000 යි
පාන් රාත්තල් 800 යි
හැමිබර්ග් 280kg
ඒළවලු 360kg
බිත්තර 2160
කිරි 2300L
පැණි බීම කෑන් 13 000 යි.
විෙශ්ෂ ෙතාරතුරැ..
වරායකට ෙගාඩ ෙනාබා මුහුෙද් ගතවන සෑම දින 45කට වරක් නාවිකයකුට බියර් ෙබා්තල් 2කට අවස්ථාව ලබා ෙද්.
ෙකාණ්ඩා කැපීමි දිනකට 250ක් පමණ සිදු ෙවි.
සෑම සතියකම කි.මී 5-10 ධාවන තරග පවත්වයි.
හොදනම් මෙනවා හරි දුන්නට කමක් නැ....

Last edited:


