මචන් උඹ ඉන්නෙ ගල්යුගේද?
1. නියෝබක්ස් එකෙන් දැන් සල්ලි ගෙවන්නෙ නැහැ හරියකට, උන් නිකම් අහම්භෙන් තෝරගෙන සල්ලි ගෙවන්නෙ.
2. පේපැල් එකෙන් සල්ලි ලංකාවට ගන්න පුළුවන් කියලා ඕනම පොඩි එකෙක් දන්නවා.
3. රෙෆරල්ස්ලා කියලා ඉන්නෙ බොට් එකක්. දවසකට ක්ලික් කරන්නෙ ඇඩ් 1ක් විතර.
4. වැදගත්ම එක තමා වෙන හොඳ බක්ස් සයිට් තියෙද්දි ඔය වගේ ගොං එහෙකට රැවටෙන්න එපා බන්
මහන්සිවෙලා ටයිප් කරපු එක නම් හොඳයි. ඒත් ප්රයෝජනයක් නැහැ මචන්. මමත් කළින් බක්ස් සයිට් 20ක් විතර කලා. එකකට $150ක් වගේ ආයෝජනය කලා, දාපු ගානත් කවර් කර ගත්තෙ මාරම ගේමක් දීලා.
online mudal upayanna kamathi aya. ee gana hoyanna balanna kamathi aya me site ekata poddak higihin balanna...
http://www.unitemarket.com/
FB - http://www.facebook.com/unitemarket?fref=ts
Thanks ranuboy.. patta ban. mama forex karala henata loss una ban. mama site ekata giya. real accounts dala thiyenawa. forex karala loss wena ayata godak watina ekak machan. auto trade wenne.
ela kiri macho.. mage yaluwek set wela inne oya group ekata. man ubata one nam uge contact no eka dennam. uba uth ekka set wela wisthara aha ganin. oya wade hodata thiyenawa.
thanx. macho. PM ekak dapan no eka ewanam


