හරි හරි අද නම් ඈඩ් කරගත්තා......![]()
ela!
mokadda appe ochchara watina page eka

හරි හරි අද නම් ඈඩ් කරගත්තා......![]()

machan meka nisa page eka banned wei da?
හුටා.....?? එහෙම වෙයිද....?? 

machan meka nisa page eka banned wei da?


ඕකට යන්න එපා ඔය සයිට් එක බොරු කරන්නේ





pop up ekak awith like karanna enawa
kalata points wadi wenne na ne
me dan meken likes labuna kiyala hithana aya innawada?
hari giya aya innawada?
