USS Abraham Lincoln

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    11awo55.jpg


    USS Abraham Lincoln යනු USA නාවික හමුදාෙවි 5වන Nimits නැවි පන්තිෙය් 2වන නැවයි. ෙමහි ප්‍රධාන නැවතුමි ෙපාළ වර්ජිනියාවල Norfork වලයි.

    නැව ගැන...
    දිග 333m පළල 78m
    උස 63m (තටිටු 25ක මහල් නිවාස උස)
    උපරිම ෙවිගය පැ:සැ: 30කි
    අධිකාරීලත් දිනය 1989 (US $ බිලියන 3.5 කි)


    නාවික කාර්ය මණ්ඩලය...
    නැෙවි මුලු නාවික පිරිස 5000 යි
    යුධ හා අාරක්ෂක කටයුතු සදහා නාවිකයන් 2000 යි
    (58‍% වයස 24ට අඩු 42% 25ට වැඩිමල් අය ෙවි)
    (85% පිරිමි ‍/ 15% ගැහැණු)

    නිදාගන්නා අාකාරය...
    ෙජ්ෂ්ඨ නිළධාරීන් ‍: තනි තනි කාමර වල
    කනිෂ්ඨ නිළධාරීන් : අැදන් 4 කාමර වල
    අෙනකුත් අය : 30-40 බැගින් අැදන් දැමූ ශාලාවල

    ෙපාලීසිය/ තැපැල් කාර්යාල/බැංකුවක්/අාපනශාලා/දුරකථන පහසුකමි සලසා අැත.
    ගුවන් යානා 80ක් ගාල්කර තැබිය හැක.තත්පර 30ක් අැතුලත යානා 2ක් පියාසර කර පැ.සැ. 275ක ෙවිගයකට ළගාවිය හැක.

    නාවිකයන්ෙග් අාහාර දිනකට...
    අාහාර ෙවිල් 20 000 යි
    පාන් රාත්තල් 800 යි
    හැමිබර්ග් 280kg
    ඒළවලු 360kg
    බිත්තර 2160
    කිරි 2300L
    පැණි බීම කෑන් 13 000 යි.

    විෙශ්ෂ ෙතාරතුරැ..
    වරායකට ෙගාඩ ෙනාබා මුහුෙද් ගතවන සෑම දින 45කට වරක් නාවිකයකුට බියර් ෙබා්තල් 2කට අවස්ථාව ලබා ෙද්.
    ෙකාණ්ඩා කැපීමි දිනකට 250ක් පමණ සිදු ෙවි.
    සෑම සතියකම කි.මී 5-10 ධාවන තරග පවත්වයි.


    හොදනම් මෙනවා හරි දුන්නට කමක් නැ....:rolleyes:
     
    Last edited:

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මුහුෙද් ගතවන සෑම දින 45කට වරක් නාවිකයකුට බියර් ෙබා්තල් 2කට අවස්ථාව ලබා ෙද්.

    madi ne..
     
    • Like
    Reactions: D.shan