2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :no: ඩොල්පින් කේ ඩී එච් එක තමා සෙන්සර් එන්නෙ.. අනිත් ඔක්කොම පරණ ඒවා අර නෝමල් විදිහමයි....:yes:

    images
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    ඇවිල්ලා විනාඩි 10ක් විතර ගියා.. මූ දැක්කෙ නෑ මාව තාම... :oo::oo::oo:
    මූ අද බීලා :oo:

    දකින්නේ කොහෙද ..මු මෙලෝ සිහියක් නැතුව කියවන කොට :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුස්තකාලයක් තියෙනවා..
    ආ.. සාලෙ මැද ඔය ඇඩිශම් සාමිගෙ රූපයක් තියෙනවා...
    ඒක නං දැක්කම බය හිතෙනවා :dull: