2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හයියෝ.. බලංගොඩටම එන්න ඕන නෑ බං.. 155 වෙනි කනුව ලග තියෙනවා ( වංගුවේ පීල්ල ලග.... හොටෙල් ශිරෝමා) හෝටලයක්... ආන්න ඒකෙ කෑම හොදයි.. හැබැයි ඔය රයිස් එහෙම නං නෑ පුටේ.. ගමේ කෑම තමා..
    ඌරා එහෙම ඕන අය ඉන්නවා නං ඔන්න චාන්ස් එක :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ පැත්තෙ මිනිස්සු එහෙම තමා බං.. කෑම හොදයි.. ලාබයි..
    අපිට වඩා ඒ පැත්තෙ අය වැඩිපුර කනවා හැබැයි :dull::rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මු කාල හතිත් ඇරලා !

    මාර කෑමක් කාල තියෙන්නේ !
    angry-dog-eating-smiley-emoticon.gif